පෙපැල් (Paypal) ගැන ඕනා දෙයක් (Official Thread For PayPal)

Mahesh+

Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    වැදගත් නිවේදනයක්

    මේ ත්‍රෙඩ් එක මම කිරීමේ මුලික පරමාර්ථය උනේ ඔයාලගේ පේපැල් ගැන තියන වැරදි ආකල්ප නැති කිරීම හා පේපැල් සම්බන්ද ගැටළු වලට මා දන්නා තරමින් උදවු කිරීමයි නැතිව හොර වැඩ කරන්න කියා දිම්වත් පේපැල් හැක් කරලා සල්ලි ගන්න හැටිවත් නෙමේ මම එහෙම එකක් කරන්න දන්නවනම් මම මෙහෙම ඉන්නේ න නේ ඒ නිසා කරුණාකරලා තේරුම් අරගන ප්‍රශ්න යොමු කරන ලෙසට ඉල්ලා සිටිනවා ඒ වගේම PM කිරීමේදී වැදගත් කරුණක් හැර අනිත් ඒවාට රිප්ලයි නොකරන බව කණගාටුවෙන් වුවද කියන්න වෙනවා
     
    Last edited:

    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    මචන් මට ලොකු උදව්වක් ඕන වෙලා තියන්නෙ.
    1. ලංකාවෙ සල්ලි receive කරන්න පුලුවන් පේ පැල් එකක් හදා ගන්න ඕන. මේකට දාන්න හොඳ රට මොකක්ද?
    2. එතකොට හදන්න හොඳ account වර්ගය මොකද්ද? personal/business
    3. මේකට nationality එක මොකක් කියලද දාන්නෙ?
    4. Address එක දාන්නෙ ලංකාවෙ එකද? ඒකට sri lanka කියලත් දානවද?

    මම අවුරුද්දකට විතර කලින් හදපු මැලේසියන් account එකක් තියනව. හැබැයි ඒකෙ address එක දාල තියෙන්නෙ මැලේසියන් එකක්. verify කරලත් නෑ. nationality මැලේසියන්. මේක මට use කරන්න පුලුවන්ද receive කරන්න

    please මචන්ස් help..
     
    asantha punchihewa

    Well-known member
  • Sep 21, 2012
    1,463
    213
    63
    elakiriye
    මචෝ මගේ පේපෑල් එක හැඩුවෙ පිලිපීන් දාලා කන්ට්‍රි එකට...එතකොට මගේ ලිපිනය දැන් ඉන්න ඉතාලි එක දුන්නේ...ඒත් අවසානෙට පිලිපින් කියල මගේ ලිපිනයේ වැටෙනවා :(:( ඒක pප්‍රශ්නයක් වෙයි ද බඩු ගෙන්නද්දි...ඊ බේ එකේ ඇඩ්‍රස් එකටම පේපෑල් එකේ පිලිපින් වැටෙනව :confused::confused::confused:

    අනිත් කාරනය තමයි මම අද මගේ වෙබ් කාර්ඩ් එකත් පේපෑල් ලින්ක් කලා ඒත් මගේ බැලන්ස් එක පෙන්නන්නෙ ඩොලර් 2.14 කියල ..ඒත් එකේ 2500 රුපියල් තිබ්බා :sorry::sorry::sorry: උදව්වක් කරන්නකෝ :sorry::sorry:
     
    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    pay karanna giyama mehema error 1k enawa e ai?

    We're sorry, but we can't send your payment right now

    Return to merchant and try a different payment method
    We are not able to process your payment using your PayPal account at this time. Please return to the merchant's website and try using a different payment method (if available).
     
    mehema 2 weeks withara giya..pay pal kiwwa another card use karanna kiyala.mama thawa card 1k enter kala.eth hari giye na.passe balan inna bari thana new acc. 1k haduwa.mage hnb eken 1USD gane 8 sarayak kapila.passe mama hnb 1ka remove karala new 1ta damma.parana eketh card 1k thiyanawa.mata ara kapunu 8USD ganna puluwan neda?hnb acc. details wala deposit una USD pennanne na.........help me
     
    Cool Tune 2

    Banned
    Jan 25, 2014
    122
    3
    0
    මචෝ මගේ පේපෑල් එක හැඩුවෙ පිලිපීන් දාලා කන්ට්‍රි එකට...එතකොට මගේ ලිපිනය දැන් ඉන්න ඉතාලි එක දුන්නේ...ඒත් අවසානෙට පිලිපින් කියල මගේ ලිපිනයේ වැටෙනවා :(:( ඒක pප්‍රශ්නයක් වෙයි ද බඩු ගෙන්නද්දි...ඊ බේ එකේ ඇඩ්‍රස් එකටම පේපෑල් එකේ පිලිපින් වැටෙනව :confused::confused::confused:

    අනිත් කාරනය තමයි මම අද මගේ වෙබ් කාර්ඩ් එකත් පේපෑල් ලින්ක් කලා ඒත් මගේ බැලන්ස් එක පෙන්නන්නෙ ඩොලර් 2.14 කියල ..ඒත් එකේ 2500 රුපියල් තිබ්බා :sorry::sorry::sorry: උදව්වක් කරන්නකෝ :sorry::sorry:

    card eka tiyana ganama tiynanwa ai uba srilanka 1k haduwe nathe ubata ebay badu withraak genenwa gana oni num.

    sampath bank katha karala card eka paypal verified karapan code eka eyalagen illagana.

    anika ebay eka address eka change karana ahakai ney bun :)
     
    dasanayeka

    Member
    May 9, 2013
    3
    0
    0
    mage paypal limit una $52k ekka.. phillipine widiyata hadapu ekak.. mama mokada ekata karanne? magen driving licence passport copy credit card illanawa.. e ekakwath mata naha.. .sad.
    I can buy any Papal amount for LKR. mage thiyenawa Papal Euro account ekak mata puluwan oyalage salli ganna udukaranna. Kamathinam kathkarnna 0775000549
     
    Zima

    Member
    Dec 18, 2013
    194
    7
    0
    machan paypal lankawata lagadima active weida?? kawada witharada kiyala hoyala balanna widihak nadda??
     
    asaba

    Member
    Nov 2, 2013
    35
    0
    0
    පෙපැල්

    සහොදරයා .මට ලොකු අවුලක් වෙලා.මැලෙසියන් පෙපැල් එකක් හදලා ebay එකෙ බිස්නස් කරා.පෙපැල් එකට සල්ලිත් ආවා.අන්තිමට අවුරුද්දක් විතර ගියාම hnb debid card එකට සල්ලි විත්ඩ්‍රොව් කරා.දැන් සතියකට වැඩි.සල්ලි ආවෙ නැ සහො.30000 විතර ,මට මාරම දුකයි,පෙපැල් එකෙන් විත්ඩ්‍රොව් කම්ප්ලෙට් කියල වැටෙනව,බැන්කුවට සල්ලි ආවෙ නැ,මම පොතත් අප්ඩෙට් කරා,බැන්ක් එකකෙ තමා අවුලක් තියෙන්නෙ,මට අහන්නත් බැ,මැලසියන් නිසා,මම දැන් මොකද කරන්නෙ,අනෙ උදව් කරොත් නම් පින් සිද්ද වෙනවා.....
     
    asaba

    Member
    Nov 2, 2013
    35
    0
    0
    ]සහොදරයා .මට ලොකු අවුලක් වෙලා.මැලෙසියන් පෙපැල් එකක් හදලා ebay එකෙ බිස්නස් කරා.පෙපැල් එකට සල්ලිත් ආවා.අන්තිමට අවුරුද්දක් විතර ගියාම hnb debid card එකට සල්ලි විත්ඩ්‍රොව් කරා.දැන් සතියකට වැඩි.සල්ලි ආවෙ නැ සහො.30000 විතර ,මට මාරම දුකයි,පෙපැල් එකෙන් විත්ඩ්‍රොව් කම්ප්ලෙට් කියල වැටෙනව,බැන්කුවට සල්ලි ආවෙ නැ,මම පොතත් අප්ඩෙට් කරා,බැන්ක් එකකෙ තමා අවුලක් තියෙන්නෙ,මට අහන්නත් බැ,මැලසියන් නිසා,මම දැන් මොකද කරන්නෙ,අනෙ උදව් කරොත් නම් පින් සිද්ද වෙනවා.....
     
    asaba

    Member
    Nov 2, 2013
    35
    0
    0
    සහොදරයා .මට ලොකු අවුලක් වෙලා.මැලෙසියන් පෙපැල් එකක් හදලා ebay එකෙ බිස්නස් කරා.පෙපැල් එකට සල්ලිත් ආවා.අන්තිමට අවුරුද්දක් විතර ගියාම hnb debid card එකට සල්ලි විත්ඩ්‍රොව් කරා.දැන් සතියකට වැඩි.සල්ලි ආවෙ නැ සහො.30000 විතර ,මට මාරම දුකයි,පෙපැල් එකෙන් විත්ඩ්‍රොව් කම්ප්ලෙට් කියල වැටෙනව,බැන්කුවට සල්ලි ආවෙ නැ,මම පොතත් අප්ඩෙට් කරා,බැන්ක් එකකෙ තමා අවුලක් තියෙන්නෙ,මට අහන්නත් බැ,මැලසියන් නිසා,මම දැන් මොකද කරන්නෙ,අනෙ උදව් කරොත් නම් පින් සිද්ද වෙනවා.....
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    සහොදරයා .මට ලොකු අවුලක් වෙලා.මැලෙසියන් පෙපැල් එකක් හදලා ebay එකෙ බිස්නස් කරා.පෙපැල් එකට සල්ලිත් ආවා.අන්තිමට අවුරුද්දක් විතර ගියාම hnb debid card එකට සල්ලි විත්ඩ්‍රොව් කරා.දැන් සතියකට වැඩි.සල්ලි ආවෙ නැ සහො.30000 විතර ,මට මාරම දුකයි,පෙපැල් එකෙන් විත්ඩ්‍රොව් කම්ප්ලෙට් කියල වැටෙනව,බැන්කුවට සල්ලි ආවෙ නැ,මම පොතත් අප්ඩෙට් කරා,බැන්ක් එකකෙ තමා අවුලක් තියෙන්නෙ,මට අහන්නත් බැ,මැලසියන් නිසා,මම දැන් මොකද කරන්නෙ,අනෙ උදව් කරොත් නම් පින් සිද්ද වෙනවා.....

    HNB දැන් ටිකක් නෙමේ හොදටම අවුල් බන් කාර්ඩ් සෙන්ටර් එකේ ඉන්නවා මිස් රෙනිටා කියලා එයට කතා කරපන් එයා තමා ඔය ගැන බලන්නේ එයා කරලා දෙයි වැඩේ :):)

    සමාවෙන්න සහෝදරයා පිළිතුරු සැපයීමට ප්‍රමාද වීම ගැන :(
     
    Last edited:

    asaba

    Member
    Nov 2, 2013
    35
    0
    0
    මම කතකරලා මොනවද බන් කියන්නෙ ඇත්ත විස්තරෙ කියන්නද
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    මම කතකරලා මොනවද බන් කියන්නෙ ඇත්ත විස්තරෙ කියන්නද

    ඔව් කියන්න මෙහෙම විත්ද්‍රව් කළා කියලා එයා බලලා කියයි එතොකොට
     
    asaba

    Member
    Nov 2, 2013
    35
    0
    0
    මම කත කරා මචන් ,තාම පෙපැල් එකෙන් සල්ලි එවිත් නැ කියනවා,එයාල කියනවා,පෙපැල් එකෙන් එවපු mail එකක් හරිsreeenshot එකක් හරි එවන්නලු,එහෙම යවන්නද,නැත්නම් ටික දවසක් බලන්නද?
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    මම කත කරා මචන් ,තාම පෙපැල් එකෙන් සල්ලි එවිත් නැ කියනවා,එයාල කියනවා,පෙපැල් එකෙන් එවපු mail එකක් හරිsreeenshot එකක් හරි එවන්නලු,එහෙම යවන්නද,නැත්නම් ටික දවසක් බලන්නද?

    යවන්න මචෝ රෙනිටද කතා කලේ
     
    asaba

    Member
    Nov 2, 2013
    35
    0
    0
    මම කත කරා මචන් ,තාම පෙපැල් එකෙන් සල්ලි එවිත් නැ කියනවා,එයාල කියනවා,පෙපැල් එකෙන් එවපු mail එකක් හරිsreeenshot එකක් හරි එවන්නලු,එහෙම යවන්නද,නැත්නම් ටික දවසක් බලන්නද? එයාල කියනවා 6 වැනිදා වෙනකකම් ඔක්කොම පෙපැල් වලින් ආපු සල්ලි එකවුන්ට් වලට දෙම්මලු
     
    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    මචං ලංකාවේ විදියට හදපු එකකට මයික්රෝවර්කර්ස් එකෙන් සල්ලි විත්ඩ්රෝ කරන්න හැදුව. මයික්රෝවර්කර්ස් එකෙන් බෑ කියනව... එහෙම බැරිද? මැලේසියන් විදියට එකක් හදල ඒක වෙර්පයි කරන්නේ නැතුව ඊබේ එකෙන් බඩු ගන්න පුලුවන්ද?