අපි වෙනුවෙන් අපි. සමාජිකයන් ලියාපදින්චිය
කට්ටිය ගොඩ දෙනෙක් දැක්කනේ අපි වෙනුවෙන් අපි ත්‍රෙඩ් එක
http://www.elakiri.com/forum/showthread.php?t=1600030
මේ වැඩේට GT සහෝදරයගෙත් අනුමැතිය මේ වෙනකොට ලැබිලා තියන්නේ.. දැන් අපිට අවශ්‍ය කරන්නේ ක්‍රියා කාරිව මේකට සම්භන්ද වෙන්න පුලුවන් සාමාජිකයන් එකතු කරගන්න. ඒ කියන්නේ අපි එක්ක දුප්පත් පවුල් වල අය මුනගැහෙන්න යන්න, ඉඳලා හිටලා තියන අපේ රැස්වීමකට සහභාගී වෙන්න වගේ දේවල්. හැමෝටම මේකට එකතු වෙන්න බෑ කියලා අපි දන්නවා සමහරු ඉන්නේ විදෙස් රටවල, සමහරු අදික ලෙස කාර්ය බහුලයි. ඒ අයට පුලුවන් අපිට මාසෙකට රුපියල් 100ක් වගේ මුදලකින් ආදාර කරන්න...
මේ තියන්නේ form එක.
පුලුවන් හැමෝම මේක පුරවලා ක්‍රියාකාරීව අපිත් ව්ක්ක එකතු වෙන්න...
කට්ටිය ගොඩ දෙනෙක් දැක්කනේ අපි වෙනුවෙන් අපි ත්‍රෙඩ් එක
http://www.elakiri.com/forum/showthread.php?t=1600030
මේ වැඩේට GT සහෝදරයගෙත් අනුමැතිය මේ වෙනකොට ලැබිලා තියන්නේ.. දැන් අපිට අවශ්‍ය කරන්නේ ක්‍රියා කාරිව මේකට සම්භන්ද වෙන්න පුලුවන් සාමාජිකයන් එකතු කරගන්න. ඒ කියන්නේ අපි එක්ක දුප්පත් පවුල් වල අය මුනගැහෙන්න යන්න, ඉඳලා හිටලා තියන අපේ රැස්වීමකට සහභාගී වෙන්න වගේ දේවල්. හැමෝටම මේකට එකතු වෙන්න බෑ කියලා අපි දන්නවා සමහරු ඉන්නේ විදෙස් රටවල, සමහරු අදික ලෙස කාර්ය බහුලයි. ඒ අයට පුලුවන් අපිට මාසෙකට රුපියල් 100ක් වගේ මුදලකින් ආදාර කරන්න...
මේ තියන්නේ form එක.
Last edited:
නැත්තම් එක පයින් කැමතියි! 
බෑන්ක් අකවුන්ට් නම්බර් එකක් දුන්නොත් දැං වුනත් සල්ලි දාන්න කැමතියි. 