Honda Dio ekak ona

The Blacklist

Banned
Oct 11, 2013
3,069
120
0
ඊයේත් දැක්කනේ මේවගේ ත්‍ර්ඩ් එකක් ? මම විතරද ඒක දැක්කේ ?
 

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    අඩෝ මම මේක දැක්කෙ හොඳ Dildo එකක් කියල ඕයි :lol::lol::rofl:

    පුදුම වෙන්න දෙයක් නෑ මු ඉතින් නුල්ක් දැම්මොත් ඔය ප්ලාස්ටික් ගැජට් එකක් ගැන නෙ අහන්නෙ :lol::lol::lol::lol::lol:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අඩෝ මම මේක දැක්කෙ හොඳ Dildo එකක් කියල ඕයි :lol::lol::rofl:
    මම නම් Dio කියලා දැක්කා ඒත් ත්‍රෙඩ් එක දාල තියෙන්නෙ මූ නිසා ආයෙම සැරයක් බැලුවා මට වැරදිලාද කියලා:rofl:


    මෝඩ වෙන්න එපා පුතා පුලුවන් තරම ගානක් අතෙ එකතු කරගනින් අඩුම 100ක් වත්:) නැත්නම් උබ ගෙවල ඉවර වෙද්දි හොනට්ටුවක් ගන්න පුලුවන් වෙයි:lol: