my lap has stolen

rukey184

Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    ado lap eka nathu una kiwwama jeewath wela wdak nane ban gaanita wada api kochcahra adareida ape lap ekata pc ekata ape hadawawthane ban eke athule thiyenne :( ikkmnta ubata baleewa kiyala parthana krnwa !!
    lap eka nathi unath kamak na hard eka hambuna nam :O

    හුටා...... මොකක් හරි උස්සන් ආවොත් කියන්නම්කෝ.......

    bump only macho :(:(:(:(

    godak thanks machanla. ow ban kiyala wedak na dhenen dhuka.
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ikman eke balapan daana ads,
    ehema nattan nam itin mcn hoya ganna ba.
    kanawatawat ussapu eka ikman eke dammot nam hoya ganna puluwan.
    eka nisa digatama check karapan ikman eke.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    oke mac address eka uba gawa tiyenawada ? eken trace karanna balapan trc eka haraha

    :lol: බොරුවට මුට හෝප්ස් දෙන්න එපා බං. MAC Address කොහොමද TRC හරහා trace කරන්නෙ? දියුණු රටක වුනා නම් Public Wifi වලින් වත් වැඩක් ගන්න තිබ්බා. නැත්තං MAC Address එකෙන් වැඩක් නෑ :no:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මචන් ලැප් එකක් ගත්ත ගමන් serial number (S/N) එක මතක ඇතුව ලියල තියාගන්න.ඒ වගේමයි පුළුවන් නම් permanent marker එකකින් යට පැත්තේ මොකක් හරි ලස්සනට ලියල තියාගන්න.මොකද ඒවා යවන්න ලේසි නැති නිසා හොරාට එච්චර ලේසි වෙන්නේ නැහැ.

    ඒ වගේමයි දැන් kensington lock එකට එනවා පොඩි පොඩි ගැජට් ජාති. ඒවා එකක් අරගෙන දාගන්න. එක අයින් කරන්න කපන්න වෙනවනේ.

    අපේ පැත්තේ නම් දැන් මාසයකට විතර සැරයක් පොලිසියෙන් ඇවිල්ල හොදිසියක් දානවා. repair සහ used විකුනන්න තියෙන ඒවගේ S/N චෙක් කරනවා.

    ඉක්මනටම අයෙත් ලැප්ටොප් එක ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා....
     

    MSTECH

    Member
    Feb 3, 2014
    16
    0
    0
    ....

    machan. tibba virus guard eka mokadda? Eset tibbanam aake option ekak tiyanawa hoyaganna puluwan. hebei eth horakn karapu eka internet log unot witharai hoyanna puluwan