කෑප්ටන් Jack Sparrow;16291195 said:ඊයේ මැච් එක දිනන එක සිරා. එත් ලංකාව අන්තිම මැච් තුනම දින්නේ ගොඩක් අමාරුවෙන්. බන්ගලිදේශ් team එක ඉස්සරවගේම තාමත් ලොකු හොද team එකක් නෙමෙයි. අපේ එවුන් බංගලි හම්බයන්ව අවතක්සේරු කරලා ඔහේ ගහනවා වගේ.![]()
අපෝ ලංකාවේ එදා මෙදා බිහි වෙච්ච දුර්වලම නායකයා තමයි ඇන්ජලෝ මැතිවුස් කියන්නේ. ඊයේ මැච් එකේ ඒකා විකට් 3ක් දැම්මා තමයි එත් දුර්වල නායකකම ඊයෙත් හොදට පෙනුනා..... 68/5 ගිහින් තියෙද්දිත් ගොනා වගේ ගැහුවා... ඒ අතින් බැලුවාම බංගලි ටීම් එක හොදයි. මැච් එක දිනපු ගමන් කෑ ගැහුවේ නිකම් AUS එක්ක ගහපු මැච් එකක් දින්නා වගේ. අනිත් එක අර ජංගි මාලායා මොන ප.....කට ඒකාව ටීම් එකට ගන්නවද මන්දා මැතිවුස් නම් බෝල් හරි කරනවා එත් අරු කරන කිසිම දෙයක් නෑ පේල් වෙන්න වෙන්න ටීම් එකේ තව තවත් තියාගෙන ඉන්න එකෙන් වෙන්නේ අළුත් එකෙක්ගේ අවස්ථාව නැති වෙනවා ........ ඔන්න බලපන් දැන් ඊයේ අශාන් පියන්ජනට ගහන්න බැරි වුනේනේ ඊලග මැච් එකේ ඕකව කපනවා ....... උන්ට අවස්ථාවක් දීලා බලන්නේ නෑ මේ ජංගි මාලයා දැන් හිටියා ඇති..... අනිත් එක තමයි මේ ගොන් අතපත්තුවා අයින් කරනකම් අපේ කිකට් වලට දෙයියන්ගෙම පිහිටයි.... ඕකා ආවත් හරි කිසිම බැට්මන් කෙනෙක්ගේ සාර්ථක වීමක් නෑ......
දාපල්ලකො බලන්න උබලගේ අදහසුත්

Umbey tharke hari Jangi malaya gana. aniwa porawa drop karanna oney anith matche 2kama.
namuth machan Marvan athapaththu thamai apey young tallent eka polish karala ganne. dan balapan aaluth batsman kochchara idiriyata awilla thiyenawada. kiyala. awagema thamai vaas. pora nisa lankawata kawadawath thibunnathi pace attack ekak thiyenawa.
ithing all round performance walata Atapattu, vaas and our main coach are to be greeted.
අපෝ ලංකාවේ එදා මෙදා බිහි වෙච්ච දුර්වලම නායකයා තමයි ඇන්ජලෝ මැතිවුස් කියන්නේ. ඊයේ මැච් එකේ ඒකා විකට් 3ක් දැම්මා තමයි එත් දුර්වල නායකකම ඊයෙත් හොදට පෙනුනා..... 68/5 ගිහින් තියෙද්දිත් ගොනා වගේ ගැහුවා... ඒ අතින් බැලුවාම බංගලි ටීම් එක හොදයි. මැච් එක දිනපු ගමන් කෑ ගැහුවේ නිකම් AUS එක්ක ගහපු මැච් එකක් දින්නා වගේ. අනිත් එක අර ජංගි මාලායා මොන ප.....කට ඒකාව ටීම් එකට ගන්නවද මන්දා මැතිවුස් නම් බෝල් හරි කරනවා එත් අරු කරන කිසිම දෙයක් නෑ පේල් වෙන්න වෙන්න ටීම් එකේ තව තවත් තියාගෙන ඉන්න එකෙන් වෙන්නේ අළුත් එකෙක්ගේ අවස්ථාව නැති වෙනවා ........ ඔන්න බලපන් දැන් ඊයේ අශාන් පියන්ජනට ගහන්න බැරි වුනේනේ ඊලග මැච් එකේ ඕකව කපනවා ....... උන්ට අවස්ථාවක් දීලා බලන්නේ නෑ මේ ජංගි මාලයා දැන් හිටියා ඇති..... අනිත් එක තමයි මේ ගොන් අතපත්තුවා අයින් කරනකම් අපේ කිකට් වලට දෙයියන්ගෙම පිහිටයි.... ඕකා ආවත් හරි කිසිම බැට්මන් කෙනෙක්ගේ සාර්ථක වීමක් නෑ......
දාපල්ලකො බලන්න උබලගේ අදහසුත්

හිතපන් පොඩ්ඩක්.. දැන් අඩුම තරමේ no 6 , 7, 8 , 9 , wickets වලට එන උනුත් දැන් ගහනවා.. යකෝ අපේ ටීම් එකේ 1 ඉදන් 10 wickets වෙනකල් හැම එකටම bat කරන්න පුළුවන්......තව මොන කතාද බන්..
machn sangala, mahelala නායකත්වය දුන්න මුල් කාලේත් මෙහෙම තමයි... දන්නේ නැත්තම් කාගෙන් හරි අහපන්... අනික ඉස්සර තමයි අලුත් එකෙක් කණ්ඩායමට අපු ගමන් ෆේල් උනොත් කපලා දන්නේ.. නමුත් දැන් එහෙම නෙවෙයි... ක්රිදකයෙක්ව කණ්ඩායමට ඇතුල් කරන්නේ ඒ ක්රීඩකයාගේ දක්ෂතා උපරිම මට්ටමේ තනා කොට.. එක නිසා මැච් එකක් ෆේල් උන කියල කපල දන්නේ නැ.. යකෝ මාවන් හොදයි.. දැන් ඉස්සරවගේ අපේ එඋන් ගහන්න තටබන්නේ නැ.. විකට් ගියත් පාරවල් මයි ට්රයි කරන්නේ... අනිත් එක ක්රීඩකයා කොච්චර වටිනවද කියලා tv එකෙන් මැච් බලන උබලට බෑ...
''ගොන් අතපත්තුවා අයින් කරනකම් අපේ කිකට් වලට දෙයියන්ගෙම පිහිටයි.... ඕකා ආවත් හරි කිසිම බැට්මන් කෙනෙක්ගේ සාර්ථක වීමක් නෑ......''
හිතපන් පොඩ්ඩක්.. දැන් අඩුම තරමේ no 6 , 7, 8 , 9 , wickets වලට එන උනුත් දැන් ගහනවා.. යකෝ අපේ ටීම් එකේ 1 ඉදන් 10 wickets වෙනකල් හැම එකටම bat කරන්න පුළුවන්......තව මොන කතාද බන්..
![]()
Mathew samahara match waladi bowlers hariyata use karanne nathi awulak thiyenawa.yesterday match eke e ape ewun ekawage sellam kala,luck eka thibbe bangaladeh paththe,api dinne luck ekata neme,gahala gaththa dinumak eka.supiri.
thawa deyak thisara media walata kiyala thiyenadeth wadagath."Jayasuriya's decision to not send me to BBL and make me go through a training of 1 month did help - Thisara"
ඊයේ මැච් එකෙත් චාන්ස් කියක් දුන්නද..ලොකු shot ගහන්න පුලුවන් එකෙක්..ඒත් ටිකක් මොලේ කල්පනා කරලා සෙල්ලම් කරනාවා නම් හොදයි.. 
අනේ බන් ගහන්න ට්රයි කරන්නේ අන්තිමට එන උන් විතරයි අනිත් උන් (චන්දිමාල් & මැතිවුස්) හැදි නේ ගාන්නේ අනිත් එක බන් පාරවල් ට්රයි කරනවා කියන්නේ එක තැන උඩ ගහලා යන එක නෙමෙයි හොද පාරවල් ගහලා 6-4ක් ගහන එක උබ බලපන් මාවන් ආවට පස්සේ අපේ උන් ලකුණු 300 ක් පැනලා ගහපු අවස්ථා 3ක් වත් තියනවද බලපන්
iye api dinna newe bangala un dinawala dunnaara kithruwan vithanagei ashan priyanjanui hariyanneth na ban.. eeta wada thirimanna jeewan mendis ehema hoda... Kusal gananam kiyanna kisima waradak na.