YouTube Channel For Sale - Monetized
චැනල් එක ඇඩ්ස් enabled
2016 YT account එකක්. ඒ නිසා තවත් හොදයි අවුරුද්ද පරණ නිසා.
Subscribers - 1054
Adsense email / YT Email separate තියෙන්නේ. ඒ නිසා ගොඩක් හොදයි.
දැනට තියෙන niche එක - SEO Tutorials
ගන්න කෙනෙක්ට හොදට වීඩියෝස් දාලා හදල ගන්න තියෙන්නේ.
ads enabled එකයි, stable channel එකක් කියන කාරනා දෙක වාසි විදියට ලැබෙනවා.
Price එක 55,000 LKR
පැය 24ක් ඇතුලත ගන්නවනම් 48,000 කට දෙනව. ( මේ ගානට චැනල් ගන්න ලැබෙන්නේ නෑ ඉස්සරහට, මොකද එන්න එන්නම monetization ගන්න තියෙන අවස්ථා අමාරු වෙනවා.
inbox ආවම contact එක දෙනවා, කතා කරල කරගන්න. මේක උදවුවක් විදියට දාන්නේ.