මූ ගොඩක් මහන්සි වෙලා මේක හදපු එකත් ඇත්ත.. ඒක වැඩි දියුණු කරන්න පුලුවන් බවත් ඇත්ත... ඒත් මීට කලින් කී දෙනෙක් ඔය ජාතියේ වැඩ කලාද? එකෙක් වත් දියුණු වුනාද? නෑ නෙ!
මූ වෙන රටක ඕක ඉදිරිපත් කලානම් උගෙ target එකට ලේසියෙන්ම යන්න තිබ්බා...
මේ ලංකාවනෙ! මුට ලංකාවෙ දියුණු වෙන්න නම් නිර්මාණය කරන්න තියෙන්නෙ
- ගුණාත්මක භාවයෙන් ඉහලා සහන දායී කුඩු වර්ගයක්,
- සුලු පරිමවකින් උපරිමයටම වෙරි වෙන අතුරු ආබාධ රහිත අරක්කු වර්ගයක්,
- නිළියන්/නිරූපන ශිල්පිණියන්/ගණිකාවන් සඳහා ගෑවම මයිල් එන්නැති බෙහෙතක්,
- නැත්තම් ලීංගික හැඟීම් උද්දීපනය කරන නිළියන්/නිරූපන ශිල්පිණියන්/ගණිකාවන් සඳහා අලුත් ජංගියක්
වගෙ එකක් තමයි.
anyway... nice thread. . (+)