ඔරියන්තුමා ජල දෙවියන් ලෙස

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔරියන්තුමා ජල දෙවියන් ලෙස

    අපි ඉස්සෙල්ලාම ජලය තමයි භාවිතා කරන්නේ. ජලයෙන් ලෝකය පාලනය කරන එක අපගේ පලමු පියවර.
     
    • Like
    Reactions: Undead and t.lakmal

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    රතු පස්වල සහ ලංකාවේ සියලූම ජලයන් වර්ණවත් වැසි මගින් අපි යම් වෙනස් කම් ඇති කරමින් සිටිනවා.මේ වතුර පානය කලාම අපිට ඔයාලව පාලනය කරන්න ඉතාම පහසුයි.ඔයාලගේ බ්‍රේන් කන්ට්‍රෝල් එකට ඕන සංඝටක අපි ඔයාලට පොවන්න තමයි මේ රතු වැස්ස,කොල වැස්ස,කහ වැස්ස ඇති කරේ.:)
     
    • Like
    Reactions: gkcnalaka

    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    attachment.php
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    රතු පස්වල සහ ලංකාවේ සියලූම ජලයන් වර්ණවත් වැසි මගින් අපි යම් වෙනස් කම් ඇති කරමින් සිටිනවා.මේ වතුර පානය කලාම අපිට ඔයාලව පාලනය කරන්න ඉතාම පහසුයි.ඔයාලගේ බ්‍රේන් කන්ට්‍රෝල් එකට ඕන සංඝටක අපි ඔයාලට පොවන්න තමයි මේ රතු වැස්ස,කොල වැස්ස,කහ වැස්ස ඇති කරේ.:)
    ජංගි දාලද දන්නැ පාලනය කරන්නේ
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ජල අර්බුදයක් දැන් හැමතැනම තියෙනවා. ගංවතුර සහ නියගයන්. මේක තමයි නව ජල යුගයක ඇක්වේරියස් ඒජ් එකේ අරම්භය.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    යකෝ තෝ ඉස්කෝලේ ගිහින් නැද්ද? ජල චක්‍රය මත තමයි ජීවය රඳා පවතින්නේ. සාමාන්‍ය පෙළ කරපු එකෙකුත් ඒක දන්නවා.
     
    siyadhoris_kolla

    Well-known member
  • Nov 7, 2013
    590
    87
    63
    අල්ලපු ගෙදර
    අපි ඉස්සෙල්ලාම ජලය තමයි භාවිතා කරන්නේ. ජලයෙන් ලෝකය පාලනය කරන එක අපගේ පලමු පියවර.

    උබ නේද අර මී ජයාගෙ රාවනා ගොන් ආතල් එක දුන්න බ්ලොග් එක කරපු පිස්සු හු#$.
    පවු බන් උබ. උබට බෙහෙත් පෙත්තක් අරන් දෙන්න එකෙක් නැති උනානෙ. පිස්සන් කො‍ටුවෙ හිටිය නම් උබ මෙහෙම පච වෙන්නෙ නැ බන්. එහෙනම් උබට පිස්සන්ට හරි වැඩ්ඩෙක් වෙන්න තිබුන.
     
    Last edited by a moderator:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජල අර්බුදයක් දැන් හැමතැනම තියෙනවා. ගංවතුර සහ නියගයන්. මේක තමයි නව ජල යුගයක ඇක්වේරියස් ඒජ් එකේ අරම්භය.
    මාස් ශුද්ධිය වේවා ඔරියන් හුටුමානෙණි!!!!!!!
    මේ පෑවිල්ලට ඔබ හුටුමා ගේ මොළය කරංකුට්ටං වුණාද?:shocked:

    අනේ ආයෙත් ඇවිත් ගොං ආතල් එකක් දෙන්න හුටුමාණෙනි. මේ දවස්වල කිසිදු ආතල් එකක් නැත.:dull: නිග්ගාත් දැං දැං ආතල් නොදෙයි.:dull: සුනිමල් දැක්කේත් නැත.:dull: එරෝෂාන් ලොක්කා කියපු දේවල් ම නැවත පට්ට ගසන නිසා ආතල් නැත.:dull::nerd: පෙරුමාලයා සහ උගේ ෆේක් රොත්ත බුරුත්ත ද කුජීතව හමාරය.:dull::oo:

    ඒ නිසා කිරියේ අප ගැත්තවුන්ට අනුකම්පා කොට වදාරා ඔබේ ශ්‍රී පස්චාද්භාගය හා සදිසි ඔලු කට්ට තුළ ඇති ලොද පුංචෙන් අපහට ගොං ආතල් එකක් දී වදාරා, අප සතුටු කළ මැනව..............!!!!!!
    :(
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ

    1. දෙය්ය කොර වෙයි මේක තේරුම් ගන්න බැරිව :lol:
     
    aruna47

    Well-known member
  • මාස් ශුද්ධිය වේවා ඔරියන් හුටුමානෙණි!!!!!!!
    මේ පෑවිල්ලට ඔබ හුටුමා ගේ මොළය කරංකුට්ටං වුණාද?:shocked:

    අනේ ආයෙත් ඇවිත් ගොං ආතල් එකක් දෙන්න හුටුමාණෙනි. මේ දවස්වල කිසිදු ආතල් එකක් නැත.:dull: නිග්ගාත් දැං දැං ආතල් නොදෙයි.:dull: සුනිමල් දැක්කේත් නැත.:dull: එරෝෂාන් ලොක්කා කියපු දේවල් ම නැවත පට්ට ගසන නිසා ආතල් නැත.:dull::nerd: පෙරුමාලයා සහ උගේ ෆේක් රොත්ත බුරුත්ත ද කුජීතව හමාරය.:dull::oo:

    ඒ නිසා කිරියේ අප ගැත්තවුන්ට අනුකම්පා කොට වදාරා ඔබේ ශ්‍රී පස්චාද්භාගය හා සදිසි ඔලු කට්ට තුළ ඇති ලොද පුංචෙන් අපහට ගොං ආතල් එකක් දී වදාරා, අප සතුටු කළ මැනව..............!!!!!!
    :(

    ඔරියන්තුමාගේ මෑ මල පොල් මලක් කර ඇත :(
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    අපි ඉස්සෙල්ලාම ජලය තමයි භාවිතා කරන්නේ. ජලයෙන් ලෝකය පාලනය කරන එක අපගේ පලමු පියවර.

    දෑන් පුලුවන්නම් කියහන් ඈන්කර් වලට වස කවලන් කලෙත් උබයි කියල
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,609
    1,554
    113
    ජල අර්බුදයක් දැන් හැමතැනම තියෙනවා. ගංවතුර සහ නියගයන්. මේක තමයි නව ජල යුගයක ඇක්වේරියස් ඒජ් එකේ අරම්භය.

    okay sir,, obathuma raja wenne kawadda? :nerd: