මටත් හිතෙන්නේ මූ හදට ලග ඇති ...නැත්නම් 200 ලෙන්ස් එක්කෙන් මෙහෙම ගහන්නේ කොහොමදඈ බන් මගෙ 70-300mm f/4-56 IS ll වත් හද මෙතරම් සූම් වෙන්නෙ නැහැනෙ උබලට හද ලගයිද
මටත් හිතෙන්නේ මූ හදට ලග ඇති ...නැත්නම් 200 ලෙන්ස් එක්කෙන් මෙහෙම ගහන්නේ කොහොමද

ගෙදර ගෙනියන්න හිතෙනව 
... 
, තව, කැමරාවයි ලෙන්ස් එකයි ගැන දැම්මොත් හැමෝටම වැදගත් වෙයි ... 