නැහැ මචන් girl kenek katha kare දිමල් ට තමයි යවන්න කිව්වෙ,
මචං ලංකාවේ විදියට හදපු එකකට මයික්රෝවර්කර්ස් එකෙන් සල්ලි විත්ඩ්රෝ කරන්න හැදුව. මයික්රෝවර්කර්ස් එකෙන් බෑ කියනව... එහෙම බැරිද? මැලේසියන් විදියට එකක් හදල ඒක වෙර්පයි කරන්නේ නැතුව ඊබේ එකෙන් බඩු ගන්න පුලුවන්ද?

වෙරිෆයි කරන් නැතිව සමහර සෙලර්ස්ලා දෙනවා මම රෙකමන්ඩ් කරන් නැ එක ඔන්න 

ලංකාවේ ඒවාට සල්ලි ගන්න බැවෙරිෆයි කරන් නැතිව සමහර සෙලර්ස්ලා දෙනවා මම රෙකමන්ඩ් කරන් නැ එක ඔන්න
![]()
maelasiyan widhihata hadala hnb eken verifiy kare,thama nam awulak wune ne.eken withdrow karanna puluwan card ekata ,mama frist time withdrow kare,hnb card center nam awulak nehe wage ,lankewe widiyata pepal heduwama withdrow button ekak ne macho
මචන් රෙනිටව ඉල්ලුවා,එයාට දුන් නැ ,කතා කරපු එකා කිව්වා දවස් 14 යනවා කියලා
ඔය ටිකට උබල තරහත් වුනාද බන්
machanla kauda meke innee us paypal thiyena kohomada ekee tax id ekda dammee?

ow ow machan eken nam karanna puluwan eth pp eka limit wena wadak oka![]()