2014 Feb 14 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආයේ අමුතුවෙන් යවන්න දෙයක් නෑ,ඕක වටේ යනවනේ කොහොමත්


    ඇයි බං මූ නෙ අර "ලනුව කොටයි ලිඳ ගැඹුරුයි" පොත ලිව්වේ
    ඔව්.. ඒකත් ඇත්ත. ඒත් චාන්ස් එකක් දෙමු කොහොම හරි. හිස් අතින් යවන එක හරි නෑ නෙ බං.. :(

    නෑ .. මූ ද ඒ බුවා :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    මුළු නුවරම මුල් ගීතය වාදනය කලාට කිඹුලාට ස්තූතියි
    බොහෝ විට වාදනය කරනුයේ ගීත වල මුල් පටිගත කිරීමය. එය සසල හද විල්තෙරේ විශේෂත්වයයි.

    -කිඹුලා වෙනුවට -
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ධර්මසිරි ගමගේ වික්ටර් රත්නායක සුනිල් එදිරිසිංහ එකතුවුනේ මේ ගීතයට හුලවාලී චිත‍්‍රපටයට

    කුඩා ගමේ මං ගොඩක් කැමති ගීතයක්
    9.gif
    9.gif
    9.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පා තබනා බිම වැලි කැටයක් වෙමි
    දෙපා සිඹින්නට අවසර නැති දා
    මද පවනක් ලෙස ගත දැවටෙන්නෙමි
    තුරුළුව ඉන්නට අවසර නැති දා

    ඉරබටු තරුවයි සැන්දෑ අහසේ
    සඳ පායන තුරු තනිය මකනවා
    පහන් තරුව සේ උදෑසනින් විත්
    හිරුට හොරා දුක සැප විමසනවා

    පිය දසුනක් වෙමි දෙනෙතෙ රැඳෙන්නට
    හසරැල්ලක් වෙමි දෙතොලග ඉන්නට
    සිතුවිල්ලක් වෙමි සිත සනහන්නට
    සෙනෙහස ඉල්ලමි ජීවත් වන්නට