2014 Feb 14 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    එහෙනං ඌ ඔයිට වඩා සිංහල දන්නවා ඇති.
    අපිට මොත්තෙ දාන්නෙ :growl:
    නෑ මචං ඒකෙ මුල් සංස්කරණය තියෙන්නේ තනිකර ස්වාහිලි වලින්,පස්සේ තමයි පීරිස් පොන්සේකා ගුණතුංග කියල කෙනෙක් සිංහල අනුවාදය ලියල තියෙන්නේ
    ආයිබෝවන්ඩ..:)

    පිස්සුද යකෝ ආයි බෝ වෙන්න කියන්නේ???
    මැරෙන්න ඔන්න මෙන්න කියල ඉඳල ආවේ:angry::angry::angry:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    mokakda prasne? eya mage:angry::angry::angry:

    prasnayak thiyenawanam math ekka visada ganna wara:angry::angry::angry::P
    :lol::lol::lol::lol:
    ඒකි උබෙ වෙන්ඩ කලින් මගෙ වෙලා හිටියෙ බන්..... දැන් අයෙත් මගෙ වෙන්ඩයි යන්නෙ පිලිවෙලකට..... :lol::P
    :confused::confused::confused::confused:

    eki meki kiyanne nathuwa garu karapan....:angry::angry::angry:

    me aththada U know me....me gotha hipatuwa kiyanne:(:(:(

    අනේ අපි නං දන් නෑ ඕව :baffled::baffled::baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නෑ මචං ඒකෙ මුල් සංස්කරණය තියෙන්නේ තනිකර ස්වාහිලි වලින්,පස්සේ තමයි පීරිස් පොන්සේකා ගුණතුංග කියල කෙනෙක් සිංහල අනුවාදය ලියල තියෙන්නේ


    පිස්සුද යකෝ ආයි බෝ වෙන්න කියන්නේ???
    මැරෙන්න ඔන්න මෙන්න කියල ඉඳල ආවේ:angry::angry::angry:
    :( ඒකත් එහෙමද..
    පීරිස් පොන්සේකා කියන්නෙ ඩෙල්මගෙ නෑයෙක් වෙන්ඩ ඇති මයෙ හිතේ :dull:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    පා තබනා බිම වැලි කැටයක් වෙමි
    දෙපා සිඹින්නට අවසර නැති දා
    මද පවනක් ලෙස ගත දැවටෙන්නෙමි
    තුරුළුව ඉන්නට අවසර නැති දා

    ඉරබටු තරුවයි සැන්දෑ අහසේ
    සඳ පායන තුරු තනිය මකනවා
    පහන් තරුව සේ උදෑසනින් විත්
    හිරුට හොරා දුක සැප විමසනවා

    පිය දසුනක් වෙමි දෙනෙතෙ රැඳෙන්නට
    හසරැල්ලක් වෙමි දෙතොලග ඉන්නට
    සිතුවිල්ලක් වෙමි සිත සනහන්නට
    සෙනෙහස ඉල්ලමි ජීවත් වන්නට

    :cool:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    පා තබනා බිම වැලි කැටයක් වෙමි
    දෙපා සිඹින්නට අවසර නැති දා
    මද පවනක් ලෙස ගත දැවටෙන්නෙමි
    තුරුළුව ඉන්නට අවසර නැති දා

    ඉරබටු තරුවයි සැන්දෑ අහසේ
    සඳ පායන තුරු තනිය මකනවා
    පහන් තරුව සේ උදෑසනින් විත්
    හිරුට හොරා දුක සැප විමසනවා

    පිය දසුනක් වෙමි දෙනෙතෙ රැඳෙන්නට
    හසරැල්ලක් වෙමි දෙතොලග ඉන්නට
    සිතුවිල්ලක් වෙමි සිත සනහන්නට
    සෙනෙහස ඉල්ලමි ජීවත් වන්නට

    මේක කේමදාස මාස්ටර්ගේ චිත‍්‍රපට ගීතයක්ද ????
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නොදකිං හැල කිඹුලා..
    අපි වේලි වේලි අහං ඉන්නවා.. මූ
    තේ බිබී...
    ආතල් එකේ..
    වහලෙ උඩට වෙලා....
    සීතලේ..

    බඩ පල.. :angry::angry::(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මගේ දන්ත සෞඛ්‍ය‍ය ගැන දන්නවා නම් ඕකා මගේ හක්ක පිටින්ම ගලවලා දනවා බැල්ලි‍යේ.......:lol:
    තෝත් මං වගේ රෑද හොදට දත් මදින් නැද්ද ? :dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තනි‍යම තේ බොන එවුන්ට හෙට දවසම බඩ පල.........:dull:
    එකෙන්ම
    කිඹුලි අද වැලන්ටයින් නිසා මූට සලකන්නෙ
    9.gif