සිරා වැඩේ,නැත්තන් මූව අල්ලලා පේන්ට් එකක් ගහලා අමුතු සතෙක් කියල පෙන්නලා සල්ලි ගමු
මාධ්යවේදියෙක්ගෙන් බේරෙන එක එච්චර ලේසි නෑ,කැමරාවත් අටෝගෙන ගෙහුං මුගේ පොටෝ ටිකකුත් ගහන් එඥ්ඥo


එහෙම තමා කරන්න වෙන්නෙ.. 

online??kohe play kalath adugaanei thawa 4k wath ekathu kara ganna weyi![]()
හා....ඒ කියන්නෙ තොපි කරදරේකදි වත් අපිට කියන් නෑ නේ..
හරි හරි..
මලා කියලා හිතා ගන්නංකො අපි.. සහෝදරයො![]()

ඇත්ත කියහන් තොට ඔය වැඩේ උනා නේද අද උදේ?
එක තමයි අරුමැක්කෙම මුට ඕක මතක් උනේ![]()

ඕකාට ඕක වෙලා තියෙන්නෙ සෑහෙන කාලෙකට කලිං ලු.. තාම තුවාල සනීප වෙලා නෑ 
මෙතැන් පටන් තොප සිදුකරන පළමු මුත්රා පිට කෙරුමේදීම.. සිපර් එකට අසුවී මුස්ලිම්වේවා !![]()
