Adsense and Neobux golden for sale!!!

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මගෙ අවුරුදු 4ක් පරන adsense account එක විකුනනවා මචන්ලා.(dollar 87කුත් එක්ක ) තව neobux account එක්කුත් තියෙනව golden membership එකත් එක්ක.ඒක නම් ටිකක් අලුත් වැඩියා කරල ගන්න වෙනවා. දෙකෙන් එකක් හරි ගන්න අදහසක් තියෙනවනම් PM එකක් දාන්න.අඩුවට දෙනවා :):):)

    Edit: Sri Lanka walata payee name wenas karanna denne nathilu :( Sorry :(
     
    Last edited:

    smtsampath

    Active member
  • Dec 11, 2008
    344
    65
    28
    New York City, NY, USA
    මගෙ අවුරුදු 4ක් පරන adsense account එක විකුනනවා මචන්ලා.(dollar 87කුත් එක්ක ) තව neobux account එක්කුත් තියෙනව golden membership එකත් එක්ක.ඒක නම් ටිකක් අලුත් වැඩියා කරල ගන්න වෙනවා. දෙකෙන් එකක් හරි ගන්න අදහසක් තියෙනවනම් PM එකක් දාන්න.අඩුවට දෙනවා :):):)

    adsense account sell karanna ba. mokada eka hadapu ownerge name eka change karanna ba. so kawuruhari $100+ earn karata passe chek eka enne mul ownerge namin. eya nathuwa lankawe banks wala deposit karanna ba. mokada me cash chk ekak newe. US dollar draft ekak nisa.