nane machanoke mac address eka uba gawa tiyenawada ? eken trace karanna balapan trc eka haraha

thnaks machanikman eke balapan daana ads,
ehema nattan nam itin mcn hoya ganna ba.
kanawatawat ussapu eka ikman eke dammot nam hoya ganna puluwan.
eka nisa digatama check karapan ikman eke.
පැටියා;16292922 said:බොරුවට මුට හෝප්ස් දෙන්න එපා බං. MAC Address කොහොමද TRC හරහා trace කරන්නෙ? දියුණු රටක වුනා නම් Public Wifi වලින් වත් වැඩක් ගන්න තිබ්බා. නැත්තං MAC Address එකෙන් වැඩක් නෑ
![]()

thanks machanBump
MAC address eka use wenne LAN ekene bn pitata yanne nanekohen hoyannada

thanks machanbump
Ekane ban Lankawata mona Lap da?

thanks machanමචන් ලැප් එකක් ගත්ත ගමන් serial number (S/N) එක මතක ඇතුව ලියල තියාගන්න.ඒ වගේමයි පුළුවන් නම් permanent marker එකකින් යට පැත්තේ මොකක් හරි ලස්සනට ලියල තියාගන්න.මොකද ඒවා යවන්න ලේසි නැති නිසා හොරාට එච්චර ලේසි වෙන්නේ නැහැ.
machan fb ekata , anik account walata full security dala thibbe kawda ban lap eka pitin ussai kyla hithanne. serial numbers nam liyagena thibbe na ban
.godak thanks machan aedvice walata
ඒ වගේමයි දැන් kensington lock එකට එනවා පොඩි පොඩි ගැජට් ජාති. ඒවා එකක් අරගෙන දාගන්න. එක අයින් කරන්න කපන්න වෙනවනේ.
අපේ පැත්තේ නම් දැන් මාසයකට විතර සැරයක් පොලිසියෙන් ඇවිල්ල හොදිසියක් දානවා. repair සහ used විකුනන්න තියෙන ඒවගේ S/N චෙක් කරනවා.
ඉක්මනටම අයෙත් ලැප්ටොප් එක ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා....
thanks machanMachoo check iKman.lk
thanks machanbump
me wage thread wala athal ganna hadanna epa machan.
thanks machanඑළකිරි කොල්ලෙක්;16293206 said:bump![]()
hmm . ow machanammo ban ohoma deyak ahenakotath baya hithenava, lap eka nathi unaa kiyanne ithin aye hena kaalayak yanakal upset thamayi ban, uba poddak parissam karapanko ban ube badu, meeta passe vath avadanen idapan!

oops..bump machan....
thanks machan .man balanawaBUMP mchn. ikman eke poddak blapan. some time salli hadissikarayek wage nam vikunanda dai.
thanks machanbump
thanks machanbump....
MAC Address එකෙන් හොයන්න ට්‍රයි එකක් දීපන්, හරියටම දන්නේ නැ කොහොමද කරන්නේ කියලා.
Bump![]()

thnks machanbump
bump

thanks machanbump
thanks machanBUMP![]()
entry 1k damma ban .horakan karala banකොහෙද මචෝ නැතිවුනේ..
පොලිසියට පැමිනිලි කරන්න මුලින්ම.
දන්න කට්ටිය උදව් කරයි.![]()
thanks machan
thnks machan
thanks machan
thanks machan
entry 1k damma ban .horakan karala ban