Mandaram Nuwara ~ Team Traveler

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    එව්වා හොඳ වැඩ......... ඒ කරන ක්‍රියාවේ බලමහිමයෙන් උඹලාටත් මාමාලා වීමේ අවස්තාව ලැබේවා කියලා පතනවා.......

    මාමෙක් වෙන්න අපි විදින දුකක්......
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    ඇයි එකක්..... හදපන්කෝ දෙකක්..... ඒ කියන්නේ නිවුන්නු........ :rofl::rofl: එතකොට දකින දකින එකා කියයි අන්න බලහං නියම වැඩකාරයෝ කියලා........ :P

    සිරාවට එහෙම අදහසකුත් තියෙනවා.... වචනත් ගැලපෙනවා වගෙ........