පෙපැල් (Paypal) ගැන ඕනා දෙයක් (Official Thread For PayPal)

asaba

Member
Nov 2, 2013
35
0
0
නැහැ මචන් girl kenek katha kare දිමල් ට තමයි යවන්න කිව්වෙ,
 

Mahesh+

Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    නැහැ මචන් girl kenek katha kare දිමල් ට තමයි යවන්න කිව්වෙ,

    කියපුදේ කරපන් බන් පණ්ඩිත නොවී අයේ කතා කරලා මිස් රෙනිටාව ඉල්ලපන්
     

    asaba

    Member
    Nov 2, 2013
    35
    0
    0
    maelasiyan widhihata hadala hnb eken verifiy kare,thama nam awulak wune ne.eken withdrow karanna puluwan card ekata ,mama frist time withdrow kare,hnb card center nam awulak nehe wage ,lankewe widiyata pepal heduwama withdrow button ekak ne macho
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    මචං ලංකාවේ විදියට හදපු එකකට මයික්රෝවර්කර්ස් එකෙන් සල්ලි විත්ඩ්රෝ කරන්න හැදුව. මයික්රෝවර්කර්ස් එකෙන් බෑ කියනව... එහෙම බැරිද? මැලේසියන් විදියට එකක් හදල ඒක වෙර්පයි කරන්නේ නැතුව ඊබේ එකෙන් බඩු ගන්න පුලුවන්ද?

    ලංකාවේ ඒවාට සල්ලි ගන්න බැ:no::no: වෙරිෆයි කරන් නැතිව සමහර සෙලර්ස්ලා දෙනවා මම රෙකමන්ඩ් කරන් නැ එක ඔන්න :no::no:
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    maelasiyan widhihata hadala hnb eken verifiy kare,thama nam awulak wune ne.eken withdrow karanna puluwan card ekata ,mama frist time withdrow kare,hnb card center nam awulak nehe wage ,lankewe widiyata pepal heduwama withdrow button ekak ne macho

    උබ හෙන පණ්ඩිතයි බන් ලංකවේ විදියට හදපුවම විත්ද්‍රව් බටන් එකක් නැ කියලා උබ කියන්න ඕනා නැ මම එක දන්නවා උබ මුලින් කරන්න ඇති එත් දැන් බැ තේරුම් ගනින් ඉස්සර පුළුවන් අපිත් කළා උබට මම දන්නා විදිය තමා කිවුවේ කරුණාකරලා මචන් ඒ විදියට කරපන් නැත්තම් උබට පුළුවන් විදියටකට කරගනින්
     
    Last edited:

    asaba

    Member
    Nov 2, 2013
    35
    0
    0
    මචන් රෙනිටව ඉල්ලුවා,එයාට දුන් නැ ,කතා කරපු එකා කිව්වා දවස් 14 යනවා කියලා
     

    asaba

    Member
    Nov 2, 2013
    35
    0
    0
    හරි හරි බන් දන් නෙති නිසානෙ අහුවෙ,මට හෙල්ප් එකක් දිපල්ලා,තරහා අවසර
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    මචන් රෙනිටව ඉල්ලුවා,එයාට දුන් නැ ,කතා කරපු එකා කිව්වා දවස් 14 යනවා කියලා

    රෙනිටව ඕනා කියපන් කෙලින්ම රෙනිටව අහපන් මොකටද කියලා ඇහුවෝත් කියපන් එයා කතා කරන්න කිවුවා කියලා
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    ඔය ටිකට උබල තරහත් වුනාද බන්

    අපි තරහා නැ බන් කතා කරලා කියපන් මට මිස් රෙනිටව දෙන්න කියලා ඇයි කියලා ඇහුවොත් කියපන් එයා කතා කරන්න කිවුවා කියලා
     

    biznet

    Well-known member
  • Dec 20, 2013
    1,449
    86
    48
    machanla kauda meke innee us paypal thiyena kohomada ekee tax id ekda dammee?
     
    Last edited: