හොඳ චිත්‍රපටියක් බාගත කරන අයුරු...

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    හොඳ චිත්‍රපටියක් බාගත කරන අයුරු...

    හොඳ චිත්‍රපටියක් බාගත කරන අයුරු...

    1. අන්තර්ජාලයේ ඕනෑම වෙබ් අඩවියකින් චිත්‍රපටියක් තෝරා ගන්න.
    2. ඉන් පසු බයිස්කෝප් එල් කේ වෙබ් අඩවියට ගොස් එම චිත්‍රපටිය සොයන්න.
    3. එම චිත්‍රපටිය බයිස්කෝප් එල් කේ අඩවියේ පල කර නැතිනම් එම චිත්‍රපටිය බාගත කරන්න..
    එය පල කර ඇත්නම් ඒම චිත්‍රපටිය මෙලෝ රහකට නැති එකකි. කරුණාකර නැවත උත්සහ කරන්න

    :P
     
    • Like
    Reactions: sika2

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    True .. :lol::lol:
     
    Yevon1992

    Well-known member
  • Sep 3, 2012
    2,010
    394
    83
    kottawa
    **Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam** eka dan cha vela
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    හොඳ චිත්‍රපටියක් බාගත කරන අයුරු...

    1. අන්තර්ජාලයේ ඕනෑම වෙබ් අඩවියකින් චිත්‍රපටියක් තෝරා ගන්න.
    2. ඉන් පසු බයිස්කෝප් එල් කේ වෙබ් අඩවියට ගොස් එම චිත්‍රපටිය සොයන්න.
    3. එම චිත්‍රපටිය බයිස්කෝප් එල් කේ අඩවියේ පල කර නැතිනම් එම චිත්‍රපටිය බාගත කරන්න..
    එය පල කර ඇත්නම් ඒම චිත්‍රපටිය මෙලෝ රහකට නැති එකකි. කරුණාකර නැවත උත්සහ කරන්න

    :P

    මෙන්න සූම් එකේ උන් මේකටත් ඇවිල්ලා පුක දෙන්න..දැන් සිහ සෝන් කාලා ඉවරෙයි...:frown:
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මෙන්න සූම් එකේ උන් මේකටත් ඇවිල්ලා පුක දෙන්න..දැන් සිහ සෝන් කාලා ඉවරෙයි...:frown:

    කව්ද යකෝ සුම් එකේ එකා. ඒ ලබ්බ හදන්නත් කලින් මගේ එලකිරියට ආවේ. සිංහ සෝන් ද මොකද්ද එක කිමද්ද කියා මතකයක් නැත
     
    Santa DX

    Member
    Feb 1, 2013
    823
    73
    0
    Area 51
    මචන් tamil film Sinhala sub ගොඩක් ඒකේ නෑනෙ බන්
    මන්නම් දනුශ්ගෙ fimlවිතරයි බලන්නෙ
    පුලුවන්නම් උගෙ film වල sinahala sub හොයල දියල්ලකො බන්
    2,3k නම් ගත්ත
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය
    ඔව් බන්...උන්ගෙ සමහර උපසැරසි දාන උන්ට මොන ජරා ෆිල්ම් එකක් අහුවුනත් ,එල ෆිල්ම් එක මම බලපු හොදම ෆිල්ම් එකක් තමා මේක කියල දානව ඒක තමා ඔය අවුල.නැත්නම් ඒකෙ හොද ෆිල්ම්ස් එහෙමත් දානව බන්..නරක එව්ව විතරක්ම දානවත් නෙවේ...සින්හල සබ් දෙන අනිත් එව්වත් ඔය වගේම තමා බන්.ඕක ඔය බයිස්කෝප් එකේ විතරක් අවුලක් නෙවේ.
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ඔව් බන්...උන්ගෙ සමහර උපසැරසි දාන උන්ට මොන ජරා ෆිල්ම් එකක් අහුවුනත් ,එල ෆිල්ම් එක මම බලපු හොදම ෆිල්ම් එකක් තමා මේක කියල දානව ඒක තමා ඔය අවුල.නැත්නම් ඒකෙ හොද ෆිල්ම්ස් එහෙමත් දානව බන්..නරක එව්ව විතරක්ම දානවත් නෙවේ...සින්හල සබ් දෙන අනිත් එව්වත් ඔය වගේම තමා බන්.ඕක ඔය බයිස්කෝප් එකේ විතරක් අවුලක් නෙවේ.

    ow hoda ewa nathuwamath nemei.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බයිස්කෝප් සයිට් එක කරන පොන්නයෙක්ට රිදිලා. :lol::lol::lol:

    Ashampoo_Snap_2014.02.14_11h19m33s_001_.jpg
     
    Santa DX

    Member
    Feb 1, 2013
    823
    73
    0
    Area 51
    ඔය සබ් දාන එවුන් වැඩ්ඩො උනාට
    සමහරෞන්ට හරියට sinhala title එක වත් හරියට දාන්න බෑ
    මම මේ ලගදි love sotriyak බැලුවා
    උන්ගෙ වෙබ් සියිට් එකේ තිබ්බෙ මොකක්ද 'ත්‍රස්තවාදීන්ගෙන් බේරිලා ආදරයක් සොයා' වගේ එකක්
    ඒ උනාට ඒක බැලුවට පස්සෙ ලොකුවට තියෙන්නෙ ලව් ස්ටෝරිය
    තව එකක් හම්බුනා ඒ කට දාල තිබ්බ නම් 'කදුලු පිරුනු ආදරේ' ඒ මගුලෙ එච්චර අඩන්න දෙයක් තිබ්බෙත් නෑ.
    ඒ වුනත් නොමිලේ සපයන මේ සේවාව ගැන මම එක පාරක් නෙවේ 1000 පාරක් මගේ කෘතගුණය දක්වනවා (ගාණ වැඩීද? pm එකක් දාන්න අඩු කරන්නම්)
     
    Last edited:

    sameera50354

    Member
    Jan 13, 2011
    282
    16
    0
    යකෝ අකමැතිනම් පාඩුවේ ඉඳපන් නිකං දෙන දේට ගරහන්නෙ නැතුව