මැතිව්ස් මේ දේවල් හරියට කරනවද නැද්ද කියල මාසෙන් දෙකෙන් බලන්න බෑ බන්..වාහනයක් ගත්ත ගමන් වැඩ දාන්න බෑ..වැඩ දාන්න පුළුවන් උනත් ගත්ත ගමන් වැඩ දන්නේ නෑ....කාලයත් එක්ක අපිටම නොදනී අපි වැඩ දානවා...බින්දු;16292923 said:
අනිවා. සිරා කතාව.
මැච් දිනන ගාණෙන් "විතරක්" කැප්ටන් හොඳද නරකද කියන්න බෑ.
උදා- ඉන්දියාවේ සාර්ථකම කැප්ටන් දෝනි. පොරගේ කැප්ටන්සි එකත් එක්ක වන් ඩේ, T20 ටෙස්ට් , හැම අතින්ම ඉන්දියාව උඩට ආවා. වෙන කිසිම ඉන්දියන් කැප්ටන් කෙනෙක්ට කරන්න බැරි වුන දේවල් කරා. ඒ වුනත් ඉන්දියාවේ ඕනම die hard ක්‍රිකට් ෆෑන් කෙනෙක්ගෙන්, විස්තර විචාරකයෙක් ගෙන්, ක්‍රිකටර් කෙනෙක් ගෙන් ඇහුවොත් ඉන්දියාවෙන් බිහිවුන හොඳම කැප්ටන් ( හොඳම කියන්නේ සාර්ථකම කියන එක නෙවෙයි )කියලා එයාලා හැමෝම දෙන උත්තරේ ගංගුලි. උන් ඒකට හේතු විදියට කියන්නේ, වර්ල්ඩ් කප් පැරදිලා, ආසියාවේ ටීම් වලින් පවා පැරදි පැරදි නෝන්ඩි වෙවී හිටපු ඉන්දියාවේ මොරාල් අප් කරලා, සටන් කරන්න මානසිකත්වය හදලා , ඕනම කැප්ටන් කෙනෙක් එක්ක ගේම කෝල් කරලා, තමංගේ ක්‍රීඩකයෝ වෙනුවෙන් පෙනී හිටලා දැං තියෙන සිරා ටීම් එක හදන්න අත්තිවාරම දැම්මේ ගංගුලියලු. ඌ කැප්ටන් වුනාට පස්සේ තමයි, පඟර නැට්ටෝ වගේ හිටපු ඉන්දියන් ටීම් එකේ යුවරාජ්, හර්බජාන් ගාම්බීර් කාරයා වගේ නහර කාරයො ඇති වුනේඌ එහෙම fighting spirit එකක් හදපු නිසා ලු දෝනිට මේ වගේ සිරා ටීම් එකක් එක්ක සාර්ථක වෙන්න පුලුවන් වුනේ.
හොඳ කැප්ටන් කෙනෙක් වෙන්න නම් Aggressive වෙන්න ඕන. උපායශීලි වෙන්න ඕන.resources හරියට යූස් කරන්න ඕන. ටීම් එකේ මොරාල් අප් කරන්න ඕන. මැතිව්සා මේ දේවල් හරියට කරනවද??![]()









monawa unath iye captancy ekanum mattews hodata kara