මචන්ස්ලා... මට පොඩි හෙල්ප් එකක් ඕනේ 

General Sir John Kotelawala Defence Universityඑකේ civil engineering එකට යා ගන්ඩ මට පුලුවන් වෙයිද කියලයි මට දෑන ගන්න ඕනේ

මම A/L වලට කලේ MATHS (2013) [1st shy]
Results තියෙන්නෙ මෙහෙමයි
Maths- S
chemistry- S Z Score-0.4321
Physics- C
English-B General Test- 73
(o/l English-A)
එත් මචන් මට කිසිම ක්රීඩා සහතිකයක් නෑ.අනිත් අවුල තමයි මගෙ chest එක 31i තියෙන්නෙ.එත් 32ක් ඉල්ලනව

ඒකට තියෙන එකම විසදුම Application එකේ බොරුවට 32යි කියල දාලා interview එකට කලින් පුලුවන් තරම් gym බඩ ගාලා chest එක හදා ගන්න try කරන එක විතරයි නේද?

General Sir John Kotelawala Defence Universityඑකේ civil engineering එකට යා ගන්ඩ මට පුලුවන් වෙයිද කියලයි මට දෑන ගන්න ඕනේ

මම A/L වලට කලේ MATHS (2013) [1st shy]
Results තියෙන්නෙ මෙහෙමයි
Maths- S
chemistry- S Z Score-0.4321
Physics- C
English-B General Test- 73
(o/l English-A)
එත් මචන් මට කිසිම ක්රීඩා සහතිකයක් නෑ.අනිත් අවුල තමයි මගෙ chest එක 31i තියෙන්නෙ.එත් 32ක් ඉල්ලනව

application දාලා interview කතා කරන්න කොච්චර කාලයක් යයිද මචන්ලා? ඒ කාලෙ ඈති වෙයිද මට? මොනව තිබුනත් ක්රීඩා සහතික නෑතුව මාව ගනීද?
ලොකු උදව්වක් මචන්ස්ලා.... දන්නෙ නෑත්නම් bump එකක්වත් දාලා යන්න මචො ....
Last edited: