My New Graphic Card

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    උබේ රැම් එක මොකක් උනත් උබේ මදර්බෝඩ් එකේ තියෙන්නේ pci-express 2.0 x16 එකක් හෝ ඊට වැඩි වර්ශන් එකක් නම් ddr5 vga එකක් උනත් ගහන්න පුලුවන්.

    x16 only kiyala thiyenne....x16 nam PCI express 2.0 da?(Board eka GIGBYTE Combo G41
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    Danna Ekek Kiyapallako me vga eketh me wage power line ekak gahanna thiyanawada eka muge power supply eke thiyanawada kiyala

    2jp1.jpg
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    niyamai habai ube oya power supply eke brand name ekanan adai ahuwe poddak balapan oka reliable da kiyala

    මාත් අහලා නෑ මේ බ්‍රැන්ඩ් එක නම්.
    මම හිතන්නේ ඩුබායි බ්‍රැන්ඩ් එකක් වෙන්න ඕන.
    සෝ ෆා සෝ ගුඩ්.