බම්ප්සිනා තොටක් විය - නිරෝෂා විරාජිනී | Sina Thotak Viya - Nirosha Virajini
![]()
සිනාතොටක් විය ඔබ පාමුල මා ලද සරදම්..
මහෝගයක් විය ඔබෙන් ලැබූ අපමණ අභිමන්..
නොහඩා ඉන්නම් ගිලිහුනු දා පෙම් ලොව මල්දම්..
දුටුව නිසා ආදරයේ දෙව් රුව ඔබගෙන් මං...//
බොසත් ඔබසිත ලඟ උවැසිය වී දැහැනට වී..
සිටියා මිස නොදනිමි කොහිසිටියාදැයි මලවී..
පුදසුන් මත මියයද්දී සහසක් මල් පරවී..
නොපිදූ මල තවමත් ඔබ ගැන බැති බරවී...
මගෙන් මිදුනු ලොව ඔබට මිහිරි නම් එය සැපකි..
ඔබට ලංව දුක බෙදාගන්න බැරිකම දුකකි..
මෙවැනි බැදුම් අදහනු බැරි ලෝකය සිරගෙයකි..
එවන් ලොවක මේ හමුවීමත් වාවනු නොහැකි...
සිනා තොටක් විය...
ගායනය : නිරෝෂා විරාජිනී
ජෝන් සීනා බෙල්ට් එක නැති කර ග්තත දවසද ?![]()

ඉතිං මාත් එහෙම තමා සහෝ 35 ජීබීඅපි slt පරිභොගිකයෝ බන්![]()

අන්න හොඳයි.....මල ගෙවල් යන්න ඕන එහෙම ප්රයෝජනවත් විදියට තමයි.......![]()