මචන්ලා, මම SMART TV එකක් ගන්න බලන්ව, wow.lk තියෙන TV ඩීල් එක කවුරු හරි ට්රයි කරලා තියනවාද?
wow.lk තිඅයන F6400 3D FHD 46" TV එක තමා ගන්න කියල හිතුවේ. මෙක softlogicලට වඩා 75,000 විතර අඩුයි. අනික් කාරනය තමඉ softlogic ගාව තියෙන්නෙ Indian මොඩෙල් එක, wow.lk ගව තියෙන්නෙ made for Euope මේකෙ අමතර features තියන්ව...
මේකෙන් TV එකක් ගත්ත කවුරු හරි QUALITY එක ගැන පොඩ්ඩක් කමෙන්ට් එකක් දාන්න පුලුවනිද?