කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    යාළුවා;16295956 said:
    හතර විලි ලැජ්ජාවයි.:rofl: පරණ ඒවා ඇදල අවුස්සන්න එපා බන් පව් :nerd:

    :(:(:( උ මට බැන්නනම් කමක් නැහැ අම්මට බාන්න නිසා මට තද උනේ.....අපි මේකේ ඕන තරඟ වැලි දාගන්නවා මචන්....එත් අහක ඉන්න අම්මල තතලට බනින්නේ නැහැනේ
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :(:(:( උ මට බැන්නනම් කමක් නැහැ අම්මට බාන්න නිසා මට තද උනේ.....අපි මේකේ ඕන තරඟ වැලි දාගන්නවා මචන්....එත් අහක ඉන්න අම්මල තතලට බනින්නේ නැහැනේ

    :dull::(
     
    • Like
    Reactions: randy6667

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    000203F5.gif
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    එහෙමත් නැත්නම් මම මගේ පණටත් වඩා මගෙ රත්තරං ඔයාට ආදරේ කරපු එකද?
    වෙන කෙනෙකුට ඔයාගෙ ආදරේ දුන්නෙ ඇයි රත්තරං?
    මට ඔයා දවසක් හරි ආදරේ කලා නම් මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න මගෙ පණ.....

    යාළුවා;16295810 said:

    ඇයි රත්තරං ඔයා මාව දාල ගියේ?
    මගෙන් වෙච්ච වැරැද්ද මොකක්ද?
    මම මගේ කියන හැම දෙයක්ම ඔයා නිසා නැති කර ගත්ත එකද?
    :(:(:(:(

    සංසාරේ අර කීවැහෙ හතර විලි ලැජ්ජාවයි.:rofl::rofl::lol:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :(:(:( උ මට බැන්නනම් කමක් නැහැ අම්මට බාන්න නිසා මට තද උනේ.....අපි මේකේ ඕන තරඟ වැලි දාගන්නවා මචන්....එත් අහක ඉන්න අම්මල තතලට බනින්නේ නැහැනේ

    ඒකනම් ඇත්ත:yes::yes:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :(:(:( උ මට බැන්නනම් කමක් නැහැ අම්මට බාන්න නිසා මට තද උනේ.....අපි මේකේ ඕන තරඟ වැලි දාගන්නවා මචන්....එත් අහක ඉන්න අම්මල තතලට බනින්නේ නැහැනේ

    ඕක බම්ප් කලොත් එහෙම උඹට කනක් ඇහිලා ඉන්න හම්බෙන් නැහැ:rofl: