ජල මූලාශ‍්‍ර සිදේ.. ජල සැපයුම අර්බුදයක…

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    වියලි කාලගුණ තත්ත්වය මත පානීය ජලය හැකිතාක් අර පිරිමැස්මෙන් භාවිතා කරන්නැයි ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටී.

    පවතින කාලගුණ තත්ත්වය මත ජල සැපයුමට බාධා ඇතිවෙමින් තිබෙන බව පවසන එම මණ්ඩලය ජල මූලාශ‍්‍රවල ජල මට්ටම සීග්‍රයෙන් පහළ බසිමින් ඇති බවද කියා සිටී.

    පානීය ජලය යොදා වාහන සේදීම, ගෙවතු වගාව වැනි කටයුතු හැකි තාක් අවම කරන ලෙසත් අවශ්‍ය දෛනික කටයුතුවලට පමණක් ම භාවිතා කරන ලෙසත් මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටී.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,562
    75,420

    ගිය මාසේ වෙනකන් වැස්ස නේද
    කාලයක් කලු කොට ඩයල් එකක් වැව් 1000ක් හෑරුවා නේද? කෝ බන් ඌ දැන්? 🤭 🤭
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,601
    72,796
    113
    මාලඹේ

    පායන කොට ලයිට් කපනවා නම් ආණ්ඩුවක් ඕනේ ද?

    මෙහෙම කියපු වීඩියෝ කෑලි එහෙම තියනවා නම් දැන්ම හොයලා තියා ගනිල්ලා😂😂
     
    • Like
    Reactions: kasunkaru

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,957
    2
    116,060
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    water flowing GIF
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha

    පායන කොට ලයිට් කපනවා නම් ආණ්ඩුවක් ඕනේ ද?

    මෙහෙම කියපු වීඩියෝ කෑලි එහෙම තියනවා නම් දැන්ම හොයලා තියා ගනිල්ලා😂😂
    ඉහත ප්‍රකාශය " පායනකොට වතුර කපනවනම් ආණ්ඩුවක් ඕනේද ? "ලෙසට වෙනස් විය යුතු බව ඕ ලෙවල් සිංහල ෆේල් හය හතර නොදත් @2osama ට කියාදෙන්න.. 🤌🤌🤌
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    හැබැයි ඇත්ත. සති 3ක් නෑ වැස්ස ඉවර වෙලා. ලි ‍‍ෙඳන් බාගයක් වතුර ඉවරයි.අඩි 12යි තියෙන්නෙ තව. ඒ ටික හිඳුනොත් ඉවරයි :rolleyes:
     
    • Like
    Reactions: silent one