මම කියුවේ නැහැ බොල



සුමියෝ උබට මතකද අර කෝච්චියේ අපිට එහා පැත්තේ හිටපු සීදේවී දෙමළ ළමයව![]()





ඇල්ල නම් මතක් කරන්න එපා එහෙ ඉන්න උන් හිතන් ඉන්නේ අපිත් සුද්දෝ කියලා නැත්නම් රයිස් ඇන්ඩ් කරි එකක් 450 කියයිද
සුද්දෙක් උනත් උනත් ඔය ගානට කෑවම උන්ටත් එපා වෙන්නවනේ ඕක තමා ලංකාවට හෙන ගහලා තියෙන්නේ ලංකාවේ උන් බලන්නෙම සුද්දෙක් දැක්කොත් උන්ගෙන් හුරගෙන කන්න වෙන්නේ ලංකවට එන උන් අඩු වෙන එක
සුමියෝ උබට මතකද අර කෝච්චියේ අපිට එහා පැත්තේ හිටපු සීදේවී දෙමළ ළමයව![]()


apoi mathak karanna epa....idala idala Rice & Curry kanna kadekata giya
mama eyawalu badinne......![]()
eya mage......![]()



ela machan asai ban oya wage fun ekak ganna
rep 7+
2nd ටිකට් අරගෙන 3rd ගියේ සෙද්ද එලි වෙනකම් ඇහැරලා තොපි දෙන්නම නිදි මම අර සීතලේ ඇහැරිලා.



හලො මම හපුතලේ ඉන්නේ....
වැඩක් නෑ බන් කොච්චිය ඇද්දුවා....
හලො මම බන්ඩාරවෙල. උබල කොහෙද??
අපි දැන් බන්ඩාරවෙලින් ඇද්දුවා බන්....![]()









oya katawa ahala nangita patta hina
mata kiyanwa eda ubata klyanna bari unalu
eya nam kiyayi![]()

