SLT Unlimited to Web Family

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    speed eka nam waedi wena wa eka hodai but
    512 eke wage neme web family eke godak ikmanata bandwidth eka yana eka thamai awula
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    wenasa gigabyte 5k nisa eka speed eka wenuwen sacrifice karanna eka hondai,

    ikmanata bandwidth iwara wenawa kiyana eke padanama mokakda kiyalanam mama danne naa, habai samahara wita, 512 page load speed eka adu nisa, webpage ekak load wenna patta welaawak yanawa, ethakota apata one tila load unaama stop karanna puluwan, eth web family unaama eha paththa balala aapahu monitor eka dihaa balanakota page eka load wela iwarai, ara Netlimiter wage application ekak daaganna puluwan okatanam mama hithanne :)
     

    jpchamathdj

    Member
    Feb 7, 2014
    26
    0
    0
    SLT Web Family Package Speed Test

    3404068135.png
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    Web Family එක speed වැඩි නම් කියල අඩු කරගනින්. මම 4Mbps පාවිච්චි කරන්නේ. මාසේ හොඳට 40GB නඩත්තු කරගන්න පුළුවන්.
     

    surflive

    Active member
  • Jan 23, 2011
    833
    121
    43
    apita ona speed ekata set karaganna puluwan da machan? ekiiwe 4mb or 5 mb wage?

    Web Family එක speed වැඩි නම් කියල අඩු කරගනින්. මම 4Mbps පාවිච්චි කරන්නේ. මාසේ හොඳට 40GB නඩත්තු කරගන්න පුළුවන්.
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    apita ona speed ekata set karaganna puluwan da machan? ekiiwe 4mb or 5 mb wage?

    පුළුවන් වෙන්න ඕනේ. නැත්තම් මට එන්නේ කොහොමද? :baffled: එහෙම නැත්තම් NetLimiter app එක පාවිච්චි කරපන්. කිසි අව්ලක් නෑ. තමුන්ට කැමති app එකක් speed limit කරගන්න පුළුවන් :D