Challange accepted: රත්තරං

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    හරි තටමනවා කියමුකෝ, එත් රත්තරන්ටත් එය කියන ජාතියේ මිනිස්සු මෑත ඉතිහාසයේ හොයාගන්න අමාරුයි වගේනේ..බාගෙන් ස්ත්‍රී/පුරුෂභාවය කියන්නතුව බබා හම්බවෙනකම් ඉමුනේ..:rofl:

    පිස්සු කෙලිනවනේ බන්. හිටපන් මම හදල දෙන්නම්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රත්තරං;16275744 said:

    ඔන්න බලපන් දැන් හරියටම හරිනේ?????

    Originally Posted by banjamin_button View Post
    මේ ත්‍රෙඩ් එකට මුලික වුනේ මා හා අපේ රත්තරං කියන member අතර සිදුවුණු සංවාදයක්.

    රත්තරංට අනුව ඔහුගේ තර්කය ඔහුගේම වචන වලින් ""සක්කිලි යෝනක හම්බයන් මේ රටට පාත් වෙච්ච දවසේ ඉදන් කපටිකමෙන් එක එකාව කොටවමින්,ඒවගෙන් වාසි ලබමි සිංහලයාට හා මේ රටට කෙලවමින් මේ රටින් කකා එක එකාට ආවඩමින් හරක් මස් ගිල ගිලා ඌරෝ බෝ කරනවා වගේ පැටව් බෝ කලා මිස තමන්ගේ කද බඩ වඩාගත්තා මිස මේ රට වෙනුවෙන් සත පහක දෙයක් කලේ නැත. මේකට එකග නොවේනම් රට වෙනුවෙන් සේවයක් කල රටේ නමක් දිනූ යෝනක හම්බයන් 5ස් දෙනෙකුගේ නම් කියන්න.""

    එනම් ලංකාවට වැඩක් කරපු මැලේ නොවන යෝනක මුස්ලිම් වරුන්ගේ නම් 5ක් ඉදිරිපත් කරන ලෙසයි. මේ අනුව මා සිතන්නේ ඔහුට අනුව මේ 5 දෙනා:
    1. ශ්‍රී ලංකික විය යුතුයි.
    2. ඉස්ලාම් ආගමිකයින් විය යුතුයි.
    3.යෝනකයින් විය යුතුයි
    4. ඕනෑම පිළිගත් ක්ෂේත්‍රයකින් ලංකාවට සේවයක් කල අයෙක් විය යුතුයි.

    කොන්දේසි අංක 1 = යම් කිසි හේතුවක් නිසා මෙම රත්තරන් සඳහන් කරන එසේ නොවන රටට සේවයක් කල කණ්ඩායම (පහසුව සඳහා මෙම කණ්ඩායම "පිරිසිදු ශ්‍රී ලංකික" ලෙස හඳුන්වමු) කවුද, එකට අයිති වන්නේ කවුරුද කියන කරණයා මා ඇතුළු විශාල පිරිසකට පැහැදිලි නැති නිසා පළමුව රත්තරංගෙන් මේ සරල ප්‍රශ්නයට පිළිතුරක් බලාපොරොත්තු වෙමි. එයට කෙලින් පැහැදිලි පිළිතුරක් ලැබුනොත් පහත අභියෝගය මම භාර ගනිමි..

    කොන්දේසි අංක දෙක -

    මෙම අභියෝගය තවත් එක කොන්දේසියක් මත මම භාර ගනීමට කැමති, එනම් ඔහුත් මේ වගේම ලංකාවට වැඩක් කරපු ශ්‍රී ලාංකිකයින්ගේ නම් 5ක් ඉදිරිපත් කල යුතුයි.

    එනම් මෙම 5 දෙනා:
    1. ශ්‍රී ලාංකිකයින් විය යුතුයි
    2. බෞද්ධගමිකයින් විය යුතයි
    3. කොන්දේසි 1 දී රත්තරන් විග්‍රහකල කාන්ඩයට යටත් විය යුතුයි

    ඒයේ එකයි අද එකයි එක එකා කියපු ඒවයි කොන්දේසි දාන්න ගියොත් උබ ජීවිතේට මේක කරන්නේ නෑ. කෝ දැන් මේක උබ විසින් දාපන් මම රිප්ලයි කරන්නම්
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    රත්තරං;16275744 said:
    පිස්සු කෙලිනවනේ බන්. හිටපන් මම හදල දෙන්නම්

    මම හදන්නම්, ප්‍රශ්නයක් නැ..එත් එක උමබට අවු 500 ඇතුලත 5 හොයාගන්න බැරි නිසා අහනවා වගේ. උඹ හේතුවක් ඇතුව අහපු ඒවා මාරු කරානේ..5 හොයාගන්න මුළු ඉතිහාසයම ඕන කියන එකද හේතුව..?
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මම හදන්නම්, ප්‍රශ්නයක් නැ..එත් එක උමබට අවු 500 ඇතුලත 5 හොයාගන්න බැරි නිසා අහනවා වගේ. උඹ හේතුවක් ඇතුව අහපු ඒවා මාරු කරානේ..5 හොයාගන්න මුළු ඉතිහාසයම ඕන කියන එකද හේතුව..?

    ඒක නෙමෙයි හේතුව. උබ එයේ නැති කොන්දේසි අද දාන එකයි අව්ල. මම ගානට 5ක් දාන්නම්. එකග වෙන්න බැරිනක් ඒක ඒ වෙලාවට කියපන්. දැන් දාපන්. මම ඔය උඩ හදලා දාලා තියෙන්නේ බොහොම සාදාරනව. උබ චැලෙන්ජ් එකක් බාරගන්නේ කොන්දේසි පිට. ඒ වෙලත් උබ දවස ගානේ මාරු කරනවා. බලපන් ඊයේ ඔය කතාවක් තිබ්බේ නෑ. දාපන් බන් මේක ඉවරයක් කරන්න
     
    Aug 18, 2011
    6,147
    788
    0
    හරි තටමනවා කියමුකෝ, එත් රත්තරන්ටත් එය කියන ජාතියේ මිනිස්සු මෑත ඉතිහාසයේ හොයාගන්න අමාරුයි වගේනේ..බාගෙන් ස්ත්‍රී/පුරුෂභාවය කියන්නතුව බබා හම්බවෙනකම් ඉමුනේ..:rofl:

    දැං පුතා තාක්සොනේ දියුණුයි. Ultra sound scan එකක් කොරලා, ගෑනුද පිරිමිද කියන්න පුලුවන්. සති 11න් මොංගල් එකෙක් ( ඩවුන්ස් බබෙක් ) ද උපදින්නේ කියලත් කියන්න පුලුවන් :P:P උපදිනකන් බලන් හිටපු කාලේ ගියා. තටමන විදියෙන් බඩේ ඉන්න එකා මොකෙක්ද කියලා හොයා ගන්න පුලුවන් :rolleyes::rolleyes::rofl::rofl:
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    රත්තරං;16275749 said:
    ඒක නෙමෙයි හේතුව. උබ එයේ නැති කොන්දේසි අද දාන එකයි අව්ල. මම ගානට 5ක් දාන්නම්. එකග වෙන්න බැරිනක් ඒක ඒ වෙලාවට කියපන්. දැන් දාපන්. මම ඔය උඩ හදලා දාලා තියෙන්නේ බොහොම සාදාරනව. උබ චැලෙන්ජ් එකක් බාරගන්නේ කොන්දේසි පිට. ඒ වෙලත් උබ දවස ගානේ මාරු කරනවා. බලපන් ඊයේ ඔය කතාවක් තිබ්බේ නෑ. දාපන් බන් මේක ඉවරයක් කරන්න

    මෙහෙමයි, මෙතන උඹේ සාධාරණ කොන්දේසි මම පිළිගත්තා. එහෙනම් ඇයි උඹට මේක පිළිගන්න බැරි? දෙපැත්තටම සාදාරන කාලයක් තමා මම දෙම්මේ..උඹ එක පිළිගන්නේ නැත්තම් හේතුව කියපන්..එහෙම නම් උඹ කාලය කියපන්
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    බින්දු;16275753 said:

    දැං පුතා තාක්සොනේ දියුණුයි. Ultra sound scan එකක් කොරලා, ගෑනුද පිරිමිද කියන්න පුලුවන්. සති 11න් මොංගල් එකෙක් ( ඩවුන්ස් බබෙක් ) ද උපදින්නේ කියලත් කියන්න පුලුවන් :P:P උපදිනකන් බලන් හිටපු කාලේ ගියා. තටමන විදියෙන් බඩේ ඉන්න එකා මොකෙක්ද කියලා හොයා ගන්න පුලුවන් :rolleyes::rolleyes::rofl::rofl:

    එහෙනං පුතා යාලුවගෙන් අහන්නකො ඇයි අවු500 ඇතුලත කවුරුත් හොයාගන්න බැරිද කියල? :rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මෙහෙමයි, මෙතන උඹේ සාධාරණ කොන්දේසි මම පිළිගත්තා. එහෙනම් ඇයි උඹට මේක පිළිගන්න බැරි? දෙපැත්තටම සාදාරන කාලයක් තමා මම දෙම්මේ..උඹ එක පිළිගන්නේ නැත්තම් හේතුව කියපන්..එහෙම නම් උඹ කාලය කියපන්

    අපිට ලිඛිත ඉතිහාසයක් තියෙනවා. නානලා මේකට පාත්වෙලා මේක කන්න පටන් අරන් තාම අව් රුදු 200ක් 300ක් උනාට කමක් නෑ අපිට අපේ මුතුන් මිත්තෝ අමතක කරන්න බෑ.දාපන් 2000ක් කියලා

    Originally Posted by banjamin_button View Post
    මේ ත්‍රෙඩ් එකට මුලික වුනේ මා හා අපේ රත්තරං කියන member අතර සිදුවුණු සංවාදයක්.

    රත්තරංට අනුව ඔහුගේ තර්කය ඔහුගේම වචන වලින් ""සක්කිලි යෝනක හම්බයන් මේ රටට පාත් වෙච්ච දවසේ ඉදන් කපටිකමෙන් එක එකාව කොටවමින්,ඒවගෙන් වාසි ලබමි සිංහලයාට හා මේ රටට කෙලවමින් මේ රටින් කකා එක එකාට ආවඩමින් හරක් මස් ගිල ගිලා ඌරෝ බෝ කරනවා වගේ පැටව් බෝ කලා මිස තමන්ගේ කද බඩ වඩාගත්තා මිස මේ රට වෙනුවෙන් සත පහක දෙයක් කලේ නැත. මේකට එකග නොවේනම් රට වෙනුවෙන් සේවයක් කල රටේ නමක් දිනූ යෝනක හම්බයන් 5ස් දෙනෙකුගේ නම් කියන්න.""

    එනම් ලංකාවට වැඩක් කරපු මැලේ නොවන යෝනක මුස්ලිම් වරුන්ගේ නම් 5ක් ඉදිරිපත් කරන ලෙසයි. මේ අනුව මා සිතන්නේ ඔහුට අනුව මේ 5 දෙනා:
    1. ශ්‍රී ලංකික විය යුතුයි.
    2. ඉස්ලාම් ආගමිකයින් විය යුතුයි.
    3.යෝනකයින් විය යුතුයි
    4. ඕනෑම පිළිගත් ක්ෂේත්‍රයකින් ලංකාවට සේවයක් කල අයෙක් විය යුතුයි.

    කොන්දේසි අංක 1 = යම් කිසි හේතුවක් නිසා මෙම රත්තරන් සඳහන් කරන එසේ නොවන රටට සේවයක් කල කණ්ඩායම (පහසුව සඳහා මෙම කණ්ඩායම "පිරිසිදු ශ්‍රී ලංකික" ලෙස හඳුන්වමු) කවුද, එකට අයිති වන්නේ කවුරුද කියන කරණයා මා ඇතුළු විශාල පිරිසකට පැහැදිලි නැති නිසා පළමුව රත්තරංගෙන් මේ සරල ප්‍රශ්නයට පිළිතුරක් බලාපොරොත්තු වෙමි. එයට කෙලින් පැහැදිලි පිළිතුරක් ලැබුනොත් පහත අභියෝගය මම භාර ගනිමි..

    කොන්දේසි අංක දෙක -

    මෙම අභියෝගය තවත් එක කොන්දේසියක් මත මම භාර ගනීමට කැමති, එනම් ඔහුත් මේ වගේම ලංකාවට වැඩක් කරපු ශ්‍රී ලාංකිකයින්ගේ නම් 5ක් ඉදිරිපත් කල යුතුයි.

    එනම් මෙම 5 දෙනා:
    1. ශ්‍රී ලාංකිකයින් විය යුතුයි
    2. බෞද්ධගමිකයින් විය යුතයි
    3. කොන්දේසි 1 දී රත්තරන් විග්‍රහකල කාන්ඩයට යටත් විය යුතුයි
    4. ඕනෑම පිළිගත් ක්ෂේත්‍රයකින් ලංකාවට සේවයක් කල අයෙක් විය යුතුයි.
     
    Last edited:
    Aug 18, 2011
    6,147
    788
    0
    එහෙනං පුතා යාලුවගෙන් අහන්නකො ඇයි අවු500 ඇතුලත කවුරුත් හොයාගන්න බැරිද කියල? :rofl:

    1. මෙතන වෙන එවුන් දාපු සේරම බුවාලා 20 වන ශතවර්ශේ බුවාලා/බුවීලා නේද?? උඹ මෙච්චර වෙලා පොට්ට වෙලාද හිටියේ?? :no::no:
    2. උඹ ඔහොම කොන්-ඩිශන් එකක් කලින් දැම්මේ නැත්තේ ඇයි? රත්තරං කියන කතාව සාධාරණයි නේ බන්. උඹ හිතෙන හිතෙන වෙලාවට කටුස්සා වගේ එක එක කොන්දේසි දානකොට කොහොමද සංවාදයක් කරගෙන යන්නේ :baffled::baffled:
    3. උඹ ඔහොම කොං-ඩිශන් එකක් දාන හේතුව මට හිතෙන විදියට නම් හම්බස්ලා මෙහෙට ඇවිත් හරියට අවුරුදු 200-300ක් වත් නැති නිසා. ( බඩු විකුණන්න මෙහෙ ආපු නානලා ටික නැතුව ) :rolleyes: මම හරිද?? :P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    බින්දු;16275763 said:

    ඔව් බන් මෙතන තියෙන අව්ල මූ ඊයේ දාපු එක නෙමේ අද දාන්නේ

    ලොකුවට චැලේන්ජ් ඇක්සෙප්ටඩ් කියලා දාලා දැන් එක එක වැල් බයිලා කොන්දේසි දානවා. අව්ලක් නෑ ඒවටත් එකගයි කියමුකෝ ඒවා වෙනස් කරන එකයි අව්ල
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    බින්දු;16275763 said:
    3. උඹ ඔහොම කොං-ඩිශන් එකක් දාන හේතුව මට හිතෙන විදියට නම් හම්බස්ලා මෙහෙට ඇවිත් හරියට අවුරුදු 200-300ක් වත් නැති නිසා. ( බඩු විකුණන්න මෙහෙ ආපු නානලා ටික නැතුව ) :rolleyes: මම හරිද?? :P

    උඹ හරි, challange එකක් නම් සාධාරණ රාමුවක් තුල කරන්න ඕන..උන් ඉන්නේ 500 කියල තමා shenic කියන එකා දාල තිබ්බේ..ඉතින් ඒකාලේ challange කරලා ඔප්පු කරොත් තමා එක කොන්ද කෙලින් තියාගෙන කියන්න පුළුවන් එකක් වෙන්නේ..නැත්තං පාලු ගෙවල් වල මොකක්ද කරනවා වගේ නෙවෙයිද?
     
    Last edited:

    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    රත්තරං;16275767 said:
    ඔව් බන් මෙතන තියෙන අව්ල මූ ඊයේ දාපු එක නෙමේ අද දාන්නේ

    ලොකුවට චැලේන්ජ් ඇක්සෙප්ටඩ් කියලා දාලා දැන් එක එක වැල් බයිලා කොන්දේසි දානවා. අව්ලක් නෑ ඒවටත් එකගයි කියමුකෝ ඒවා වෙනස් කරන එකයි අව්ල

    මුලික කොන්දේසි වල මේක දාල තියෙනවා..බලපන්. මම හිතුවේ උඹ මේක ගේමක් නැතුව accept කරයි කියල කාටත් අසාධාරණයක් නැති නිසා..මේක අල්ලාගෙන ඉන්නෙපා බන්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උඹ හරි, challange එකක් නම් සාධාරණ රාමුවක් තුල කරන්න ඕන..උන් ඉන්නේ 500 කියල තමා shenic කියන එකා දාල තිබ්බේ..ඉතින් ඒකාලේ challange කරලා ඔප්පු කරොත් තමා එක කොන්ද කෙලින් තියාගෙන කියන්න පුළුවන් එකක් වෙන්නේ..නැත්තං පාලු ගෙවල් වල මොකක්ද කරනවා වගේ නෙවෙයිද?

    මොකක්ද දාලා තියෙන ත්‍රෙඩ් එකේ මාතෘකාව??
    දැන් කව්ද shenic කියන්නේ කව්ද රත්තරං කියන්නේ?

    උබ මාත් එක්කනම් වාද කරන්නේ මාත් එක්ක වරෙන්. අනිත් අයගේ බයිලා වැඩක් නෑ:angry::angry::angry::angry:

    පාලු ගෙවල් වෙන්න අර තෙල් හොයාගත්තට පස්සේ ඔටු හුජ්ජ බොන එක නැවැත්තුව අරාබිය නෙමේනේ බන් මේක. අපිට ලෙයක් ඉතිහාසයක් තියෙනවා

    පිස්සු කෙලින්නේ නැතුව මේක දාපන්, දැන් පටන් ගම්මු. මම උබට පැහැදිලිව කිව්වනේ බන් ඔය රාවනා ටෝක් දෙන්නේ නෑ කියලා. දුන්නොත් එතකොට කියපන් පිලිගන්න බෑ කියලා
    එකින් එකට යමු. පිස්සු කෙලින්න එපා බන්. මේක මේ අන්තිම සාදාරනව තියෙන්නේ. මේක උබම දාපන් දැන්. මේක හැදුවේ උබයි මමයි. ඊට පස්සේ මම ඒක කොටු කරලා උත්තර දෙන්නම් හැබැයි අද දවසට පැය දෙකක් වගේ කතාකරලා ඉතිරිය හෙට, මොකෝ අපිත් රස්සා කරන මිනිස්සු. එලකිරිය දාලා යන්නේ නෑ

    Originally Posted by banjamin_button View Post
    මේ ත්‍රෙඩ් එකට මුලික වුනේ මා හා අපේ රත්තරං කියන member අතර සිදුවුණු සංවාදයක්.

    රත්තරංට අනුව ඔහුගේ තර්කය ඔහුගේම වචන වලින් ""සක්කිලි යෝනක හම්බයන් මේ රටට පාත් වෙච්ච දවසේ ඉදන් කපටිකමෙන් එක එකාව කොටවමින්,ඒවගෙන් වාසි ලබමි සිංහලයාට හා මේ රටට කෙලවමින් මේ රටින් කකා එක එකාට ආවඩමින් හරක් මස් ගිල ගිලා ඌරෝ බෝ කරනවා වගේ පැටව් බෝ කලා මිස තමන්ගේ කද බඩ වඩාගත්තා මිස මේ රට වෙනුවෙන් සත පහක දෙයක් කලේ නැත. මේකට එකග නොවේනම් රට වෙනුවෙන් සේවයක් කල රටේ නමක් දිනූ යෝනක හම්බයන් 5ස් දෙනෙකුගේ නම් කියන්න.""

    එනම් ලංකාවට වැඩක් කරපු මැලේ නොවන යෝනක මුස්ලිම් වරුන්ගේ නම් 5ක් ඉදිරිපත් කරන ලෙසයි. මේ අනුව මා සිතන්නේ ඔහුට අනුව මේ 5 දෙනා:
    1. ශ්‍රී ලංකික විය යුතුයි.
    2. ඉස්ලාම් ආගමිකයින් විය යුතුයි.
    3.යෝනකයින් විය යුතුයි
    4. ඕනෑම පිළිගත් ක්ෂේත්‍රයකින් ලංකාවට සේවයක් කල අයෙක් විය යුතුයි.

    කොන්දේසි අංක 1 = යම් කිසි හේතුවක් නිසා මෙම රත්තරන් සඳහන් කරන එසේ නොවන රටට සේවයක් කල කණ්ඩායම (පහසුව සඳහා මෙම කණ්ඩායම "පිරිසිදු ශ්‍රී ලංකික" ලෙස හඳුන්වමු) කවුද, එකට අයිති වන්නේ කවුරුද කියන කරණයා මා ඇතුළු විශාල පිරිසකට පැහැදිලි නැති නිසා පළමුව රත්තරංගෙන් මේ සරල ප්‍රශ්නයට පිළිතුරක් බලාපොරොත්තු වෙමි. එයට කෙලින් පැහැදිලි පිළිතුරක් ලැබුනොත් පහත අභියෝගය මම භාර ගනිමි..

    කොන්දේසි අංක දෙක -

    මෙම අභියෝගය තවත් එක කොන්දේසියක් මත මම භාර ගනීමට කැමති, එනම් ඔහුත් මේ වගේම ලංකාවට වැඩක් කරපු ශ්‍රී ලාංකිකයින්ගේ නම් 5ක් ඉදිරිපත් කල යුතුයි.

    එනම් මෙම 5 දෙනා:
    1. ශ්‍රී ලාංකිකයින් විය යුතුයි
    2. බෞද්ධගමිකයින් විය යුතයි
    3. කොන්දේසි 1 දී රත්තරන් විග්‍රහකල කාන්ඩයට යටත් විය යුතුයි
    4. ඕනෑම පිළිගත් ක්ෂේත්‍රයකින් ලංකාවට සේවයක් කල අයෙක් විය යුතුයි.
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මුලික කොන්දේසි වල මේක දාල තියෙනවා..බලපන්. මම හිතුවේ උඹ මේක ගේමක් නැතුව accept කරයි කියල කාටත් අසාධාරණයක් නැති නිසා..මේක අල්ලාගෙන ඉන්නෙපා බන්

    උබ මේ වෙන එකෙක්ගේ කොන්දේසිනේ මට දාන්නේ. එහෙනම් අව් රුදු 500ක් විතරක් නෙමේ මෙන්න මෙහෙමත් ඒකේ තියෙනවා. කෝ ඒක?? :lol::lol:

    Originally Posted by shenic View Post
    .. අපෙ රටට ඇවිල්ලා අවුරුදු 500ක් විතර වෙනවනෙ නේ? (මගෙ ඉතිහාස දැනුම නම් ටිකක් දුර්වලයි ඊට අඩුද දන්නෙ නෑ..) ඔය පහුගිය අවුරුදු 500ට "ශ්‍රි ලංකාව" කියන නම ලොකයේ බබලවන්න, ඒ නමට කීර්තියක් ගෙන එන්න, "ආ... අහවලා ශ්‍රී ලංකාවෙලු.. මේ වැඩේ කරලා තියෙන්නෙ ශ්‍රී ලංකාවෙන්" කියලා වෙන රටවල මිනිස්සු කතා වෙන්න, උඹ ඔය කියන මුස්ලිම් සහෝදරවරු කරපු දේවල් 5ක්(අවුරුදු 100කට 1ක බැගින්) කියපන් බලන්න...

    ඕනෑම ක්ෂේත්‍රයක් යටතේ උත්තර දෙන්න උඹට අවස්තාව තියනවා..

    අධ්යාපනික වශයෙන්..
    සාහිතයමය වශයෙන්..
    තාක්ෂණික වශයෙන්..
    යුධමය වශයෙන්...
    සංගීතමය වශයෙන්...

    ඔයවගෙ නානාප්‍රකාර ඕනෑම ක්ෂේත්‍රයක් �තෝරාගන්න උඹට පුලුවන්... ඉස්සර වෙලාම ඒක කියපන්.. දෙවනුව අපි මුල් ප්‍රශ්ණය ගැන සාකච්චා කරමු..
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    රත්තරං;16275773 said:
    මොකක්ද දාලා තියෙන ත්‍රෙඩ් එකේ මාතෘකාව??
    දැන් කව්ද shenic කියන්නේ කව්ද රත්තරං කියන්නේ?

    උබ මාත් එක්කනම් වාද කරන්නේ මාත් එක්ක වරෙන්. අනිත් අයගේ බයිලා වැඩක් නෑ:angry::angry::angry::angry:

    පිස්සු කෙලින්නේ නැතුව මේක දාපන්, දැන් පටන් ගම්මු. මම උබට පැහැදිලිව කිව්වනේ බන් ඔය රාවනා ටෝක් දෙන්නේ නෑ කියලා. දුන්නොත් එතකොට කියපන් පිලිගන්න බෑ කියලා
    එකින් එකට යමු. පිස්සු කෙලින්න එපා බන්. මේක මේ අන්තිම සාදාරනව තියෙන්නේ. මේක උබම දාපන් දැන්. මේක හැදුවේ උබයි මමයි. ඊට පස්සේ මම ඒක කොටු කරලා උත්තර දෙන්නම් හැබැයි අද දවසට පැය දෙකක් වගේ කතාකරලා ඉතිරිය හෙට, මොකෝ අපිත් රස්සා කරන මිනිස්සු. එලකිරිය දාලා යන්නේ නෑ

    OK උඹ උච්චාර අහන එකේ 2000 කරන්නම්, පවු නේ උඹ :P, දැන් වැඩ late වෙලා දැන්නම්..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    OK උඹ උච්චාර අහන එකේ 2000 කරන්නම්, පවු නේ උඹ :P, දැන් වැඩ late වෙලා දැන්නම්..

    ඌ උබට අව්රුදු 100කට එකා බැගින් කියලා කිව්වහම ඒක පෙනුනේ නෑ. උබට පෙනුනේ පහු ගිය අව්රුදු 500 කියන එක විතරයි.:lol::lol: මොකෝ නානලා මේකට රිංගලා වාත වෙන්න පටන් අරන් ඒ හැටි කාලයක් නෑනේ.

    ඕකේ. එහෙනම් උබත් එකගතාවෙකට ආපු එකේ 2000 කියලා දාලා දාපන්. උබට ෆ්‍රී වෙලාවක දාපන් ඒක ගැටලුවක් නෑ. වෙනම ත්‍රෙඩ් එකක් දාන්න කලින් මෙතන දාපන් හොදේ
     
    Aug 18, 2011
    6,147
    788
    0
    මුං දෙන්නා කොංදේසි ගැන කඹ අදින අතරේ, බටන් මහතාගේ සපෝට් එකට සිරාජ්, ජංජුං ආදී එකී මෙකී නොකී සහයට ඩැනීලා මොකෙක් වත් නැති එකේ, මම වත් රටට ජාතියට පණ එපා කියලා සේවය කොරපු හම්බ තුමාලා ගැන සැරෙන් සැරේ පෝස්ට් දාන්නම් :P:P:P

    1. හජ්ජි මරික්කාර් තුමා
    මෙතුමා ගැන කියන්න කලින් මෙතුමගේ ප්‍රම්ප්‍රාවේ ජාතකේ ටිකක් කියන්නම වෙනවා. මෙතුමගේ සීයලා දකුණු ඉන්දියාවේ කේරල/ මදුරෛයි වගේ පැති වල හිටපු අඩුකුල ජනතාව. එහේ හිටපු බමුණු බුවාලා මුන් මෙලෝ රහක් නැති චාටර් එවුන් කියලා කොං කරලා දාලා හිටියේ. මේක දැකපු ටම්බි ලෙබ්බෙලා කොං කපලා මුංව හම්බ කර ගත්තා. මේ බුවාලාගෙන් සමහරු වෙලඳාම් කොරන්න අහල පහල රටවල් වලටත් ආවා. එහෙම ලංකාවට මුන් ආවම, මෙහේ හිටපු පෘතුගීසි ශුදු බුවාලා මුංගෙන් ගේම ඉල්ලුවා. අන්තිමට මේ හජ්ජි ලොක්කගේ සීයා ඇතුලු සෙටාර් එකට යන එන මං නැති වුනාම ශේප් එකේ ඒ කාලේ උඩරට රජ කොරපු සෙනරත් රජතුමා මීට්ස් වෙන්න ඇවිත් රැකවරණ ඉල්ලුවා. සෙනරත් ලොක්කත් කල්පනා කොරලා මුංට උඩරට රාජ්‍යයේ පදිංචි වෙන්න අවසර දුන්නා එක කොං-දේසියක් පිට. ඒ තමයි පරම්පරා 3ක් (මට මතක විදියට ) ඇතුලත මේ රටේ ආගම ( බුදුදහම හෝ හින්දු ආගම ) වැලඳගෙන මෙහේ සංස්කෘතියට අනුව හැඩගැහිලා මහා ජාතියට අවශෝෂනය වෙන්න ඕන කියන එක.

    සෙනරත් ලොක්කා මිය පරලොව ගිහින් 2වන රාජසිංහ රජතුමා රජ වුනා. එතුමට එතුමගේ සහෝදරයෝ එක්ක අවුල්, ලංදේසි බුවාල එක්ක වලි, ඉඟුරු දීලා මිරිස් ගත්ත සීන් නිසා, හම්බ සෙටාර් එක ගැන හොයන්න වෙලාවක් නැති වුනා. මේ අතරේ කොං-දේසි කඩන එක කොන නැති හම්බස්ලගේ ජන්ම පුරුද්දක් කියන එක කල්කිරියාවෙන්ම පෙන්නලා ශේප් එකේ කොං-වර්ට් වෙන්නේ නැතුව මෙයාලා හිටියා. අන්තිමට ඉංගිරීසි ශුද්දා උඩරට අල්ලන කාලේ වෙලඳාං කොරනවා වගේ උඩරට හැම තැනම ගිහින් ඔත්තු දුන්නේ මුං තමයි. ෆෙඩ්‍රික් නෝත් ලොක්කා මුල්ම පාර උඩරට අල්ලන්න ගියේ, තෝමස් මේට්ලන්ඩ් ලොක්කා, බ්‍රවුන්රිග් ලොක්කා උඩරට ආක්‍රමණය කරන්න හේතු වුන කරුණු අතරින් එකක් තමයි තමංගේ වෙලඳුන්ට ( ඔත්තු කාරයන්ට ) උඩරට රජතුමා හිරිහැර කොරපු එක. හිරිහැර ( දඬුවම් ) නොකර ඔත්තු කාරයෙක් අල්ලගත්තම උම්මා දීලා ලව් කරන්නද ?? :oo::oo:

    ඔන්න ඔය ප්‍රම්ප්‍රාවේ එක ගෝතයෙක් තමයි හජ්ජි මරික්කාර්. මූත් තමංගේ නෑසිය-මිතුරන්ගේ ආදර්ශ අරගෙන බ්‍රවුන්රිග් බුවාට පු% දීලා , ඔත්තු දීලා ඉල්ලගත්තා මුහන්දිරම් පදවියක්. හම්බයෝ ඉන්න පැත්තක මුහන්දිරම් වුනාට කමක් නෑ කියමුකෝ. මුගේ තියෙන අහවල් එකට මූ ඉල්ලගත්තේ වෙල්ලස්සේ සිංහල මිනිස්සු ඉන්න පැත්තක මුහන්දිරම් කම.ඒකත් ඔන්න ඔහෙ ඉල්ලගත්තට කමක් නෑ කියමු. පට්ටමේ ගෞරවේ තියන් දැහැමෙන් සෙමෙන් පාලනය කොරන්න එපාය. කූඩැල්ලා මෙට්ට උඩ තියන්න බෑ වගේ මූටත් ජන්ම පුරුදු ඉස්මතු වෙලා, මිනිස්සු තලා පෙලලා, අසාධාරණ දඬුවම් දීලා, බදු අය කරගෙන වැඩේ වර්චස් කරා.ඔන්න අවුරුදු 3ක් යනකොට ඉංග්‍රීසි පාලනේ ගැන කලකිරිලා හිටපු මිනිස්සුංගේ තරහ, ආවේගය පුපුරලා යන්න ආසන්නම හේතුව. 1818 කැරැල්ල ඇති වෙන්න හේතුව. මුගේ මේ පක්කලි වැඩේ නිසා, වෙල් ලක්ෂයක් තිබුන, සාරවත් ප්‍රදේශයක් විනාස වෙලා ගියා.විනාස කරා කිව්වොත් නිවැරදියි. සුද්දා කැරැල්ල මර්ධනය කරේ ගම් පිටින් විනාශ කරලා. රටට දැයට සේවය කරන්න හිටපු සිරා නායකයෝ රොත්තක්ම මැරිලා ගියා. කැප්පෙටිපොල, මඩුගල්ලේ, බූටාවේ රටේ රාල etc etc
    මේ නිසා ඇති වුන නායකත්ව හිඟය 1848 කැරැල්ල දිහා බැලුවම හොඳට පේනවා. කැරැල්ලට නායකත්වය දෙන්න පහත රටින් නායකයෝ ඉම්පෝට් කරන්න වුනා.

    සෝ බොටම්ලයින් එක තමයි ජාතික සටනට නායකත්වය දෙන්න හිටපු, රටේ නිදහස වෙනුවෙන් සටන් කරන්න හිටපු සිරා මිනිස්සු සිය දහස් ගණනක් අකාලයේ මිය පරලොව යන්න, රටේ ආර්ථිකය සවිබල ගන්වපු පලාතක්ම විනාශ වෙන්න හජ්ජි කාරයා වගකිව යුතුයි. තමංගේ වාසියට, තමංගේ මඩිය පුරවගන්න ඕකා ට්‍රයි කරේ නැත්නම්, 1818 කැරැල්ල මීට වඩා සංවිධානාත්මකව, මීට වඩා සාර්ථකව සිදු වෙන්න තිබුනා. එහෙනම් අපි ඒ කාලෙදිම සුද්දගෙන් නිදහස් වෙන්නත් ඉඩ තිබුනා. :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    ඔන්න අපේ දේශප්‍රේමි, දේශ හිතෛශී හම්බයන්ගේ රට දැය වෙනුවෙන් කළ හපන්කම් :no::no:

    ප.ලි. - මම මේ ආතල් භාශාවෙන් ලිව්වට, මේවා ඉතිහාසගත කරුණු. ඉන්දියාවේ මුංගේ මුල් ගැන ඉන්දියාවේ ඉතිහාස බුවාලා තහවුරු කරලත් තියෙනවා. කැමති කෙනෙක්ට ටිකක් හොයලා බලන්න පුලුවන්. :P:P
     
    Last edited:
    • Like
    Reactions: රත්තරං

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    බින්දු;16275783 said:

    ඕකුන් බන් මේකට ආපු දවසේ ඉදන් මේකම විනාස කරකරා කදපනුවෝ වගේ තමන්ගේ බඩකට පෝශනේ කරගත්තා මිසක් මෙලෝ දෙයක් රටට ජාතියට කලේ නෑ. බලමුකෝ මූ උස්සන් එන 5ස් දෙනා මොක්කුද කියලා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    බෙන්ජමින් බටොන්, මම කියන්නද. උබට ලේට් වෙලානම් අව්ලක් නෑ. විනාඩි 5ක් වැයකරලා අරක කොපි පේස්ට් කරලා දාලා පලයන්. ඊට පස්සේ මම මේකට උත්තර දාලා තියන්නම් මගේ වෙලාව අනුව. ඊට පස්සේ උබ වැඩ ඉවරකරලා වරෙන් පස්සේ. ගැටලුවක් නෑ