ඔව්.. ඒකත් ඇත්ත. ඒත් චාන්ස් එකක් දෙමු කොහොම හරි. හිස් අතින් යවන එක හරි නෑ නෙ බං..ආයේ අමුතුවෙන් යවන්න දෙයක් නෑ,ඕක වටේ යනවනේ කොහොමත්
ඇයි බං මූ නෙ අර "ලනුව කොටයි ලිඳ ගැඹුරුයි" පොත ලිව්වේ

නෑ .. මූ ද ඒ බුවා

ඔව්.. ඒකත් ඇත්ත. ඒත් චාන්ස් එකක් දෙමු කොහොම හරි. හිස් අතින් යවන එක හරි නෑ නෙ බං..ආයේ අමුතුවෙන් යවන්න දෙයක් නෑ,ඕක වටේ යනවනේ කොහොමත්
ඇයි බං මූ නෙ අර "ලනුව කොටයි ලිඳ ගැඹුරුයි" පොත ලිව්වේ

ඔව්.. ඒකත් ඇත්ත. ඒත් චාන්ස් එකක් දෙමු කොහොම හරි. හිස් අතින් යවන එක හරි නෑ නෙ බං..
නෑ .. මූ ද ඒ බුවා![]()
බොහෝ විට වාදනය කරනුයේ ගීත වල මුල් පටිගත කිරීමය. එය සසල හද විල්තෙරේ විශේෂත්වයයි.
මුළු නුවරම මුල් ගීතය වාදනය කලාට කිඹුලාට ස්තූතියි
එහෙනං ඌ ඔයිට වඩා සිංහල දන්නවා ඇති.ඔව් බං මූ තමයි,මූ මයි
මට කිව්වේ

monaatada ????දිව දික් කරල හරියන් නෑ, මට අද හෙටම උත්තරයක් ඕනෙ....![]()