2014 Feb 14 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සිරා වැඩේ,නැත්තන් මූව අල්ලලා පේන්ට් එකක් ගහලා අමුතු සතෙක් කියල පෙන්නලා සල්ලි ගමු:lol:


    මාධ්‍යවේදියෙක්ගෙන් බේරෙන එක එච්චර ලේසි නෑ,කැමරාවත් අටෝගෙන ගෙහුං මුගේ පොටෝ ටිකකුත් ගහන් එඥ්ඥo
    :rofl::rofl::rofl: එහෙම තමා කරන්න වෙන්නෙ.. :oo:

    ආන්න හොදා..
    පත්තරේ දාමු බේබදු බල්ලෙක් කියලා :lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඇත්ත කියහන් තොට ඔය වැඩේ උනා නේද අද උදේ?:lol::lol::lol::lol::lol:
    එක තමයි අරුමැක්කෙම මුට ඕක මතක් උනේ:lol::lol:
    :rofl::rofl: ඕකාට ඕක වෙලා තියෙන්නෙ සෑහෙන කාලෙකට කලිං ලු.. තාම තුවාල සනීප වෙලා නෑ :rofl:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මෙතැන් පටන් තොප සිදුකරන පළමු මුත්‍රා පිට කෙරුමේදීම.. සිපර් එකට අසුවී මුස්ලිම්
    4.gif
    වේවා !

    රිදිලා කියන කතා බැල්ලි :frown:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    නුබේ නමින් මා දුක් වී ගොතනා කවි වැල්
    නුබට සොඳුරු ගීතයක් ය සලනා රසු දැල්
    උදේ හවා කාන්සියට හෙලනා කඳුළැල්
    නුබට සිහිල් පැන් බිඳක්ය වඩනා මන ලොල්

    මා හැර ගිය දුකින් තැවී නුබට සාප කරනු බැරී //
    නුබේ නපුරු කමට හිතේ හිතේ වෛර බඳිනු බැරී

    නුබේ නමින් මා දුක් වී ගොතනා කවි වැල්...

    නිදි නැති රෑ දෑස තෙමී මතක සුවඳ වැළඳ ගනී //
    මා තනි උනු අයුරු පෙනී නුබ සැනහෙන් මට හිනැහී

    නුබේ නමින් මා දුක් වී ගොතනා කවි වැල්...

    ගායනය: වික්ටර් රත්නායක​