Pakistan ekka macth eka hinda Mathews ta banapu un monawada dannaha kiyanne dan

kingkong619

Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බින්දු;16292923 said:

    අනිවා. සිරා කතාව.

    මැච් දිනන ගාණෙන් "විතරක්" කැප්ටන් හොඳද නරකද කියන්න බෑ.
    උදා- ඉන්දියාවේ සාර්ථකම කැප්ටන් දෝනි. පොරගේ කැප්ටන්සි එකත් එක්ක වන් ඩේ, T20 ටෙස්ට් , හැම අතින්ම ඉන්දියාව උඩට ආවා. වෙන කිසිම ඉන්දියන් කැප්ටන් කෙනෙක්ට කරන්න බැරි වුන දේවල් කරා. ඒ වුනත් ඉන්දියාවේ ඕනම die hard ක්‍රිකට් ෆෑන් කෙනෙක්ගෙන්, විස්තර විචාරකයෙක් ගෙන්, ක්‍රිකටර් කෙනෙක් ගෙන් ඇහුවොත් ඉන්දියාවෙන් බිහිවුන හොඳම කැප්ටන් ( හොඳම කියන්නේ සාර්ථකම කියන එක නෙවෙයි )කියලා එයාලා හැමෝම දෙන උත්තරේ ගංගුලි. උන් ඒකට හේතු විදියට කියන්නේ, වර්ල්ඩ් කප් පැරදිලා, ආසියාවේ ටීම් වලින් පවා පැරදි පැරදි නෝන්ඩි වෙවී හිටපු ඉන්දියාවේ මොරාල් අප් කරලා, සටන් කරන්න මානසිකත්වය හදලා , ඕනම කැප්ටන් කෙනෙක් එක්ක ගේම කෝල් කරලා, තමංගේ ක්‍රීඩකයෝ වෙනුවෙන් පෙනී හිටලා දැං තියෙන සිරා ටීම් එක හදන්න අත්තිවාරම දැම්මේ ගංගුලියලු. ඌ කැප්ටන් වුනාට පස්සේ තමයි, පඟර නැට්ටෝ වගේ හිටපු ඉන්දියන් ටීම් එකේ යුවරාජ්, හර්බජාන් ගාම්බීර් කාරයා වගේ නහර කාරයො ඇති වුනේ :rofl::rofl::rofl: ඌ එහෙම fighting spirit එකක් හදපු නිසා ලු දෝනිට මේ වගේ සිරා ටීම් එකක් එක්ක සාර්ථක වෙන්න පුලුවන් වුනේ. :rolleyes::rolleyes::rolleyes:

    හොඳ කැප්ටන් කෙනෙක් වෙන්න නම් Aggressive වෙන්න ඕන. උපායශීලි වෙන්න ඕන.resources හරියට යූස් කරන්න ඕන. ටීම් එකේ මොරාල් අප් කරන්න ඕන. මැතිව්සා මේ දේවල් හරියට කරනවද?? :no::no::no:

    මැතිව්ස් මේ දේවල් හරියට කරනවද නැද්ද කියල මාසෙන් දෙකෙන් බලන්න බෑ බන්..වාහනයක් ගත්ත ගමන් වැඩ දාන්න බෑ..වැඩ දාන්න පුළුවන් උනත් ගත්ත ගමන් වැඩ දන්නේ නෑ....කාලයත් එක්ක අපිටම නොදනී අපි වැඩ දානවා... :P
     
    • Like
    Reactions: randika11

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    Angelota & chandimalta poddak waradinna ba kattiya ambaneta bainnawa, un denna team eke hodata karana dawasata un denna gana katahwakwath na.
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!

    [/FONT][/B]
    [FONT=&quot]හැමෝටම කියන්නේ අපි වැරදි ඇසින් බලන තාක්කල් අපිට වැරදිමයි පෙන්නේ... BYE මේක කියවපු හැමෝටම ගොඩක් ස්තුතියි...[/FONT]

    මහේලට හරියටම captaincyය හම්බුනේ 2006 Bangladesh tour එකෙන්...ඒ 2005/6 VB series එකෙන් අතපත්තු injured උන හින්ද...ඊට පස්සෙ අතපත්තු ආය ODI ගැහුවෙත් නැද්ද කොහෙද..ගැහුවෙ 2007/8 Australian test tour එක විතරයි..මහේලගෙ පලවෙනි Series එක ලංකාවට හෙන අමාරුවෙලා හිටියෙ ඕස්ට්‍රේලියාවෙ fast bouncy pitch වල ඉඳල බංගලියොන්ගෙ slow,lowවලට හැඩගැහෙන්ට..මතක විදිහට 112ක් වගේ හන්ට තිබ්බ පලවෙනි මැච් එකෙත් බුරුතු පිටින් විකට් ගියේ අන්තිමට...මහේල නියමෙට captaincy skill ඉස්සෙල්ලම පෙන්නුවේ ඊට පස්සෙ තිබ්බ පකිස්තාන් series P.Sara වල පලවෙනි test එකේ...ඒකෙ නියමෙට ඌ field සෙට් කරා..මට මතකයි commentaries දෙන්ට හිටියෙ ඕස්ට්‍රේලියාවෙන් බිහිවෙච්ච හොඳම captain කියන Ian Chappell ...පොර තමන්ට හිතෙන field setting කියනකොට මහේලයත් ඒ විදිහටමයි field set කරේ...පොර කිව්ව මූ නියම කැපෙක් වෙයි කියල..ඊට පස්සෙ 2006 England series එක..ඒකෙ first test එක බේරුවෙ මහේලගෙ ගටෙන්..එකේ 2nd innings එකේ ගහපු centuryය..ලංකාවෙ කැපෙක් ටෙස්ට් එකක ගහපු හොඳම ඉණිමක්..Winter වගේ Early summer එකක ගිහිල්ල ලංකාව ටෙස්ට් series එක Draw කරා...මහේලගෙ හොඳම ODI captaincy මං දැක්කෙ ගියපාර CB series එකේ ඕස්ට්‍රේලියාවත් එක්ක MCG එකේ first round final match එකේ...Field set කරා එළටම..බෝලර්ස්ල දෙන්නෙක් {මැතිව්ස්,තිසර}injured ..වෙලා ඉද්දිත් ඌ ඕස්ට්‍රේලියාවට 238ක් ගහන්ට දුන්නෑ...
    මං නං අර්ජුනගෙන් පස්සෙ දැක්ක හොඳම ලංකාවෙ කැපා..මහේල..අතපත්තුත් අවුලක් නෑ..සංගට වඩා මහේලගෙ ය හොගාක් හොඳයි..සනතුත් එළ..හෂාන් නං පජාතයි...
    ඉතින් මට කියන්ට තියෙන්නෙ..දින්න මැච් ගානෙන්..ඒ මැච් වල ගහපු හැටියෙන් කැපාල මනින්ට බෑ...Record වලින්,Statics වලින් කියන්නැති ගොඩක් දේ තියනවා....Field settings,Bowling Changes,Leadership skills,වැදගත් තීරණ,කචල් වලට මූණ දෙන හැටි......
    ඕව කොහෙවත් රෙකෝඩ් වල ලියල නෑ..ඒකට මැච් බලන්ටම ඕනේ..:rolleyes::rolleyes:
    අර්ජුනගෙ captaincy recoredඑක බැළුවොත් ච්චර දෙයක් නෑ...ඒත් පොර තමා ලංකාවෙ එළම කැපා...ඌ නැත්තං ලංකාව තවත් බංගලිදේසයක්...:no::no::P
    එංගලන්තෙ Mike Brearley තමා උන්ගෙ හොඳම කැපා කියන්නෙ..ඌ ඒ එක මැච් එකකවත් හරියට ගහල නෑ..ඒත් පට්ට Leadership qualities...Michel Vaugenනුත් එහෙමයි..ඉන්දියාවෙ Mansoor Ali Khan Pathaudi ,තරමක් දුරට පඩය උනත් ගංගුලිය..එළ කැපාල..ඒත් දෝනයගෙ Test captaincyය ගන්ට දෙයක් නෑ..Stephen Fleming මරූම කැපෙක්...මං දැක්ක හොඳම Test කැපා Michel Clerk..

    මැතිව්ස් 2010හෙ MCG එකේ දිනවපු මැච් එක දැකල මං හිතුවෙ..අඩෝ..ලංකාවෙ ඊලග කැපා ඇවිල්ල නේද කියලා..උට Captaincy හම්බුනා කලින් හොගක් වැඩියි...
    උට ටෙස්ට් ගැනනං මෙලෝ දැනීමක් නෑ..දහයම Boundary දාන,බංගලිදේසෙට ඕවර් 98ට 475ක target එකක් දීල උන් ඒක chase කරේ නෑ කියල කණගාටු වෙනවයි කියන ටෙස්ට් කැපෙකුට හදාගන්ට ලොකූ......දෙයක් තියෙයි...ඒක හදා ගන්ට උගෙ Playing career එකේ කාලෙත් මදි...සමහර වැරදි කොච්චර කල් ගියත් හැදෙන්නෑ ඒව මුලදිම හැදිල නැත්තං...ඒක මැතිව්ස්ගෙ Captaincyයෙ defensive බවේ හොඳට පේන්ට තියනවා....
    ඒත් මැතිව්ස්ගෙ ODI captaincyයෙ Test captaincy එකේ තරං අවුලක් නෑ...ඌ එළ ගටක් තියන..දෝනි වගේ ලංකාවෙ match එකක් ඉවරවෙනකං ගහන්ට හැකියාව උපරීමව තියන එකෙක්..ඒ හැකියාව සංගටත් නෑ...ඒත් ක්‍රීඩකයයි නායකයයි අතර ලොකු වෙනසක් තියනවා....
    මේක මූසල කතාවක් නෙවෙයි මං දැකපු දේ....
    ඒව හැදෙනව දකින්ට මාත් කැමතියි...
    ඒත් ඒක ෂුවර් නෑ...:baffled::baffled::rolleyes:
    ඔය මට හිතෙන හැටි...
     
    Aug 18, 2011
    6,147
    788
    0
    මැතිව්ස් මේ දේවල් හරියට කරනවද නැද්ද කියල මාසෙන් දෙකෙන් බලන්න බෑ බන්..වාහනයක් ගත්ත ගමන් වැඩ දාන්න බෑ..වැඩ දාන්න පුළුවන් උනත් ගත්ත ගමන් වැඩ දන්නේ නෑ....කාලයත් එක්ක අපිටම නොදනී අපි වැඩ දානවා... :P

    :lol::lol: මාසේ 2?? :P:P මැතිව්ස් කැප්ටන් වුනේ කවදද කියලා දන්නවද :lol::lol:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මෙහෙමයි දැන් මේක මහේලවත් මැතිව්ස්වත් කියවන්නේ නෑනේ
    නිතර දෙවේලේ එන එළකිරි උන් විතරයි දකින්නේ
    ඉතින් උඹලා බොරැවට රණ්ඩු වෙලා මෙතන වැඩක් නෑ

    මට එක දෙයක් කියන්න පුලුවන් හැබැයි
    මම මැතිව්ස් හොදයි කියලා රණ්ඩු වෙන්නෙත් නෑ
    මම මැතිව්ස් නරකයි කියලා රණ්ඩු වෙන්නෙත් නෑ
    එක එකා කියන ඒවගේ එක එක දේවල් වල ඇත්තක් නැත්තෙමත් නෑ
    අපි ඊයේ මැච් එක දිනාගත්තේ නම් හොද fight එකක් දීලා
    මොකද දවස් 3ක් විතර පිච් එක වහලා තිබිලා තියෙන්නෙත් වැස්ස නිසා
    ඒ නිසා බැට් කරන්න මුලින් ටිකක් ආමාරැ ඇති
    තිසර බැට් කරපු විදියෙන් පිච් එක වෙනස් වෙන විදිය පෙනුනනේ
    බංගලි කාරයෝ ගහනකොට හොද බැටින් විකට් එකක් වුණා
    ඒත් අපි දක්ෂතාවය නිසා මැච් එක දින්නේ
    ඒ නිසා අඩු ලකුණු ගානක් වුණත් ජයග්‍රහණය අවතක්සේරැ කරන්න බැහැ

    :):):)
     
    randika11

    Active member
  • Sep 1, 2006
    476
    109
    43
    මහේලට හරියටම captaincyය හම්බුනේ 2006 Bangladesh tour එකෙන්...ඒ 2005/6 VB series එකෙන් අතපත්තු injured උන හින්ද...

    07sanjeewakaru ඕකනේ මචන් උබලත් එක්ක කරන්න බැරි ,එහෙම කරන්න එපා මචන් මිනිසුන්න්ට .බලපන්
    kingkong619 කොච්චර අමරුවෙන්ද පරණ stat ටිකක් හොයාගත්තේ ,මුනුත් ආයි elakiri ලොග් වෙන්න එපැයි බන් .කැත වැඩ කරන්න එපා මචන්,kingkong619ටත් කවුරු හරි කියපු දෙයක් නේ ඌ කිව්වේ .එකනේ අර එකෙක්ට කියලා තිබ්බේ දන්නේ නැත්නම් කාගෙන් හරි අහගන්න කියලා .2006 match කාගෙන්වත් අහගන්න ඕනෙද ?:lol: sure එකට අම්මගේ බඩේ ඉදලා තියෙන්නේ ඒ වෙනකොට ,පව් බන් මු .පොඩි කොල්ලෙක් ,kingkong619 බබා ඔයා ඕව ගණන් ගන්න එපා ඔය තව stat ටිකක් හොයලා දාන්න හොදේ .:yes::yes::yes:

    බින්දු;16293271 said:
    :lol::lol: මාසේ 2?? :P:P මැතිව්ස් කැප්ටන් වුනේ කවදද කියලා දන්නවද :lol::lol:

    කනේ ඉතින් ,උබත් kingkong619ව වට්ටන්න හදනවනේ :no::no: :angry::angry:
     
    Last edited:

    randika11

    Active member
  • Sep 1, 2006
    476
    109
    43
    මැතිව්ස් මේ දේවල් හරියට කරනවද නැද්ද කියල මාසෙන් දෙකෙන් බලන්න බෑ බන්..වාහනයක් ගත්ත ගමන් වැඩ දාන්න බෑ..වැඩ දාන්න පුළුවන් උනත් ගත්ත ගමන් වැඩ දන්නේ නෑ....කාලයත් එක්ක අපිටම නොදනී අපි වැඩ දානවා... :P
    Rep 8+ බබා ඔයා හරි ,මැතිව්ස් ඉස්සරහට අපිට නොදැනී වැඩ ගෝඩක් දායි :yes:
     
    Last edited:

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    මෙහෙමයි දැන් මේක මහේලවත් මැතිව්ස්වත් කියවන්නේ නෑනේ
    නිතර දෙවේලේ එන එළකිරි උන් විතරයි දකින්නේ
    ඉතින් උඹලා බොරැවට රණ්ඩු වෙලා මෙතන වැඩක් නෑ

    මට එක දෙයක් කියන්න පුලුවන් හැබැයි
    මම මැතිව්ස් හොදයි කියලා රණ්ඩු වෙන්නෙත් නෑ
    මම මැතිව්ස් නරකයි කියලා රණ්ඩු වෙන්නෙත් නෑ
    එක එකා කියන ඒවගේ එක එක දේවල් වල ඇත්තක් නැත්තෙමත් නෑ
    අපි ඊයේ මැච් එක දිනාගත්තේ නම් හොද fight එකක් දීලා
    මොකද දවස් 3ක් විතර පිච් එක වහලා තිබිලා තියෙන්නෙත් වැස්ස නිසා
    ඒ නිසා බැට් කරන්න මුලින් ටිකක් ආමාරැ ඇති
    තිසර බැට් කරපු විදියෙන් පිච් එක වෙනස් වෙන විදිය පෙනුනනේ
    බංගලි කාරයෝ ගහනකොට හොද බැටින් විකට් එකක් වුණා
    ඒත් අපි දක්ෂතාවය නිසා මැච් එක දින්නේ
    ඒ නිසා අඩු ලකුණු ගානක් වුණත් ජයග්‍රහණය අවතක්සේරැ කරන්න බැහැ

    :):):)

    mattews ge test captancy ekanum patta cha:frown:monawa unath iye captancy ekanum mattews hodata kara:):)mattews and thisaraya nethum iye match ekath kanawa
     
    Aug 18, 2011
    6,147
    788
    0
    කනේ ඉතින් ,උබත් ඌව වට්ටන්න හදනවනේ :no::no: :angry::angry:

    එහෙම නෙවෙයි බන්, මම විශ්වාස කරනවා, ටීම් එකේ මැතිව්ස් ට වඩා හොඳ අය ඉන්නවා කියලා කැප්ටන් වෙන්න. අඩුම ගානේ, 2015 වර්ල්ඩ් කප් එක වෙනකන් වත් කැප්ටන්සිය දෙන්න :baffled::baffled::baffled:
     
    randika11

    Active member
  • Sep 1, 2006
    476
    109
    43
    බින්දු;16293699 said:
    එහෙම නෙවෙයි බන්, මම විශ්වාස කරනවා, ටීම් එකේ මැතිව්ස් ට වඩා හොඳ අය ඉන්නවා කියලා කැප්ටන් වෙන්න. අඩුම ගානේ, 2015 වර්ල්ඩ් කප් එක වෙනකන් වත් කැප්ටන්සිය දෙන්න :baffled::baffled::baffled:
    එක හරි මචන් මම කිව්වේ kingkong619ට පෙන්න ඔය පොස්ට් දාන්න එපා ,පව් මචන් :yes::yes::yes: :lol:
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    මෙහෙමයි දැන් මේක මහේලවත් මැතිව්ස්වත් කියවන්නේ නෑනේ
    නිතර දෙවේලේ එන එළකිරි උන් විතරයි දකින්නේ
    ඉතින් උඹලා බොරැවට රණ්ඩු වෙලා මෙතන වැඩක් නෑ

    මට එක දෙයක් කියන්න පුලුවන් හැබැයි
    මම මැතිව්ස් හොදයි කියලා රණ්ඩු වෙන්නෙත් නෑ
    මම මැතිව්ස් නරකයි කියලා රණ්ඩු වෙන්නෙත් නෑ
    එක එකා කියන ඒවගේ එක එක දේවල් වල ඇත්තක් නැත්තෙමත් නෑ
    අපි ඊයේ මැච් එක දිනාගත්තේ නම් හොද fight එකක් දීලා
    මොකද දවස් 3ක් විතර පිච් එක වහලා තිබිලා තියෙන්නෙත් වැස්ස නිසා
    ඒ නිසා බැට් කරන්න මුලින් ටිකක් ආමාරැ ඇති
    තිසර බැට් කරපු විදියෙන් පිච් එක වෙනස් වෙන විදිය පෙනුනනේ
    බංගලි කාරයෝ ගහනකොට හොද බැටින් විකට් එකක් වුණා
    ඒත් අපි දක්ෂතාවය නිසා මැච් එක දින්නේ
    ඒ නිසා අඩු ලකුණු ගානක් වුණත් ජයග්‍රහණය අවතක්සේරැ කරන්න බැහැ

    :):):)
    :):):):):):):yes::yes::yes::yes::yes::yes:
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    07sanjeewakaru ඕකනේ මචන් උබලත් එක්ක කරන්න බැරි ,එහෙම කරන්න එපා මචන් මිනිසුන්න්ට .බලපන්
    kingkong619 කොච්චර අමරුවෙන්ද පරණ stat ටිකක් හොයාගත්තේ ,මුනුත් ආයි elakiri ලොග් වෙන්න එපැයි බන් .කැත වැඩ කරන්න එපා මචන්,kingkong619ටත් කවුරු හරි කියපු දෙයක් නේ ඌ කිව්වේ .එකනේ අර එකෙක්ට කියලා තිබ්බේ දන්නේ නැත්නම් කාගෙන් හරි අහගන්න කියලා .2006 match කාගෙන්වත් අහගන්න ඕනෙද ?:lol: sure එකට අම්මගේ බඩේ ඉදලා තියෙන්නේ ඒ වෙනකොට ,පව් බන් මු .පොඩි කොල්ලෙක් ,kingkong619 බබා ඔයා ඕව ගණන් ගන්න එපා ඔය තව stat ටිකක් හොයලා දාන්න හොදේ .:yes::yes::yes:

    කනේ ඉතින් ,උබත් kingkong619ව වට්ටන්න හදනවනේ :no::no: :angry::angry:

    Rep 8+ බබා ඔයා හරි ,මැතිව්ස් ඉස්සරහට අපිට නොදැනී වැඩ ගෝඩක් දායි :yes:

    එක හරි මචන් මම කිව්වේ kingkong619ට පෙන්න ඔය පොස්ට් දාන්න එපා ,පව් මචන් :yes::yes::yes: :lol:

    මචං ලංකාවේ යුද්දේ කලෙත් සමහර යක්කු කිවුවා.. අලිමංකඩ යනවා කියල පාමංකඩ යනවා කියලා... තව ගොන් හැත්තවල් කිවුවා තොප්පිගල කැලයක් කියල.. එහෙව් රටක් බොලව් මේක...:angry::angry: randika11 >>> පරණ stats දැම්මේ උබේ හිත රිද්දවන්න නෙවෙයි බන්...:angry: මම උබලට පෙන්නුවේ හැමෝගෙම නායකත්වයේ මුල් කාලයේ මෙහෙමං වෙනවා කියලා... අනික මතකතියගනින් සාර්ථක නායකයෙක් බිහිවෙන්නේ ඔහු ලබා තියෙන අත්දැකීම් වලින් බව... උබලට කියල තේරුමක් නැ බන්... බුදුසරණයි!
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World

    ඇයි බන් අර ගිය පාර අපේ උන් දකුනු අප්‍රිකාවෙ ගියපු සීරීස් එකේ අන්තිම එක්දින තරග 2 අපෙ උන් ලකුනු 300 හබා ගෙන ගිහින් දිනුවෙ...අනේ මන්ද මට නම් මාවනයගෙ වැරැද්දක් පේන්නෙ නෑ..ඔය මාවන් චන්දිමාලයව කෑව කිව්වට මතකනෙ ඉස්සර චන්දිමාලය වමත් වේග පන්දු යවන උන් ඉස්සරහ ඇබරුනු හැටි.අර ඕස්ට්‍රේලියාවෙ උන් ලන්කාවට ආපු වෙලාවෙ බොලින්ජරයට එහෙම විකට් එක ආ මේන් මේ විකට් එක උබ තියා ගනින් කියල පුදල ගිය හැටි.දැන් ඌ හොදට වමත් උන්ට සෙල්ලම් කරන්නෙ.එව්ව ගැන කවුරුත් කතා කරන්නෙ නෑ.

    uba lankaweda inne. kawadda jangimal hodata play keruwe :lol: