මචන්ල මගෙ ලෑප් එක උස්සල. මුලු ජීවිතේම නෑති වෙල වගෙ මචන්ල.අනෙ මචන්ල මට කියපන්කො මේක හොයගන්න ක්‍රමයක්.IP trackකරල හොයන්න පුලුවන්ද මචන්ල ? මගෙ තිබ්බෙ Lenovo lap ekak මචන්ල.ඒක මට present එකට හම්බුන එකක් ඒක තමා ගොඩක්ම දුක

..
mage lap eka
[URL=https://imageshack.com/i/f3oywgj]
[/URL]
windows 8.0 ,
1gb NVIDIA GeForce ,
500gb
4gb ram
ane machanla me performence thiyena lenovo lap ekak ubalage shops walata awoth mata poddak msg 1k dhapalla.man polisiyeth entry 1k dhemma.

..mage lap eka
[URL=https://imageshack.com/i/f3oywgj]
[/URL] windows 8.0 ,
1gb NVIDIA GeForce ,
500gb
4gb ram
ane machanla me performence thiyena lenovo lap ekak ubalage shops walata awoth mata poddak msg 1k dhapalla.man polisiyeth entry 1k dhemma.