හිල් කරපුවා ටිකක් තියනවා දෙන්නම්
එක් වරකට වඩා කිසිම අවස්තාවක පාවිච්චි නොකරන ලද.......

හිල් කරපුවා ටිකක් තියනවා දෙන්නම්

ඇයි යකෝ උබලට විතරද නිදිමත් මම කලින් දවසෙත් ඇහැරිලා හිටිඇයි යකෝ උබලට විතරද නිදිමත් මම කලින් දවසෙත් ඇහැරිලා හිටියේ

අම්මපා ඇත්ත බං...... වලේ වැටුනට පස්සේ තමා ඔව්ව මතක් වෙන්නේ........ ඒ වුනාට වලේ වැටෙන්න කලින් හිතෙන්නේ මේ මොන බයිලද කියලා.......![]()

අපෝ...ඉරිසියාවේ බෑ..කමක් නෑ කමක් නෑ..කස්ටියත් එක්ක එළම එළ ට්‍රිපක් ගිහින් තියෙන්නේ...

නැති හින්දා වෙන්නැති ඒ ප්‍රතිපලේ ලැබුනේ නෙහ්හ්.........![]()
වරදිලා වත් එලකිරි පැත්තේ එන්න හිතුනොත් එහෙම.....![]()
අම්මපා ඇත්ත බං...... වලේ වැටුනට පස්සේ තමා ඔව්ව මතක් වෙන්නේ........ ඒ වුනාට වලේ වැටෙන්න කලින් හිතෙන්නේ මේ මොන බයිලද කියලා.......![]()
අපෝ...ඉරිසියාවේ බෑ..කමක් නෑ කමක් නෑ..කස්ටියත් එක්ක එළම එළ ට්‍රිපක් ගිහින් තියෙන්නේ...

ලමයෙක් හදලා තමයි පස්ස බලන්නේ......![]()