(A/L)..... හෙල්ප් එකක් ඕනේ .....(A/L)

Mr Krrish

Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    (A/L)..... හෙල්ප් එකක් ඕනේ .....(A/L)

    මේකයි මට වයසනම් 21 වෙනවා ..o/l pass ...a/l පරක්කුවෙලා දැම්මේ..Freelancer කරකර හිටියා ගෙදරට් වෙලා ...ඒ නිසා .ඕව ගැන හිතුවේ නැ වැඩිය ...මම 2017 a/l වලට දාලා තියෙන්නේ..කොමස් වලින් ...Freelancer වැඩ නිසා මට පන්ති යන්න බැරි උනා...ඒ නිසා accounting අල්ල ගන්න බැරි උනා ...ඒ නිසා මම a/l අතැරලා දාලා තිබ්බේ මේ පාර (2017) එකට ලියන්නේ නැ කියලා..එත් දැන් හිතෙනවා අපරාදේ කියලා ...

    ඩිග්රි එකක් කරන්න සල්ලි නම් තියෙනවා ...

    a/l නැතුව කරන්න බැහැනේ ඒකත් ...:sorry:

    තව a/l වලට මාස 2 යි . තියෙන්නේ ...

    මාස දෙකෙන් accounting අල්ල ගන්න බැරි වෙයිද ..s එකක් වගේ දාගන්න තිබ්බනම් ඇති ,,ඕකට ...s 3 ක් තිබ්බොත් ඩිග්රි එකක් කරන්න පුළුවන්නේ...

    මන් මොකද කරන්නේ ...මේ පාර a/l අතාරින්නද ....හැමදාම Freelancer කර කර ඉන්නත් බැනේ ,,

    a/l නැතුව ඩිග්රියක් කරන්නත් බැ නේද ..

    මන් දැන් මොකද කරන්නේ ...:(

     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    අනිත් ඒව අවුලක් නැත්නම් කරපන්...Accounting තියරි තියනවනේ..දැන් clz යන්න තරම් කාලයක් නම් නෑ..paper clz එකක් හොයන් පලයන් තව මාස දෙකක් තියනව නේ ඒ ඇති ගොඩ යන්න..ඇතෑරියොත් තව අවුරුද්දක්..උබේ වයසත් යනව..මේකෙ පොරක් සතියෙන්ද දෙකෙන්ද ගේමක් ගහල තිබුන...මේ අවුරුද්දෙ Accounting ලේසි වෙන්නත් පුලුවන්

     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    kagen hari igena ganin. onna ohe karala dapan. S ekak gathoth uba goda. fail unoth aith karapan.
     

    Profile_01

    Member
    May 1, 2017
    2,018
    245
    0
    anith subject 2 aulak nathnam acc.paper ekata aniwa ena Q tika balaganin,:yes:
    acc.basic aulak nathnam gemak na,:yes:
    last 5 year vath past paper karapan.
    timing hadaganin,
    me sare karapan nokara inna epa time hodatama thi,
    good luck:)
     

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Ykow meke ekek matha sathi deken gema gahala tbba ehema baluwama ubt oka nothing wenda one s3nme campus ma try krfn
     

    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈

    අනිත් ඒව අවුලක් නැත්නම් කරපන්...Accounting තියරි තියනවනේ..දැන් clz යන්න තරම් කාලයක් නම් නෑ..paper clz එකක් හොයන් පලයන් තව මාස දෙකක් තියනව නේ ඒ ඇති ගොඩ යන්න..ඇතෑරියොත් තව අවුරුද්දක්..උබේ වයසත් යනව..මේකෙ පොරක් සතියෙන්ද දෙකෙන්ද ගේමක් ගහල තිබුන...මේ අවුරුද්දෙ Accounting ලේසි වෙන්නත් පුලුවන්


    අනිත් ඒවානම් අවුලක් නැ ...Tnx මචන් ...

    kagen hari igena ganin. onna ohe karala dapan. S ekak gathoth uba goda. fail unoth aith karapan.

    ඔව් එහෙනම් කරලා දානවා Thank You ...
    .



    :)

    anith subject 2 aulak nathnam acc.paper ekata aniwa ena Q tika balaganin,:yes:
    acc.basic aulak nathnam gemak na,:yes:
    last 5 year vath past paper karapan.
    timing hadaganin,
    me sare karapan nokara inna epa time hodatama thi,
    good luck:)

    anith subject 2 නම් අවිලක් නැ ..එහෙනම් කරලම දානවා ...Thank You :)

    uba mokakda karanna inna degree eka?...AL aniwaryada eekata?

    තාම අයිඩියා එකක් නම් නැ ..මොකක් කරන්නද කියලා ...කොහොමත් a/l ඕනෙනේ දිග්රියක් කරන්න ..Thank You :)

    Ykow meke ekek matha sathi deken gema gahala tbba ehema baluwama ubt oka nothing wenda one s3nme campus ma try krfn

    accountimg නම් තනියම ගේම ගහ ගන්න බැරි වෙයි ..කා ගෙන හරි අහගන්නම වෙනවා ...Thank You :)

    degree karanna A/L ona na ban.
    mama danna ewun innawa A/L nathuwa degrees karala dan senior positions wala inna. IT habai.

    IT පැත්තෙන් කරනවානම් a/l නැතුව bit එහෙම කරලා පුළුවන්ලු ..නමුත් හැම එකකටම බැරුව ඇති Thank You :)


    :)


    :)
     

    SoapLK

    Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    o/l cmmrce ehm krl thynwd mcn.... nathth awlk na.....me msa 2k fl try ek dipn.... bariwnn na.... gya para a/l krl goda gihill inn ekk wge allgn uuta kyl clz ekk dganin accts wlt.... uut kypn S ek game ghgnn on kyl... plwn kyl hthgn wd krpn..
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    A/L කරන නොකරන එක ඔයාගේ වැඩක්...

    private or සමහර gov degree කරන්න A/L ඕනේ න....දැන් ගොඩක් degree program වල foundation course offer කරනවා....6 month or 1 year ...එක pass නම් degree එක කරන්න පුළුවන්....

    මටයි මගේ මලයටයි දෙන්නටම A/L නැ ...හැබැයි මම software eng. කෙනෙක්...මල්ලි medical technical officer කෙනෙක්...

    අපි දෙන්නම foundation කරලා තමයි degree ප්‍රෝග්‍රෑම් වලට රෙගිස්ටෙර් උනේ....

    මම UCSC BIT - මල්ලි open uni...​
     

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,596
    1,002
    113
    sliit 3 year degree eka karanna puluwan all 1 s ekakin.
    cima kanga puluwan all nathuwa. eth me masayak 2 Hondata padam karala all karala Danna. uba government uni yanna balaporoththu nathi nisa shy gana awulak nahane. Ithin me para sit karanna. pass papers karanna. eka thamai lesima
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    machan uba mukuthma danne nathhtan A/L account walata S ekak danna amaru wei.
    account wala mulika dewal awrudu 1.5k withara uganwanawa. ita passe ithuru masa 6 wage mulya prakasha serama uganwanawa. basic nathuwa mulya parakasha hadanna baha. MCQ eketh ganan hadanna thiyenawa. katapadamin gahanna thiyeana ewa bohoma aduwen thiyenne. uba uparima try ekak denna exam eka goda daganna. habai ubata sahenna wada karanna wenawa.
     
    Last edited: