TV Deals from wow.lk

satlanka

Member
Sep 2, 2007
26
0
0
Kalubowila
මචන්ලා, මම SMART TV එකක් ගන්න බලන්ව, wow.lk තියෙන TV ඩීල් එක කවුරු හරි ට්‍රයි කරලා තියනවාද?
wow.lk තිඅයන F6400 3D FHD 46" TV එක තමා ගන්න කියල හිතුවේ. මෙක softlogicලට වඩා 75,000 විතර අඩුයි. අනික් කාරනය තමඉ softlogic ගාව තියෙන්නෙ Indian මොඩෙල් එක, wow.lk ගව තියෙන්නෙ made for Euope මේකෙ අමතර features තියන්ව...
මේකෙන් TV එකක් ගත්ත කවුරු හරි QUALITY එක ගැන පොඩ්ඩක් කමෙන්ට් එකක් දාන්න පුලුවනිද?
 
Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මගේ අදහස නම් ඔවලින් ගන්න එපා කියලා, වොරන්ටි කොහොමද කියලා බලන්න, ඔයිට වඩා හොදයි අලුත් මොඩල් එකක් සින්ගපුරු ඩුබායි වගේ යන එකෙකුට කියලා ගෙන්න ගන්න එක, හයි වැලියුඩ් අයිටම් ඊබේ සහ ඩොමෙස්ටික් ඔක්ශන්/සේල් සයිට්වලින් ගන්න එක රිස්කි..
     
    RebelX

    Member
    Oct 7, 2012
    858
    161
    0
    සිහින පුරයේ

    :D :D :D :D

    Wow.lk kiyanne nikan ekak neme :D :D :D Oka karanne Dialog eken... Warranty kisima awulak naha.. baya wenna kisima hethuwak naha..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :D :D :D :D

    Wow.lk kiyanne nikan ekak neme :D :D :D Oka karanne Dialog eken... Warranty kisima awulak naha.. baya wenna kisima hethuwak naha..
    ෆොල්ට් එකක් ආවොත් කොහොමද බන් උන්ගේ පොලිසි එක, උන් එනවද ගෙදරට, නැත්තම් අපි අරන් යන්න ඔනද? ඩිලිවරි කොහොමද? මම නම් ඔකෙන් මුකුත් අරගෙන නැ. හැබයි ඊබේ වගේ ගෙනත් හිර උන උන් දැකලා තියනවා, ආපහු රිටන් කරගන්න බැරුව. :D
     
    RebelX

    Member
    Oct 7, 2012
    858
    161
    0
    සිහින පුරයේ
    ෆොල්ට් එකක් ආවොත් කොහොමද බන් උන්ගේ පොලිසි එක, උන් එනවද ගෙදරට, නැත්තම් අපි අරන් යන්න ඔනද? ඩිලිවරි කොහොමද? මම නම් ඔකෙන් මුකුත් අරගෙන නැ. හැබයි ඊබේ වගේ ගෙනත් හිර උන උන් දැකලා තියනවා, ආපහු රිටන් කරගන්න බැරුව. :D

    un gedettama deliver karanawa machan.. kamathi nam gihilla gannath puluwan.. eka ube kamaththa.. normal abans,singer,softlogic lage warannty wagema thama wenasak naha ban.. ape dennek withara TV gatta.. kisi awulak nam wela naha..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    un gedettama deliver karanawa machan.. kamathi nam gihilla gannath puluwan.. eka ube kamaththa.. normal abans,singer,softlogic lage warannty wagema thama wenasak naha ban.. ape dennek withara TV gatta.. kisi awulak nam wela naha..
    11.gif
    .මම නම් අරගෙන නැ, බයට තමා ඔවලින් නොගන්නේ. ඉස්සර ඔක සන්ටෙල් එකේ ක්ලැසිෆයිඩ් සයිට් එක නේද?
     
    satlanka

    Member
    Sep 2, 2007
    26
    0
    0
    Kalubowila
    කමෙන්ට්ස් දාපු ඔක්කෝටම තැන්ක්ස්...
    ඔව් ඔව් දැන් ඩයලොග් එකෙන් තමයි ඕක (wow.lk) කරන්නෙ... මට වෙලා තියන කේස් එක තමයි උඹලා කොම්පයර් කරලා බැලුවොත් Softlogicල ගාව තියන මොඩෙල් එකෙ සමහර features නැහැ.

    Ebay එකෙන් ගෙන්න ගන්න එක ඒ තරම්ම සිම්පල් නැහැ නේද..??

    අනික කාරණය තමයි රට ඉන්දලා එද්දි TV වාගේ දේවල් ගේන්න දෙනවාද?? ඒකත් ටිකක් කට්ටක් කන්න වෙන සීන් එකක් නේද???