Sinhala names in English

djfordj

Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    දන්න අය කියන්න මේ නම් English වලින් ඇයි මෙහෙම ලියන්නෙ කියලා.…

    පනිදු - Panindu
    ඇයි මෙතන d අකුරට පෙර n අකුර යොදන්නෙ ?
    මෙික Punidhu කියලා ලිව්වා නමි සිංහල නම් ගම් නොදන්නා කෙනෙක්ටත් (විදේශිකයෙකුට) නිවැරදිව කියවන්නත් පුලුවන් නේද?

    කරැණානායක - Karunanayake
    අගට a නොයොදන්නෙ කරැණානායකා ලෙස කියෙව්වොිත් කියලද ?

    වත්ත - watta
    මේක waththa කියලා ලිව්වොත් දිග වැඩි වෙන නිසාද ?

    ඇල්ල - Ella
    මෙක alla කියලා ලිව්වොත් අල්ල වගේ වෙන නිසාද ?

    ගල්කැටිගොඩ - Galkettigoda
    මෙතන double t යොදන්නේ ඇයි ? Galketigoda ලෙස ලියුවා නම් නමේ දිග අඩු නොවේද ?

    :baffled: :baffled:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,332
    5,748
    113
    ගෙදර/බෝඩිමේ

    It's not පනිදු :P its පනිඳු :rofl:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages

    පනිදු=Panidu වුනාට 'දු' යන්න සඥ්ඥක වෙනකොට පනිඳු=Panindu

    පොඩි කාලෙ වවල් අකුරු උගන්නනකොට කිව්වෙ 'e' අකුරෙන් එන්නෙ '
    එ/ ඒ /ඉ/ ඊ/ ඇ ' කියන ශබ්ධ කියලයි. එතකොට ඇල්ල=Ella වෙන එක හරි. හැබැයි එතකොට කරුණානායක=Karunanayake වෙන එක මටත් අපැහැදිලියි:baffled:.
     
    • Like
    Reactions: djfordj

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    පනිදු=Panidu වුනාට 'දු' යන්න සඥ්ඥක වෙනකොට පනිඳු=Panindu

    පොඩි කාලෙ වවල් අකුරු උගන්නනකොට කිව්වෙ 'e' අකුරෙන් එන්නෙ '
    එ/ ඒ /ඉ/ ඊ/ ඇ ' කියන ශබ්ධ කියලයි. එතකොට ඇල්ල=Ella වෙන එක හරි. හැබැයි එතකොට කරුණානායක=Karunanayake වෙන එක මටත් අපැහැදිලියි:baffled:.

    Karunanayake mamane :oo:
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    ඕක මටත් හෙන ප්‍රශ්නයක් බන්
    :)

    matath oka prashnayak ban

    Rathmalana wenuwata Ratmalana kiyala daane ai?
    දිග අඩු කරන්න වෙන්න ඇති නේද ?
    ඒත් ගල්කැටිගොඩ galketigoda කියල ලියන්නෙ නැතිව t වෙනුවට double t දාලා දිග වැඩි කරන්නෙ මොකද දන්නෙ නෑ

    thanks

    කුරේ - cooray liyanne ai?
    අලහකෝන් - alahakoon :rofl:

    It's not පනිදු :P its පනිඳු :rofl:

    පනිදු=Panidu වුනාට 'දු' යන්න සඥ්ඥක වෙනකොට පනිඳු=Panindu

    Thanks මචංලා.
    පොඩි කාලෙ වවල් අකුරු උගන්නනකොට කිව්වෙ 'e' අකුරෙන් එන්නෙ '
    එ/ ඒ /ඉ/ ඊ/ ඇ ' කියන ශබ්ධ කියලයි. එතකොට ඇල්ල=Ella වෙන එක හරි. හැබැයි එතකොට කරුණානායක=Karunanayake වෙන එක මටත් අපැහැදිලියි:baffled:.

    :rolleyes:

    owwa hoyanna epa ban :P

    Karunanayake mamane :oo:
    :rofl::lol:
     
    Last edited:

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    සිංහල විතරක් නෙමෙයි බන් බලපන් ,
    PUT - පුට්
    CUT - කට්, හරිනම් කුට් වෙන්න ඕනේ නේ ..
    සිංහල නම් ලියන එකනම් කොහොම ලිව්වත් කමක් නැ බන්..
    English accent එකට pronunciation ලේසි වෙන්න තමයි අගට 'a' වෙනුවට 'e' දාන්නේ
     
    • Like
    Reactions: djfordj

    Ex SL

    Junior member
  • Feb 14, 2014
    83
    9
    8
    එතකොට ඇල්ල=Ella වෙන එක හරි. හැබැයි එතකොට කරුණානායක=Karunanayake වෙන එක මටත් අපැහැදිලියි:baffled:.

    Karunanayaka...kivvoth "a" eka "aa" sound eka enava. okata kiyanne machan Phonetic symbols kiyala. Phonetic valin e thamai danne sinhala vachana ivaravena akurata.
    namuth names valata kohoma gaththath kamak ne. eka eka unta ona vidiyata liyanawa...kohoma unath me gena dena ganna ona nam Phonetic symbols kiyanne monavada, eva use venne kohomada kiyala hoyala balala denaganna eka thamai honda.:rolleyes:

    • Like
    Reactions: djfordj

    sasirox

    Well-known member
  • Dec 29, 2008
    2,385
    213
    63
    මෙික Punidhu කියලා ලිව්වා නමි සිංහල නම් ගම් නොදන්නා කෙනෙක්ටත් (විදේශිකයෙකුට) නිවැරදිව කියවන්නත් පුලුවන් නේද?

    ඔය විදිහට ලිව්වොත් "පනිධු" වෙනවා
     
    • Like
    Reactions: djfordj