පර්සිගේ කතාව - තේරුම් ගන්න

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    :lol::lol::lol:
    ඒ කිව්වෙ?
    කළවැද්දෝ, හිකනල්ලු, නරි, ගෙම්බෝ, වවුල්ලු, බලල්ලු, උරුලෑවෝ වගේ මීහරක් නොවන උන් වෙන්ටෑ මයෙ හිතේ,

    වෙන්ටෑ.. වෙන්ටෑ...:shocked:
    සුදු වෑන් වලින් අල්ලගෙන යනේ නැතුව ඉතුරු වෙන උන් ටික තමයි ඉතිං..:growl:
    නැත්නම් ඉතිං උදේ නැගිටපු වෙලේ ඉදන් කඩේ යන්න වෙනවා..
    :lol::lol:
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63

    වෙන්ටෑ.. වෙන්ටෑ...:shocked:
    සුදු වෑන් වලින් අල්ලගෙන යනේ නැතුව ඉතුරු වෙන උන් ටික තමයි ඉතිං..:growl:
    නැත්නම් ඉතිං උදේ නැගිටපු වෙලේ ඉදන් කඩේ යන්න වෙනවා..
    :lol::lol:
    වෙන්ටෑ.. වෙන්ටෑ...:P:P

    මූට්ටු වුනා නේද?:lol::lol:

    ඕක තමයි වෙන්නේ ගලේ පහරපු උන්ට
    :(:(
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    වෙන්ටෑ.. වෙන්ටෑ...:P:P

    මූට්ටු වුනා නේද?:lol::lol:

    ඕක තමයි වෙන්නේ ගලේ පහරපු උන්ට
    :(:(

    කොහේද බං මූට්ටු උනේ?
    දන්නේ නැතිකමට අහන්නේ ගලේ පහරපු උන්ට මොකද බං උනේ?
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    මෙතෙක් කතාවේ සාරාංශය...

    ගගට පැනලා ගෑණි බේරගත්ත පීනන්න පුලුවන් කොන්ද පණ ඇති කෙලින් වෙන එකා -පර්සි
    පීනන් බැරි, කොන්ද පණනැති, කෙළින් නොවන එකා - උඹ
    දකුණු බස්නාහිර ඡන්දෙදි ඡන්දෙ දෙන කට්ටියක් මීහරක්
    අනෙක් උන් කළවැද්දො, උරුලෑවෝ, නරි, හිකනල්ලු,ගෙම්බෝ වගේ මීහරක් නොවන උන්.

    -නිමි.
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63

    කොහේද බං මූට්ටු උනේ?
    දන්නේ නැතිකමට අහන්නේ ගලේ පහරපු උන්ට මොකද බං උනේ?

    දැන් මේ ත්‍රෙඩ් එකේ උඹට වෙලා තියන දේ.:lol::lol::P:P

    ඔය ගාගත්තා ඇති දැන් ලිදේ පැනලා නාගනින්.:(:(
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    දැන් මේ ත්‍රෙඩ් එකේ උඹට වෙලා තියන දේ.:lol::lol::P:P

    ඔය ගාගත්තා ඇති දැන් ලිදේ පැනලා නාගනින්.:(:(

    කොහෙද බං දුවන්නේ?
    ඔහෙ හිටු..
    කඩේ පලයන් බං පැනලා දුවන්නේ නැතුව..
    ගෙවන ගානට සරිලන සේවයක් කරපන්..
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මෙතෙක් කතාවේ සාරාංශය...

    ගගට පැනලා ගෑණි බේරගත්ත පීනන්න පුලුවන් කොන්ද පණ ඇති කෙලින් වෙන එකා -පර්සි
    පීනන් බැරි, කොන්ද පණනැති, කෙළින් නොවන එකා - උඹ
    දකුණු බස්නාහිර ඡන්දෙදි ඡන්දෙ දෙන කට්ටියක් මීහරක්
    අනෙක් උන් කළවැද්දො, උරුලෑවෝ, නරි, හිකනල්ලු,ගෙම්බෝ වගේ මීහරක් නොවන උන්.

    -නිමි.

    ඉවරයි කිව්වට ඉවර නෑ.. තව තියෙනවා!

    1655976_597205543694654_318511008_n.jpg

    1779972_597204947028047_1878483134_n.jpg

    1901418_597204737028068_117157744_n.jpg

    1907641_596772610404614_936056121_n.jpg

    1655999_596480757100466_2019971806_n.png

    1555287_596363443778864_1923213048_n.jpg
     
    කෙහෙළිය ගේ නිවසේ තට්ටු දෙකක් පමණක් තිබියදී ලිෆ්ට් එකක් හයි කිරීම ඉතාම අසාධාරණ බව රජය පිළිගෙන ඇත. මෙසේ නිකරුනේ තේරුම නැතුව ලිෆ්ට් සවි කිරීම සම්බන්ධයෙන් ගතයුතු පියවර ඔවුන් දැනටමත් සාකච්චා කර ඇත.
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    ..
    .
    .
    .
    .
    .

    ඒ අනුව කෙහෙළිය ඇමති වරයාගේ නිවාස තට්ටු පහක් දක්වා රජයේ වියදමින් ඉදි කර දීමට දැනටමත් තීරණය වී ඇත.