ඒ කිව්වෙ?
කළවැද්දෝ, හිකනල්ලු, නරි, ගෙම්බෝ, වවුල්ලු, බලල්ලු, උරුලෑවෝ වගේ මීහරක් නොවන උන් වෙන්ටෑ මයෙ හිතේ,
වෙන්ටෑ.. වෙන්ටෑ...

සුදු වෑන් වලින් අල්ලගෙන යනේ නැතුව ඉතුරු වෙන උන් ටික තමයි ඉතිං..

නැත්නම් ඉතිං උදේ නැගිටපු වෙලේ ඉදන් කඩේ යන්න වෙනවා..

ඒ කිව්වෙ?
කළවැද්දෝ, හිකනල්ලු, නරි, ගෙම්බෝ, වවුල්ලු, බලල්ලු, උරුලෑවෝ වගේ මීහරක් නොවන උන් වෙන්ටෑ මයෙ හිතේ,

වෙන්ටෑ.. වෙන්ටෑ...
වෙන්ටෑ.. වෙන්ටෑ...
සුදු වෑන් වලින් අල්ලගෙන යනේ නැතුව ඉතුරු වෙන උන් ටික තමයි ඉතිං..
නැත්නම් ඉතිං උදේ නැගිටපු වෙලේ ඉදන් කඩේ යන්න වෙනවා..![]()

වෙන්ටෑ.. වෙන්ටෑ...
මූට්ටු වුනා නේද?
ඕක තමයි වෙන්නේ ගලේ පහරපු උන්ට
කොහේද බං මූට්ටු උනේ?
දන්නේ නැතිකමට අහන්නේ ගලේ පහරපු උන්ට මොකද බං උනේ?

දැන් මේ ත්රෙඩ් එකේ උඹට වෙලා තියන දේ.
ඔය ගාගත්තා ඇති දැන් ලිදේ පැනලා නාගනින්.![]()
මෙතෙක් කතාවේ සාරාංශය...
ගගට පැනලා ගෑණි බේරගත්ත පීනන්න පුලුවන් කොන්ද පණ ඇති කෙලින් වෙන එකා -පර්සි
පීනන් බැරි, කොන්ද පණනැති, කෙළින් නොවන එකා - උඹ
දකුණු බස්නාහිර ඡන්දෙදි ඡන්දෙ දෙන කට්ටියක් මීහරක්
අනෙක් උන් කළවැද්දො, උරුලෑවෝ, නරි, හිකනල්ලු,ගෙම්බෝ වගේ මීහරක් නොවන උන්.
-නිමි.