පෙපැල් (Paypal) ගැන ඕනා දෙයක් (Official Thread For PayPal)

Mahesh+

Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    +6 tnx mchn

    click
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    මචං පේ පෑල් එකේ අගය 0 කියලා තියෙන්නේ. මම ඊ බේ භාන්ඩයක් පේ පෑල් හරහා ගන්නකොට හරියටම කොච්චරක් කැපෙනවද? ( බැංකු ගාස්තු එහෙම)
    අනික ඩොලරයක අගය ගණනය කරන්නේ ඒ වේලාවේ ඩොලර් එකක් ලංකාවේ මුදලින් කීයක්ද කියන අගයෙන්ද?

    නැ ඔයාගේ කර්ඩ් එක විසා නම් Visa Cop එකේ Exchange Rate එක Master නම් Master Card Internaonal එකේ Rate එක මේකෙන් බලාගන්න පුළුවන් විසා කර්ඩ් වල : http://www.visaeurope.com/en/cardholders/exchange_rates.aspx
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    pay pal,bill me later කියන එක මොකක්ද මචන්? ඒකෙන් pay කලාම pay pal account 1ta join card එකෙන් ගාන කැපෙනවද?

    පෙප්ල් Bill Me Later සේවාව ඇමරකානු හා කැනඩා පුරවැසියන්ට පමණයි
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    macho man dan ebay eken baduwak ganna baluwa mata aapu refund ekakin.ee baduwanam macho 10.27AUD = Rs1206.19 withara but mage refund ekanam Rs 1201.03. eeth mage web card eke salli poddak hari ithuru wela athi kiyala hithala damma but macho transaction eka une ne error ekak aawa baladdi card eke salli madi wage. so ee denied una transaction eke net amount eka watenawane macho Rs1,258.12 LKR kiyala paypal eke.thawa Rs:52 ( 1258-1206 ) withara wadi une kohomada macho? paypal ekenuth gaanak kapagannawada currency convert walata wage? and thawa paypal ekata aawa refund eka webcard ekata watenna kal yanawada macho ? thx

    332qn3l.jpg
     
    Last edited:

    Ow Machan Convert Weddi Podi Ganak Ahe Mhe Wenawa

    click
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    PayPal යනු කුමක්ද?

    5b641918.jpg

    PayPal යනු අන්තර්ජාලය තුළ ක්‍රියාත්මක වන මුදල් හුවමාරු සේවාවන්ගෙන් ජනප්‍රියතම මෙන්ම වැඩිම භාවිතා කරුවන් පිරිසක් ඇති සේවාවයි. එය පෞද්ගලික ආයතනයකින් සපයන සේවාවක් වුවද අන්තර්ජාලය තුළ මුදල් හුවමාරු කිරීමේ අප්‍රකාශිත සම්මතය ලෙස හැඳින්විය හැකිය. අන්තර්ජාලය තුළින් ලබාගන්නා භාණ්ඩ හා සේවා සඳහා ගෙවීම් කිරීමේදීත්, තමන් සපයන භාණ්ඩ හෝ සේවා සඳහා පාරිභෝගිකයන්ගෙන් ගෙවීම් ලබාගැනීමේදීත් PayPal අන්තර්ජාල පරිශීලකයන්ට බෙහෙවින් ප්‍රයෝජනවත් වේ. ගෙවීම් ලබාගැනීම සඳහා PayPal සේවාවේ ගිණුමක් තිබීම අත්‍යවශ්‍ය වුවද ගෙවීම් කිරීම සඳහා එවැනි ගිණුමක් අත්‍යවශ්‍ය නොවන නිසා විද්‍යුත් ණය හෝ හර පතක් (Credit or Debit Card) ඇති ඕනෑම කෙනෙකුට PayPal ගිණුමක් වෙත මුදල් යොමු කිරීමට හැකි වීම එය ප්‍රමුඛතම මුදල් හුවමාරු සේවාව බවට පත් කරයි.

    More Info : http://www.elakiri.com/forum/showthread.php?t=1601355

    Post By : siripala
    avatar6738_5.gif