පොඩි කාලේ කරපු ගොන් වැඩ

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඒකත් අධ්‍යාපන ක්‍රමේ වැරැද්ද බං :( බහුතරයක් අධ්‍යාපනය ලබන්නෙ ජොබක් කරන්න විතරයි.. නැතුව දැනුමෙන් වැඩක් ගන්න නෙමේ.. ජොබක් ලැබුනද එතනිං ඉවරයි.. :(

    ඔව්. ඒත් අවශ්‍යතාවය තියෙන කෙනෙක්ට ඉගෙන ගැනීමේ අවස්තාව තියෙනවා.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    අවශ්‍යතාවයකුත් නැති එකනොවැ බං පුරශ්නෙ :( මොල හෝදන්නම ඕනෙ.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අවශ්‍යතාවයකුත් නැති එකනොවැ බං පුරශ්නෙ :( මොල හෝදන්නම ඕනෙ.

    අපි මොනවා කලත් සමාජයේ මේ පවතින චක්‍රය ඒ විදියටම ක්රියාත්මකැ වෙනවා බන්.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අපි මොනවා කලත් සමාජයේ මේ පවතින චක්‍රය ඒ විදියටම ක්රියාත්මකැ වෙනවා බන්.

    බෑයි කියල දෙයක් නෑ බං.. එක්කෙනා දෙන්න වෙනස් වෙලා තමා සමාජයම වෙනස් වෙන්නෙ..
     
    sachitha4444

    Active member
  • ඒකාලේ incredible hulk එහෙම බලල මමත් හිටියේ ෆුල් කික් එකේ:):)ඉතින් ඔහොම ඉන්නකොට මටත් ඕනේ උණා අරූ වගේ හෙන ඩයල් එකක් වෙන්න බේතක් හදාගෙන පොරක් වෙන්න.:)අපිට කොයින්ද ඒ උණාට සුද්දන්ට වගේ ඔව්ව කරන්න Items:(:(මමත් වැඩේ අත ඇරියේ නෑ තිබුන සම්පත් වලින් දුන්න ගේමක්:yes::yes: වත්තේ තිබ්බ දඹල මැස්සෙන් කරල් ටිකක් කඩලා.. පොල් කට්ටකට දාලා ඒකට හුජ්ජ කරල දවස් ගානක් පල් වෙන්න ඇරියා....පස්සේ දවස්ක ගිහින් බලද්දි ඒක දම් ම දම් පාටයි... ඉවස ගන බැරි ගඳක් එනවා. .... ගහල ඇරියා එක හුස්මට මුළු පොල් කට්ටම..... :nerd::baffled:අම්මට හුඩු බීපු වෙලේ ඉඳන් බඩ කැරකෙන්න පටන් අරන් වමනෙ යන්න පටන් අරගත්තා.. බොලව් අන්තිමට අජීරණේකුත් හැදිලා යාන්තම් පණ බේර ගත්තා:baffled::baffled:
     
    • Like
    Reactions: DemonAkalanka

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,276
    4,407
    113
    ඇයි එන්නද
    ඒකාලේ incredible hulk එහෙම බලල මමත් හිටියේ ෆුල් කික් එකේ:):)ඉතින් ඔහොම ඉන්නකොට මටත් ඕනේ උණා අරූ වගේ හෙන ඩයල් එකක් වෙන්න බේතක් හදාගෙන පොරක් වෙන්න.:)අපිට කොයින්ද ඒ උණාට සුද්දන්ට වගේ ඔව්ව කරන්න Items:(:(මමත් වැඩේ අත ඇරියේ නෑ තිබුන සම්පත් වලින් දුන්න ගේමක්:yes::yes: වත්තේ තිබ්බ දඹල මැස්සෙන් කරල් ටිකක් කඩලා.. පොල් කට්ටකට දාලා ඒකට හුජ්ජ කරල දවස් ගානක් පල් වෙන්න ඇරියා....පස්සේ දවස්ක ගිහින් බලද්දි ඒක දම් ම දම් පාටයි... ඉවස ගන බැරි ගඳක් එනවා. .... ගහල ඇරියා එක හුස්මට මුළු පොල් කට්ටම..... :nerd::baffled:අම්මට හුඩු බීපු වෙලේ ඉඳන් බඩ කැරකෙන්න පටන් අරන් වමනෙ යන්න පටන් අරගත්තා.. බොලව් අන්තිමට අජීරණේකුත් හැදිලා යාන්තම් පණ බේර ගත්තා:baffled::baffled:

    adow uba nam mara porak
     
    අඩෝ උඹ එච්චර මෝඩද බන්? :lol::lol::lol:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    ඒකාලේ incredible hulk එහෙම බලල මමත් හිටියේ ෆුල් කික් එකේ:):)ඉතින් ඔහොම ඉන්නකොට මටත් ඕනේ උණා අරූ වගේ හෙන ඩයල් එකක් වෙන්න බේතක් හදාගෙන පොරක් වෙන්න.:)අපිට කොයින්ද ඒ උණාට සුද්දන්ට වගේ ඔව්ව කරන්න Items:(:(මමත් වැඩේ අත ඇරියේ නෑ තිබුන සම්පත් වලින් දුන්න ගේමක්:yes::yes: වත්තේ තිබ්බ දඹල මැස්සෙන් කරල් ටිකක් කඩලා.. පොල් කට්ටකට දාලා ඒකට හුජ්ජ කරල දවස් ගානක් පල් වෙන්න ඇරියා....පස්සේ දවස්ක ගිහින් බලද්දි ඒක දම් ම දම් පාටයි... ඉවස ගන බැරි ගඳක් එනවා. .... ගහල ඇරියා එක හුස්මට මුළු පොල් කට්ටම..... :nerd::baffled:අම්මට හුඩු බීපු වෙලේ ඉඳන් බඩ කැරකෙන්න පටන් අරන් වමනෙ යන්න පටන් අරගත්තා.. බොලව් අන්තිමට අජීරණේකුත් හැදිලා යාන්තම් පණ බේර ගත්තා:baffled::baffled:

    තෝ වගේ ගොං හරකෙක් යකෝ මෝඩ මූසලයෙක්. හුජ්ජ කරන්න ගියේ මඟුලටද ඒකට :lol::lol:
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule

    :shocked::shocked: Adooooo Sirada...
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory

    :rofl::rolleyes::lol::lol:
     
    නොද්දකිං තෝ වගේ ගොං මී හරකෙක් :P
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    avatar96029_11.gif
     
    sachitha4444

    Active member
  • තෝ වගේ ගොං හරකෙක් යකෝ මෝඩ මූසලයෙක්. හුජ්ජ කරන්න ගියේ මඟුලටද ඒකට :lol::lol:
    එවෙලේ හුජ්ජ බරකුත් තිබ්බ බන් එකත් අන්තිමට පරේෂණේම කොටසක් බවට පත්කර ගත්තා:lol::lol:
     
    K.O.H Crowley

    Banned
    Feb 15, 2014
    334
    11
    0
    තෝ වගේ ගොං හරකෙක් යකෝ මෝඩ මූසලයෙක්. හුජ්ජ කරන්න ගියේ මඟුලටද ඒකට :lol::lol:
     
    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    ඒකාලේ incredible hulk එහෙම බලල මමත් හිටියේ ෆුල් කික් එකේ:):)ඉතින් ඔහොම ඉන්නකොට මටත් ඕනේ උණා අරූ වගේ හෙන ඩයල් එකක් වෙන්න බේතක් හදාගෙන පොරක් වෙන්න.:)අපිට කොයින්ද ඒ උණාට සුද්දන්ට වගේ ඔව්ව කරන්න Items:(:(මමත් වැඩේ අත ඇරියේ නෑ තිබුන සම්පත් වලින් දුන්න ගේමක්:yes::yes: වත්තේ තිබ්බ දඹල මැස්සෙන් කරල් ටිකක් කඩලා.. පොල් කට්ටකට දාලා ඒකට හුජ්ජ කරල දවස් ගානක් පල් වෙන්න ඇරියා....පස්සේ දවස්ක ගිහින් බලද්දි ඒක දම් ම දම් පාටයි... ඉවස ගන බැරි ගඳක් එනවා. .... ගහල ඇරියා එක හුස්මට මුළු පොල් කට්ටම..... :nerd::baffled:අම්මට හුඩු බීපු වෙලේ ඉඳන් බඩ කැරකෙන්න පටන් අරන් වමනෙ යන්න පටන් අරගත්තා.. බොලව් අන්තිමට අජීරණේකුත් හැදිලා යාන්තම් පණ බේර ගත්තා:baffled::baffled:

    උඹ හොඳයි බං, මම සුපර් මෑන් වෙන්න කියල හිතාගෙන තුවායකුත් පිටේ එල්ලගෙන වහලෙට නැගල බිම තිබුන වැලි ගොඩකට පැනල විලුඹ තලා ගත්ත, ඒ මදිවට තාත්ත දුන්න කනට දෙකක් ඒ වෙලාවෙ මට කලිසමේ හුජ්ජ් ගියා බං. :(