දන්න අය කියන්න මේ නම් English වලින් ඇයි මෙහෙම ලියන්නෙ කියලා.…
පනිදු - Panindu
ඇයි මෙතන d අකුරට පෙර n අකුර යොදන්නෙ ?
මෙික Punidhu කියලා ලිව්වා නමි සිංහල නම් ගම් නොදන්නා කෙනෙක්ටත් (විදේශිකයෙකුට) නිවැරදිව කියවන්නත් පුලුවන් නේද?
කරැණානායක - Karunanayake
අගට a නොයොදන්නෙ කරැණානායකා ලෙස කියෙව්වොිත් කියලද ?
වත්ත - watta
මේක waththa කියලා ලිව්වොත් දිග වැඩි වෙන නිසාද ?
ඇල්ල - Ella
මෙක alla කියලා ලිව්වොත් අල්ල වගේ වෙන නිසාද ?
ගල්කැටිගොඩ - Galkettigoda
මෙතන double t යොදන්නේ ඇයි ? Galketigoda ලෙස ලියුවා නම් නමේ දිග අඩු නොවේද ?

its පනිඳු 