AliExpress අවුලක් ....

RushingWind

Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32
    ehema unoth wena de kiyanna......mokada mama bid karala na....

    එහෙම bid කරලා ගෙවන්නේ නැතුව හිටියොත් seller case එකක් ඔපෙන් කරලනවා..කලට එකෙන් අපිට ලොකු අවුලක් වෙන්නේ නැ.ebay ගොඩක් වෙලාවට ගන්නේ buyer ගේ පැත්ත.හැබැයි case ගොඩක් එකතු කර ගන්න එපා එහෙම උනොත් චාටර්
     

    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    එහෙම bid කරලා ගෙවන්නේ නැතුව හිටියොත් seller case එකක් ඔපෙන් කරලනවා..කලට එකෙන් අපිට ලොකු අවුලක් වෙන්නේ නැ.ebay ගොඩක් වෙලාවට ගන්නේ buyer ගේ පැත්ත.හැබැයි case ගොඩක් එකතු කර ගන්න එපා එහෙම උනොත් චාටර්
    win karapu keepayak sellerta kiyala cancel kalata kamak nane....thawa 1k.... seller no reply kiyala ebay eke case 1k open karannada?
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,481
    28,266
    113
    AliExpress ekata HNB Visa Debit Card eken pay karanna puluwanda? Recently karapu kenek innawanam reply karanawada.

    Thanks.
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මචන් අඩුවට තිබුණා කියලා ebay නැතුව අනෙක් China site වලින් බඩු ගත්තොත් නම් කෙලවෙනවා.
    මම dx.com එකෙන් අයිටම් එකක් ගත්තා. කැඩිච්ච ඉලව්වක් එවලා තිබුණේ. උන්ට complain කරපුවාම reply එකක්වත් නෑ.