Pakistan ekka macth eka hinda Mathews ta banapu un monawada dannaha kiyanne dan

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    Mathew samahara match waladi bowlers hariyata use karanne nathi awulak thiyenawa.yesterday match eke e ape ewun ekawage sellam kala,luck eka thibbe bangaladeh paththe,api dinne luck ekata neme,gahala gaththa dinumak eka.supiri.

    thawa deyak thisara media walata kiyala thiyenadeth wadagath."Jayasuriya's decision to not send me to BBL and make me go through a training of 1 month did help - Thisara"

    ඊයේ මැච් එක දිනන එක සිරා. එත් ලංකාව අන්තිම මැච් තුනම දින්නේ ගොඩක් අමාරුවෙන්. බන්ගලිදේශ් team එක ඉස්සරවගේම තාමත් ලොකු හොද team එකක් නෙමෙයි. අපේ එවුන් බංගලි හම්බයන්ව අවතක්සේරු කරලා ඔහේ ගහනවා වගේ. :(
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    කෑප්ටන් Jack Sparrow;16291195 said:
    ඊයේ මැච් එක දිනන එක සිරා. එත් ලංකාව අන්තිම මැච් තුනම දින්නේ ගොඩක් අමාරුවෙන්. බන්ගලිදේශ් team එක ඉස්සරවගේම තාමත් ලොකු හොද team එකක් නෙමෙයි. අපේ එවුන් බංගලි හම්බයන්ව අවතක්සේරු කරලා ඔහේ ගහනවා වගේ. :(

    ehema kiyanna epa macha.West Indies (3-2) New Zealand (3-0) walata Series dinala inne.issara wage lontha set ekak neme dan inne.
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    අපෝ ලංකාවේ එදා මෙදා බිහි වෙච්ච දුර්වලම නායකයා තමයි ඇන්ජලෝ මැතිවුස් කියන්නේ. ඊයේ මැච් එකේ ඒකා විකට් 3ක් දැම්මා තමයි එත් දුර්වල නායකකම ඊයෙත් හොදට පෙනුනා..... 68/5 ගිහින් තියෙද්දිත් ගොනා වගේ ගැහුවා... ඒ අතින් බැලුවාම බංගලි ටීම් එක හොදයි. මැච් එක දිනපු ගමන් කෑ ගැහුවේ නිකම් AUS එක්ක ගහපු මැච් එකක් දින්නා වගේ. අනිත් එක අර ජංගි මාලායා මොන ප.....කට ඒකාව ටීම් එකට ගන්නවද මන්දා මැතිවුස් නම් බෝල් හරි කරනවා එත් අරු කරන කිසිම දෙයක් නෑ පේල් වෙන්න වෙන්න ටීම් එකේ තව තවත් තියාගෙන ඉන්න එකෙන් වෙන්නේ අළුත් එකෙක්ගේ අවස්ථාව නැති වෙනවා ........ ඔන්න බලපන් දැන් ඊයේ අශාන් පියන්ජනට ගහන්න බැරි වුනේනේ ඊලග මැච් එකේ ඕකව කපනවා ....... උන්ට අවස්ථාවක් දීලා බලන්නේ නෑ මේ ජංගි මාලයා දැන් හිටියා ඇති..... අනිත් එක තමයි මේ ගොන් අතපත්තුවා අයින් කරනකම් අපේ කිකට් වලට දෙයියන්ගෙම පිහිටයි.... ඕකා ආවත් හරි කිසිම බැට්මන් කෙනෙක්ගේ සාර්ථක වීමක් නෑ......

    දාපල්ලකො බලන්න උබලගේ අදහසුත්
     
    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63

    :):):):):):):):):):):):):):):):):):):):):):)
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    චන්දිමාල්ව මොකට තියන් ඉන්නවාද කියන එක නම් ප්‍රශ්නයක් හැබැයි එයත් අරයාගේ ඉස්කෝලෙලු.
     
    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    අපෝ ලංකාවේ එදා මෙදා බිහි වෙච්ච දුර්වලම නායකයා තමයි ඇන්ජලෝ මැතිවුස් කියන්නේ. ඊයේ මැච් එකේ ඒකා විකට් 3ක් දැම්මා තමයි එත් දුර්වල නායකකම ඊයෙත් හොදට පෙනුනා..... 68/5 ගිහින් තියෙද්දිත් ගොනා වගේ ගැහුවා... ඒ අතින් බැලුවාම බංගලි ටීම් එක හොදයි. මැච් එක දිනපු ගමන් කෑ ගැහුවේ නිකම් AUS එක්ක ගහපු මැච් එකක් දින්නා වගේ. අනිත් එක අර ජංගි මාලායා මොන ප.....කට ඒකාව ටීම් එකට ගන්නවද මන්දා මැතිවුස් නම් බෝල් හරි කරනවා එත් අරු කරන කිසිම දෙයක් නෑ පේල් වෙන්න වෙන්න ටීම් එකේ තව තවත් තියාගෙන ඉන්න එකෙන් වෙන්නේ අළුත් එකෙක්ගේ අවස්ථාව නැති වෙනවා ........ ඔන්න බලපන් දැන් ඊයේ අශාන් පියන්ජනට ගහන්න බැරි වුනේනේ ඊලග මැච් එකේ ඕකව කපනවා ....... උන්ට අවස්ථාවක් දීලා බලන්නේ නෑ මේ ජංගි මාලයා දැන් හිටියා ඇති..... අනිත් එක තමයි මේ ගොන් අතපත්තුවා අයින් කරනකම් අපේ කිකට් වලට දෙයියන්ගෙම පිහිටයි.... ඕකා ආවත් හරි කිසිම බැට්මන් කෙනෙක්ගේ සාර්ථක වීමක් නෑ......

    දාපල්ලකො බලන්න උබලගේ අදහසුත්

    Umbey tharke hari Jangi malaya gana. aniwa porawa drop karanna oney anith matche 2kama.

    namuth machan Marvan athapaththu thamai apey young tallent eka polish karala ganne. dan balapan aaluth batsman kochchara idiriyata awilla thiyenawada. kiyala. awagema thamai vaas. pora nisa lankawata kawadawath thibunnathi pace attack ekak thiyenawa.

    ithing all round performance walata Atapattu, vaas and our main coach are to be greeted.
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    Umbey tharke hari Jangi malaya gana. aniwa porawa drop karanna oney anith matche 2kama.

    namuth machan Marvan athapaththu thamai apey young tallent eka polish karala ganne. dan balapan aaluth batsman kochchara idiriyata awilla thiyenawada. kiyala. awagema thamai vaas. pora nisa lankawata kawadawath thibunnathi pace attack ekak thiyenawa.

    ithing all round performance walata Atapattu, vaas and our main coach are to be greeted.

    මෙහෙම දාන්න එපා බන් මට හිනා යනවා ....... කියපන් බලන්න මාවන් පොළිෂ් කරපු එක කොල්ලෙක් .............. මාවන් එන්න කලින් ජංගි මාල් කොච්චර හොන්දට බැට් කරාද.... ඒ වගේම තමයි මැතිවුස් උනත් මාවන් එන්න කලින් හොදටම බැට් කරා මතක ඇතිනේ AUS වලට මැතිවුස් සහ මාලිංග ගහපු ගැහිල්ල .................. කෝ බන් දැන් ඒ වගේ බැට්මන්ලා...... දැන් ඉන්නේ ලෑලි සංසථවෙන් ගෙන්නපු බැට්මන්ලා නේ පරණ උන් ගැහැවේ නැත්නම් අනාථයි.... අතපත්තුවත් ඉස්සර බෝල ටික කාලා කාලා යන්තම් 50-100ක් තලා ගන්නවා ..... ඒකා හිත්නනේ ඒ කිකට් ම තමයි තාමත් තියෙන්නේ කියලා දැන වෙනස් බන් ඊට වඩා ගොඩාක් ... දැන් බැට්මන්ලා විකට් එකේ ඉන්න ගමන් බෝල ගාන සම වෙන්න ලකුණු ගහන්න වෙනවා නැත්නම් ගේමක් දෙන්න බෑ .............. ඊයේ මැච් එක වගේ තමයි එහෙනම් හැම මැච් එකම ලක් එකට දිනන්න වෙන්නේ ..... හැකියාවෙන් නෙමෙයි.
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    අපෝ ලංකාවේ එදා මෙදා බිහි වෙච්ච දුර්වලම නායකයා තමයි ඇන්ජලෝ මැතිවුස් කියන්නේ. ඊයේ මැච් එකේ ඒකා විකට් 3ක් දැම්මා තමයි එත් දුර්වල නායකකම ඊයෙත් හොදට පෙනුනා..... 68/5 ගිහින් තියෙද්දිත් ගොනා වගේ ගැහුවා... ඒ අතින් බැලුවාම බංගලි ටීම් එක හොදයි. මැච් එක දිනපු ගමන් කෑ ගැහුවේ නිකම් AUS එක්ක ගහපු මැච් එකක් දින්නා වගේ. අනිත් එක අර ජංගි මාලායා මොන ප.....කට ඒකාව ටීම් එකට ගන්නවද මන්දා මැතිවුස් නම් බෝල් හරි කරනවා එත් අරු කරන කිසිම දෙයක් නෑ පේල් වෙන්න වෙන්න ටීම් එකේ තව තවත් තියාගෙන ඉන්න එකෙන් වෙන්නේ අළුත් එකෙක්ගේ අවස්ථාව නැති වෙනවා ........ ඔන්න බලපන් දැන් ඊයේ අශාන් පියන්ජනට ගහන්න බැරි වුනේනේ ඊලග මැච් එකේ ඕකව කපනවා ....... උන්ට අවස්ථාවක් දීලා බලන්නේ නෑ මේ ජංගි මාලයා දැන් හිටියා ඇති..... අනිත් එක තමයි මේ ගොන් අතපත්තුවා අයින් කරනකම් අපේ කිකට් වලට දෙයියන්ගෙම පිහිටයි.... ඕකා ආවත් හරි කිසිම බැට්මන් කෙනෙක්ගේ සාර්ථක වීමක් නෑ......

    දාපල්ලකො බලන්න උබලගේ අදහසුත්

    machn sangala, mahelala නායකත්වය දුන්න මුල් කාලේත් මෙහෙම තමයි... දන්නේ නැත්තම් කාගෙන් හරි අහපන්... අනික ඉස්සර තමයි අලුත් එකෙක් කණ්ඩායමට අපු ගමන් ෆේල් උනොත් කපලා දන්නේ.. නමුත් දැන් එහෙම නෙවෙයි... ක්රිදකයෙක්ව කණ්ඩායමට ඇතුල් කරන්නේ ඒ ක්‍රීඩකයාගේ දක්ෂතා උපරිම මට්ටමේ තනා කොට.. එක නිසා මැච් එකක් ෆේල් උන කියල කපල දන්නේ නැ.. යකෝ මාවන් හොදයි.. දැන් ඉස්සරවගේ අපේ එඋන් ගහන්න තටබන්නේ නැ.. විකට් ගියත් පාරවල් මයි ට්‍රයි කරන්නේ... අනිත් එක ක්‍රීඩකයා කොච්චර වටිනවද කියලා tv එකෙන් මැච් බලන උබලට බෑ...
    ''ගොන් අතපත්තුවා අයින් කරනකම් අපේ කිකට් වලට දෙයියන්ගෙම පිහිටයි.... ඕකා ආවත් හරි කිසිම බැට්මන් කෙනෙක්ගේ සාර්ථක වීමක් නෑ......''
    :angry::angry::angry::angry: හිතපන් පොඩ්ඩක්.. දැන් අඩුම තරමේ no 6 , 7, 8 , 9 , wickets වලට එන උනුත් දැන් ගහනවා.. යකෝ අපේ ටීම් එකේ 1 ඉදන් 10
    wickets වෙනකල් හැම එකටම bat කරන්න පුළුවන්......තව මොන කතාද බන්.. :P
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    බන්ගලිදේශ් එක්කනම් ලංකාව පට්ට අසාර්ථකයි . මැච් දිනන එන නෙමෙයි වැඩේ හරියට ක්‍රිකට් සෙල්ලම් කරන එක . මොනවා උනත් ලංකාවේ පන්දු රකිම සැහෙන්න හොදට හැදිලා තියෙනවා දැන්
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83

    machn sangala, mahelala නායකත්වය දුන්න මුල් කාලේත් මෙහෙම තමයි... දන්නේ නැත්තම් කාගෙන් හරි අහපන්... අනික ඉස්සර තමයි අලුත් එකෙක් කණ්ඩායමට අපු ගමන් ෆේල් උනොත් කපලා දන්නේ.. නමුත් දැන් එහෙම නෙවෙයි... ක්රිදකයෙක්ව කණ්ඩායමට ඇතුල් කරන්නේ ඒ ක්‍රීඩකයාගේ දක්ෂතා උපරිම මට්ටමේ තනා කොට.. එක නිසා මැච් එකක් ෆේල් උන කියල කපල දන්නේ නැ.. යකෝ මාවන් හොදයි.. දැන් ඉස්සරවගේ අපේ එඋන් ගහන්න තටබන්නේ නැ.. විකට් ගියත් පාරවල් මයි ට්‍රයි කරන්නේ... අනිත් එක ක්‍රීඩකයා කොච්චර වටිනවද කියලා tv එකෙන් මැච් බලන උබලට බෑ...
    ''ගොන් අතපත්තුවා අයින් කරනකම් අපේ කිකට් වලට දෙයියන්ගෙම පිහිටයි.... ඕකා ආවත් හරි කිසිම බැට්මන් කෙනෙක්ගේ සාර්ථක වීමක් නෑ......''
    :angry::angry::angry::angry: හිතපන් පොඩ්ඩක්.. දැන් අඩුම තරමේ no 6 , 7, 8 , 9 , wickets වලට එන උනුත් දැන් ගහනවා.. යකෝ අපේ ටීම් එකේ 1 ඉදන් 10
    wickets වෙනකල් හැම එකටම bat කරන්න පුළුවන්......තව මොන කතාද බන්.. :P

    අනේ බන් ගහන්න ට්‍රයි කරන්නේ අන්තිමට එන උන් විතරයි අනිත් උන් (චන්දිමාල් & මැතිවුස්) හැදි නේ ගාන්නේ අනිත් එක බන් පාරවල් ට්‍රයි කරනවා කියන්නේ එක තැන උඩ ගහලා යන එක නෙමෙයි හොද පාරවල් ගහලා 6-4ක් ගහන එක උබ බලපන් මාවන් ආවට පස්සේ අපේ උන් ලකුණු 300 ක් පැනලා ගහපු අවස්ථා 3ක් වත් තියනවද බලපන්
     
    Last edited:

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,733
    3,332
    113
    Mathew samahara match waladi bowlers hariyata use karanne nathi awulak thiyenawa.yesterday match eke e ape ewun ekawage sellam kala,luck eka thibbe bangaladeh paththe,api dinne luck ekata neme,gahala gaththa dinumak eka.supiri.

    thawa deyak thisara media walata kiyala thiyenadeth wadagath."Jayasuriya's decision to not send me to BBL and make me go through a training of 1 month did help - Thisara"

    තිසර තව වගකිම අරන් සෙල්ලම් කරන්න ඔන..උන් දැන් අලුත් අය නෙව්නේ..:no: ඊයේ මැච් එකෙත් චාන්ස් කියක් දුන්නද..ලොකු shot ගහන්න පුලුවන් එකෙක්..ඒත් ටිකක් මොලේ කල්පනා කරලා සෙල්ලම් කරනාවා නම් හොදයි.. :rolleyes:
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    අනේ බන් ගහන්න ට්‍රයි කරන්නේ අන්තිමට එන උන් විතරයි අනිත් උන් (චන්දිමාල් & මැතිවුස්) හැදි නේ ගාන්නේ අනිත් එක බන් පාරවල් ට්‍රයි කරනවා කියන්නේ එක තැන උඩ ගහලා යන එක නෙමෙයි හොද පාරවල් ගහලා 6-4ක් ගහන එක උබ බලපන් මාවන් ආවට පස්සේ අපේ උන් ලකුණු 300 ක් පැනලා ගහපු අවස්ථා 3ක් වත් තියනවද බලපන්

    Atapattu appointed Sri Lanka batting coach
    Apr 19, 2011: Former Sri Lanka captain Marvan Atapattu has been appointed as the team's batting coach..

    * 2nd ODI: England v Sri Lanka at Leeds - Jul 1, 2011
    Sri Lanka 309/5 (50/50 ov); England 240 (45.5/50 ov)
    Sri Lanka won by 69 runs

    *
    11th Match: India v Sri Lanka at Hobart - Feb 28, 2012
    Sri Lanka 320/4 (50/50 ov); India 321/3 (36.4/50 ov)
    India won by 7 wickets (with 80 balls remaining)
    *

    1st Final: Australia v Sri Lanka at Brisbane - Mar 4, 2012
    Australia 321/6 (50/50 ov); Sri Lanka 306 (49.2/50 ov)
    Australia won by 15 runs

    3rd Match: India v Sri Lanka at Kingston - Jul 2, 2013
    Sri Lanka 348/1 (50/50 ov); India 187 (44.5/50 ov)

    1st ODI: Sri Lanka v South Africa at Colombo (RPS) - Jul 20, 2013
    Sri Lanka 320/5 (50/50 ov); South Africa 140 (31.5/50 ov)
    Sri Lanka won by 180 runs

    5th ODI: Sri Lanka v South Africa at Colombo (RPS) - Jul 31, 2013
    Sri Lanka 307/4 (50/50 ov); South Africa 179 (43.5/50 ov)
    Sri Lanka won by 128 runs

    1st ODI: Pakistan v Sri Lanka at Sharjah - Dec 18, 2013
    Pakistan 322/5 (50/50 ov); Sri Lanka 311 (49.4/50 ov)
    Pakistan won by 11 runs

    හැම පිට්ටනියකම අපිට 300+ ලකුණු ගන්න බෑ බන්... තව ඕන තරම් 275+ ගහපු මැච් ඕන තරම්.. එඋවත් දැන්නම්....
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    U cap kamata thama hariyanne na.pak match eka witharak newe 2nd bangla test eke post match interview eke u kiyapu gon katha tika.iye unath sachithragen oita wada wadak ganna tiba over d wicket ball karala.iyet mulin uwa rounder wicket damme. Anika bounce n movement tibba pitch wala gully wala kenek danna one mu eka kareth na:) iye api dinna newe bangala un dinawala dunna
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ara kithruwan vithanagei ashan priyanjanui hariyanneth na ban.. eeta wada thirimanna jeewan mendis ehema hoda... Kusal gananam kiyanna kisima waradak na.

    අශාන් ප්‍රියන්ජනය ගැන නම් දන්නෙ නෑ බන්....ඒත් මට හිතෙන හැටියට කිතුරුවන් විතානගේ නම් සිරා ඩයල් එකක්.බලපන්කො ඊයෙ මැච් එකේ ඔච්චර විකට් ගිහිල්ල තියෙද්දිත් ගානක්වත් නැතිව චුයින්ගම් එකක් හප හපා හෙන කැ** වගේ හිටපු හැටි.ඌ කිසිම පීඩනයක් අරන් නෙවේ සෙල්ලම් කලේ.අර ගොන් බෝලරය ඌ දුවද්දි උට බාධා කලේ නැත්නම් ඌ හොද ඉනිමක් ගහන්න තිබ්බ සමහර විට.....