google එකේ delete උන mail එකක් ගන්නේ කොහොමද?

kalupusa007

Well-known member
  • Feb 2, 2012
    1,803
    403
    83
    Home
    google එකේ delete උන mail එකක් ගන්නේ කොහොමද?

    mail box එකේ තිබුන mail දවස් 30 පන්නම auto delete වෙලා. ඒ delete වෙච්ච mail ගන්න පුළුවන් විදියක් දන්නවද?
     

    dhanu77

    Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    gmail ekee ehema wenawada bun . oya mage thiyenne awuruddak withara parana mail ... ymail ekee nam oya seen eka wenawa