මේක ඇත්තද?

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
1964886_548283478612791_834020945_n.jpg

දැන් නම් මේ රට එපාම වෙලා තියෙන්නේ :dull:
(දැන් රෙප් කපපන් එහෙනම් පල කියල )
 
tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    1964886_548283478612791_834020945_n.jpg

    දැන් නම් මේ රට එපාම වෙලා තියෙන්නේ :dull:
    (දැන් රෙප් කපපන් එහෙනම් පල කියල )

    කට්ටිය කතාබහ කරන විදියටනම් සිද්දිය ඇත්ත වගේ....
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    සිද්දිය ඇත්ත , මෙක සම්බන්ද ලොකු ලිපියක් එෆ් බි පෙජ් එකක දැක්ක මම
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,219
    1
    13,107
    113
    Gotham City
    ඔව් මහින්දයාව යුධ අධිකරණයට ගෙනියන්න බැහැ .මොකද ඔය ගිවිසුමට අපි අත්සන් කරලා නැහැ .ඕක අත්සන් කරන්න ආවේ මුලින්ම රනිල්ට .රනිල් ප්‍රතික්ෂේප කළා .පස්සේ චන්ද්‍රිකාටත් ආවා .ඒ වෙලාවේ රනිල් කිව්වා ඕක අත්සන් කරන්න එපා කියලා චන්ද්‍රිකාට .ඒදා එහෙම අත්සන් කලානම් මහින්දව කරන්ට් පුටුවට නෙමේ ,අපිට යුද්දේවත් හරියට ඉවර කරගන්න බැරි වෙනවා .ea කොහොමද ? මෙහෙමයි ,මෙකේ ඉන්න මහින්දගේ බත්බැලයෝ සෙට් එකේ හොරණෑව තමා ජනාධිපති තුමා ජාත්‍යන්තරේ බලපෑම් වලට නොසැළී යුද්ධේ කරා කියලානේ .අන්න ඒ බලපෑම් වලට නොසැළී ඉන්න අවශ්‍ය පදනම සකස් උනේ රනිල් එදා ඒ ගිවිසුම අත්සන් නොකර නිසා.මොකද මතක ඇති දෙමළ ඩයස්පෝරාවෙන් අපිට සීන් දැම්මා අපි ෂෙල් වෙඩි ගහනවා කියලා .ඒත් උන්ට මුකුත් හරියට කරගන්න බැරි උනේ ඔය ගීවිසුමේ අපි නැති හින්දා .එහෙම උනානම් අපිට අනිවා යුද්ධේ කරන එක නවත්තන්න වෙනවා .ඉතිං රනිල්ට පො**යා කියලා බනින තිරිසන් හැතිකරේට තාම ඒ මනුස්සයාගේ වටිනාකම තෙරිලා නැහැ .මොකද උන් හිතන්නේ ඔක්කොම මහින්ද තනියම කළා කියලා .
     
    • Like
    Reactions: Ganja kolla

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37

    ඕක නවත්තගන්න කී දෙනෙක් දගලුවද බන් , ඉතිහාසය උඹලට වෙනස් කරන්න බෑ , අනික සදාම්හුසේන්, ගඩාෆිලා මැරුවේ කොහෙ තියෙන නීතියකටද දන්නෑ , උන්ට අපි මොක අස්සන් නොකර හිටියත් වැඩක් නෑ , උන්ට ඕන දේ කරගන්න තමයි දතකන්නේ.යුද්ධය කරේ හමුදාව ඒකට අණදුන්නේ මහින්දගේ ඉදන් ගෝඨාභය ,ෆෝන්සේකා යන අය. ඕක ආයේ අමුතුවෙන් කියන්න ඕනයැ
     
    Chiip13

    Member
    Feb 18, 2014
    33
    3
    0
    ඔකට අත්සන් කරලා නැ එත් යුධ අධිකරණයකට ගෙනියන්න අත්සන් කරලා තියෙන්නෙ ඔනම නැ,එක හරියට වාහනයක් ලයිසන් නැතුව එලවන්න පුලුවන් වගේ වැඩක් තමා.
     
    Chiip13

    Member
    Feb 18, 2014
    33
    3
    0
    ඕක නවත්තගන්න කී දෙනෙක් දගලුවද බන් , ඉතිහාසය උඹලට වෙනස් කරන්න බෑ , අනික සදාම්හුසේන්, ගඩාෆිලා මැරුවේ කොහෙ තියෙන නීතියකටද දන්නෑ , උන්ට අපි මොක අස්සන් නොකර හිටියත් වැඩක් නෑ , උන්ට ඕන දේ කරගන්න තමයි දතකන්නේ.යුද්ධය කරේ හමුදාව ඒකට අණදුන්නේ මහින්දගේ ඉදන් ගෝඨාභය ,ෆෝන්සේකා යන අය. ඕක ආයේ අමුතුවෙන් කියන්න ඕනයැ

    ඔව් ඔයා හරි,අර ඔසාමා කාරයා ඉන්න තැනට කිසිම ඇහිල්ලක් බැලිල්ලක් නැතුව ආව හැටි මතක නෙද,හරි නම් තව රටක ගුවන් කලාපයකට වෙනත් රටක යානයකට අවසරයකින් තොරව එන්න බැ,එත් ඇමරිකන් කාරයා ඇවිත් ඔසාමාවත් මරාගන ආතල් එකේ ගියේ,උන් කිසිම නිතියකට වැඩ කරන උං නෙමෙයි,පාහර බල්ලෝ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,219
    1
    13,107
    113
    Gotham City
    ඕක නවත්තගන්න කී දෙනෙක් දගලුවද බන් , ඉතිහාසය උඹලට වෙනස් කරන්න බෑ , අනික සදාම්හුසේන්, ගඩාෆිලා මැරුවේ කොහෙ තියෙන නීතියකටද දන්නෑ , උන්ට අපි මොක අස්සන් නොකර හිටියත් වැඩක් නෑ , උන්ට ඕන දේ කරගන්න තමයි දතකන්නේ.යුද්ධය කරේ හමුදාව ඒකට අණදුන්නේ මහින්දගේ ඉදන් ගෝඨාභය ,ෆෝන්සේකා යන අය. ඕක ආයේ අමුතුවෙන් කියන්න ඕනයැ
    අපේ උන් මාරයි බන් .ඇයි දන්නවද් ? ඇමරිකාවෙන් සදාම්ටයි ,ගඩාෆිටයි ගහනකොට මාර දුකෙන් .එහෙම දුක් වෙන සිංහලයෝ තව වෙලාවකට ගඩාෆිෆ මරං කන්න හදනවා .මොකද ගඩාෆි හලාල් හින්දා .වෙලාවකට මුස්ලිම් උන්ට පළු යනකන් බනිනවා .තව වෙලාවකට මුස්ලිම් රටවල් වලට ඇමරිකාවෙන් ගහද්දි දුක් වෙනවා .අනේ මන්දා මෙහෙම නම් ආගමයි ජාතියයි රකිනවා බොරු .හරි එව්වා පැත්තකින් තියමු .දැන් උඹ කියනවා යුද්දේ කරේ හමුදාව ,ඒකට අණදුන්නේ මහින්දයි ගෝඨයි ෆෝන්සකයි කියලා .ඔව් ඒක අවිවාදයක් නැහැ .කතාව ඇත්ත .ඒත් මචං මම කිව්වේ මහින්ද යුද්දේ කරපු එකේ වැරැද්ද නෙමේ .මම කිව්වේ මහින්දට යුද්දේ ඉවරකරගන ලේසි වෙන වාතාවරණය රනිල් වික්‍රමසිංහ විසින් ගත් ඇතැම් තීරණ හරහා සැකසුනා කියන එක .ඒක නැහැ කියන්න බැහැනේ .එහෙම කියනවානම් කරුණා අම්මාන්ලා පිල්ලෙයාන්ලා යුද්දේ දිනන්න උදව් කරන තැනට ආවේ කොහොමද කියන එකට හරි උත්තරයක් ඕනේ .මොකද රනිල් වික්‍රමසිංහ්ස් විසින් ගනු ලැබු ඇතැම් ක්‍රියාමාර්ගයන් නිසා තම කොටි සංවිධානයෙන් ඇතැම් පිරිසෑත් උනේ .එකේ තරහට තමා 2005 ජනාධිපතිවරණයේදී රනිල් දිනන එක වළක්වන්න ප්‍රභාකරන් විසින් උතුරේ ඡන්දය දැමීම තහනම් කරේ .මොකද ප්‍රභාකරන් හිතුවා රනිල් ව හලලා මහින්දව පත් කරලා යුද්දේ දිනාගන්න .ඒත් මහින්ද යුද්දේ කලා .ඒ කරන්න ශක්තිය සහ වාතාවරණය රනිල් විසින් සකසලා තිබ්බේ .ඒ එකක් තමා ඔය රෝම ගිවිසුමට අත්සන් නොකිරීම .මහින්ද යුද්දේ කරා තමා .අපි නැහැ කියන්නේ නැහැ .ඒත් ඒයා විතරක් තනියම ඔක්කොම කරා වගේ පොරටෝක්ස් දීලා මිනිස්සුන්ව අන්දන එක තමා අවුල .අනික මේ වෙලාවේ රනිල්ව පොඩ්ඩක් ෂේප් එක තියාගත්තානම් හරි .මොකද මහින්දට වැඩිය ජාත්‍යන්තරේ පිළිගැනීම තියෙන්නේ රනිල්ට .පොර දන්නවා ගන්න ඕන රාජ්‍යත්‍රාන්තික ක්‍රියාවලිය .ඒත් ඉතිං උදේ හවහා ඒ මනුස්සයට රාජපක්ෂ මාධ්‍ය සංදර්ශන හරහා පහර දෙනකොට සහය දෙන්න හිතෙයිද ? හැබැයි රනිල් කරපු හැම මඟුලම හරියි කියන මතේ මම නැහැ .ඒත් රනිල් වික්‍රමසිංහට තියෙන ජාත්‍යන්තර දේශපාලනික දැනුම හරහා ගත් තීන්දු තීරණ නොවෙන්ට අදටත් යුද්දේ දිනන්න වෙන්නේ නැහැ.හැබැයි රනිල්ට මිනිස්සු කැම්ති නැහැ වැඩිය මහින්දට තරම් .මොකද රැවුලයි ,සරමයි ,සාටකෙයි නැහැ නේ ඒකයි .:P:P:P:P
     
    • Like
    Reactions: DooA

    patta kathawa, rep +
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔව් මහින්දයාව යුධ අධිකරණයට ගෙනියන්න බැහැ .මොකද ඔය ගිවිසුමට අපි අත්සන් කරලා නැහැ .ඕක අත්සන් කරන්න ආවේ මුලින්ම රනිල්ට .රනිල් ප්‍රතික්ෂේප කළා .පස්සේ චන්ද්‍රිකාටත් ආවා .ඒ වෙලාවේ රනිල් කිව්වා ඕක අත්සන් කරන්න එපා කියලා චන්ද්‍රිකාට .ඒදා එහෙම අත්සන් කලානම් මහින්දව කරන්ට් පුටුවට නෙමේ ,අපිට යුද්දේවත් හරියට ඉවර කරගන්න බැරි වෙනවා .ea කොහොමද ? මෙහෙමයි ,මෙකේ ඉන්න මහින්දගේ බත්බැලයෝ සෙට් එකේ හොරණෑව තමා ජනාධිපති තුමා ජාත්‍යන්තරේ බලපෑම් වලට නොසැළී යුද්ධේ කරා කියලානේ .අන්න ඒ බලපෑම් වලට නොසැළී ඉන්න අවශ්‍ය පදනම සකස් උනේ රනිල් එදා ඒ ගිවිසුම අත්සන් නොකර නිසා.මොකද මතක ඇති දෙමළ ඩයස්පෝරාවෙන් අපිට සීන් දැම්මා අපි ෂෙල් වෙඩි ගහනවා කියලා .ඒත් උන්ට මුකුත් හරියට කරගන්න බැරි උනේ ඔය ගීවිසුමේ අපි නැති හින්දා .එහෙම උනානම් අපිට අනිවා යුද්ධේ කරන එක නවත්තන්න වෙනවා .ඉතිං රනිල්ට පො**යා කියලා බනින තිරිසන් හැතිකරේට තාම ඒ මනුස්සයාගේ වටිනාකම තෙරිලා නැහැ .මොකද උන් හිතන්නේ ඔක්කොම මහින්ද තනියම කළා කියලා .

    mokakda ban me kathawa.. hariyata ranil dura diga balala lankawata adaren gaththa theranayak wage...! :P

    ayoi ban oka athsan karapu dawaswala yudda walata patalila hitapu eka ratak wath okata athsan kale naa....

    amerikawath okata athsan kale naa.. lankawath okata athsan kale naa..... mokada api yuddeka hitiya nisa (satan wirame thibbath yudde nathara una kiyala piliganne naa...!) oka ithin mole thiyena one nayakayek athsan karanne naa...... anika eda rate nayakaya chandrika ranil neme.... oka athsan nokale chandrika kiyala thama kiyanne
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,437
    703
    113
    Sri Lanka
    රනිල් වික්‍රමසිංහ ඔය ගිවිසුමට අත්සන් කලේ නැහැ. එක නිසා ලංකාවේ කිසිම නායකයෙකු යුධ අධිකරණයේ දඬුවම් දෙන්න බැහැ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මම කිව්වේ මහින්දට යුද්දේ ඉවරකරගන ලේසි වෙන වාතාවරණය රනිල් වික්‍රමසිංහ විසින් ගත් ඇතැම් තීරණ හරහා සැකසුනා කියන එක .ඒක නැහැ කියන්න බැහැනේ .එහෙම කියනවානම් කරුණා අම්මාන්ලා පිල්ලෙයාන්ලා යුද්දේ දිනන්න උදව් කරන තැනට ආවේ කොහොමද කියන එකට හරි උත්තරයක් ඕනේ .

    karuna LTTE eken kadune unge athule prashnayakata misak Ranil nisa neme.... mokada raniya oya giwisuma gahuwe karunawa hari mokekwa hari LTTE eken bidawanna dura diga balagena neme....

    oka hodatama pahadili wenawa karuna LTTE eken wen unata passe una de walata... karuna, anduwen udaw illala thibuna e kale.. uge jeewithe raka ganna.. raniya uwa ganan aragena naa... karunage jeewithe berune buddi anshe niladariyek karunawa katath horen colombo walata genwata passe....... :P:P eeta passe thama uu rata panne....

    anika raniya ara ape hitapu navy commander karannagoda, thrikunamale awata LTTE camps gana kiwwama
    karannagodawa pachchal wenna katha karala thibba....... ohoma dial ekak raniya....

    මොකද මහින්දට වැඩිය ජාත්‍යන්තරේ පිළිගැනීම තියෙන්නේ රනිල්ට .පොර දන්නවා ගන්න ඕන රාජ්‍යත්‍රාන්තික ක්‍රියාවලිය .

    jathyanthare kiyanne amerikawayi, europeyi da?

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,437
    703
    113
    Sri Lanka
    අපේ උන් මාරයි බන් .ඇයි දන්නවද් ? ඇමරිකාවෙන් සදාම්ටයි ,ගඩාෆිටයි ගහනකොට මාර දුකෙන් .එහෙම දුක් වෙන සිංහලයෝ තව වෙලාවකට ගඩාෆිෆ මරං කන්න හදනවා .මොකද ගඩාෆි හලාල් හින්දා .වෙලාවකට මුස්ලිම් උන්ට පළු යනකන් බනිනවා .තව වෙලාවකට මුස්ලිම් රටවල් වලට ඇමරිකාවෙන් ගහද්දි දුක් වෙනවා .අනේ මන්දා මෙහෙම නම් ආගමයි ජාතියයි රකිනවා බොරු .හරි එව්වා පැත්තකින් තියමු .දැන් උඹ කියනවා යුද්දේ කරේ හමුදාව ,ඒකට අණදුන්නේ මහින්දයි ගෝඨයි ෆෝන්සකයි කියලා .ඔව් ඒක අවිවාදයක් නැහැ .කතාව ඇත්ත .ඒත් මචං මම කිව්වේ මහින්ද යුද්දේ කරපු එකේ වැරැද්ද නෙමේ .මම කිව්වේ මහින්දට යුද්දේ ඉවරකරගන ලේසි වෙන වාතාවරණය රනිල් වික්‍රමසිංහ විසින් ගත් ඇතැම් තීරණ හරහා සැකසුනා කියන එක .ඒක නැහැ කියන්න බැහැනේ .එහෙම කියනවානම් කරුණා අම්මාන්ලා පිල්ලෙයාන්ලා යුද්දේ දිනන්න උදව් කරන තැනට ආවේ කොහොමද කියන එකට හරි උත්තරයක් ඕනේ .මොකද රනිල් වික්‍රමසිංහ්ස් විසින් ගනු ලැබු ඇතැම් ක්‍රියාමාර්ගයන් නිසා තම කොටි සංවිධානයෙන් ඇතැම් පිරිසෑත් උනේ .එකේ තරහට තමා 2005 ජනාධිපතිවරණයේදී රනිල් දිනන එක වළක්වන්න ප්‍රභාකරන් විසින් උතුරේ ඡන්දය දැමීම තහනම් කරේ .මොකද ප්‍රභාකරන් හිතුවා රනිල් ව හලලා මහින්දව පත් කරලා යුද්දේ දිනාගන්න .ඒත් මහින්ද යුද්දේ කලා .ඒ කරන්න ශක්තිය සහ වාතාවරණය රනිල් විසින් සකසලා තිබ්බේ .ඒ එකක් තමා ඔය රෝම ගිවිසුමට අත්සන් නොකිරීම .මහින්ද යුද්දේ කරා තමා .අපි නැහැ කියන්නේ නැහැ .ඒත් ඒයා විතරක් තනියම ඔක්කොම කරා වගේ පොරටෝක්ස් දීලා මිනිස්සුන්ව අන්දන එක තමා අවුල .අනික මේ වෙලාවේ රනිල්ව පොඩ්ඩක් ෂේප් එක තියාගත්තානම් හරි .මොකද මහින්දට වැඩිය ජාත්‍යන්තරේ පිළිගැනීම තියෙන්නේ රනිල්ට .පොර දන්නවා ගන්න ඕන රාජ්‍යත්‍රාන්තික ක්‍රියාවලිය .ඒත් ඉතිං උදේ හවහා ඒ මනුස්සයට රාජපක්ෂ මාධ්‍ය සංදර්ශන හරහා පහර දෙනකොට සහය දෙන්න හිතෙයිද ? හැබැයි රනිල් කරපු හැම මඟුලම හරියි කියන මතේ මම නැහැ .ඒත් රනිල් වික්‍රමසිංහට තියෙන ජාත්‍යන්තර දේශපාලනික දැනුම හරහා ගත් තීන්දු තීරණ නොවෙන්ට අදටත් යුද්දේ දිනන්න වෙන්නේ නැහැ.හැබැයි රනිල්ට මිනිස්සු කැම්ති නැහැ වැඩිය මහින්දට තරම් .මොකද රැවුලයි ,සරමයි ,සාටකෙයි නැහැ නේ ඒකයි .:P:P:P:P

    හරියට හරි රනිල් වික්‍රමසිංහව කොටි පරද්දන හැදුව හේතුව තමයි. සටන් විරාමය හරහා යාපනය ඕනෑම කෙනෙකුට කොළඹට එන්න අවස්තාව ලැබුනා . එතකොට මිනිස්සුන්ට තේරුනා සිංහල මිනිස්සු කියන්නේ නරක ජාතියක් නෙමෙයි කියල, ඒ වගේම කොටි ඒ පැතිවල කරපු බොරුව තේරුණා.
    යාපනයේ බඩුවල මිලයි කොළඹ බදු වල මිල වෙනස තේරුනා. කොළඹ නිදහස තේරුනා. කොටින්ම සටන් විරාම ගිවිසුම දිගටම තිබුන නම් කොටින්ගේ අතුලේන්මයි කැරැල්ලක් ඇතිවෙන්නේ. කරුණා කැරලි ගහන්න පටන්ගන්නකොට ප්‍රභාකරන්ට තේරුනා වැඩේ දෙල් වෙනවා කියල

    ත්‍රස්තවාදීන්ට ඕනේ යුද්ධය. එක නැතුව ප්‍රභාකරන් වීරයෙක් වෙන්නේ නැහැ. එත් රනිල් ඉන්න වෙලාවේ යුද්දේ පටන් ගත්තනම් අපේ සහයට ඇමරිකාව ඉන්නවා. එ නිසා තමයි රනිල් ව පරද්දලා මහින්දව ගෙනාවේ මොකද මහින්දට බටහිර රටවල්වල සහයෝගයක් නැහැ

    අපේ හරක්ට ඕක තේරුනේ නැහැ.උන්ට ඕනේ වුනේ යුද්දේ. විමල් වීරවංශය ලෝක වෙළඳපලේ plug ගලවන කතා කළා. රනිල්ට තියන ප්‍රශ්නය තමයි මිනිස්සුන්ට කතා කරන්න තේරෙන්නේ නැහැ. සරමක් ඇඳගෙන පොඩි එකෙක්ව වඩා ගන්න තේරෙන්නේ නැහැ. අපේ මිනිස්සුන්ට ඕනේ සරමක් ඇඳලා පොඩිි උන් වඩාගෙන ,පපුවට ගහල කතා කරන නායකයෝ

    දැන් බලපන් රනිල් ගේ ආණ්ඩුව කඩන්න මුලික වෙච්ච අය කොහෙද ඉන්නේ කියල. චන්ද්‍රිකා නන්නත්තාර වෙලා රනිල් ළඟ , මංගල මඩ කාගෙන රනිල් ළඟ , JVP එක ඇපත් නැතුව :frown::frown:
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඕක නවත්තගන්න කී දෙනෙක් දගලුවද බන් , ඉතිහාසය උඹලට වෙනස් කරන්න බෑ , අනික සදාම්හුසේන්, ගඩාෆිලා මැරුවේ කොහෙ තියෙන නීතියකටද දන්නෑ , උන්ට අපි මොක අස්සන් නොකර හිටියත් වැඩක් නෑ , උන්ට ඕන දේ කරගන්න තමයි දතකන්නේ.යුද්ධය කරේ හමුදාව ඒකට අණදුන්නේ මහින්දගේ ඉදන් ගෝඨාභය ,ෆෝන්සේකා යන අය. ඕක ආයේ අමුතුවෙන් කියන්න ඕනයැ

    LOL ... සදාම් හුසේන්ලට, ගඩාෆිලට කෙළියෙ තෙල් ටික ගන්න ... තොපේ මහ එකාට තෙල් තියා වතුර ළිඳක්වත් තියෙනවද :oo:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,219
    1
    13,107
    113
    Gotham City
    mokakda ban me kathawa.. hariyata ranil dura diga balala lankawata adaren gaththa theranayak wage...! :P

    ayoi ban oka athsan karapu dawaswala yudda walata patalila hitapu eka ratak wath okata athsan kale naa....

    amerikawath okata athsan kale naa.. lankawath okata athsan kale naa..... mokada api yuddeka hitiya nisa (satan wirame thibbath yudde nathara una kiyala piliganne naa...!) oka ithin mole thiyena one nayakayek athsan karanne naa...... anika eda rate nayakaya chandrika ranil neme.... oka athsan nokale chandrika kiyala thama kiyanne
    ඔව් ඉතිං මොළේ තිබ්බ හින්දා තමා රනිල් අත්සන් නොකලේ .මහින්ද වගේ මී හරකෙක් හිටියානම් ඕක අත උඩින් අත්සන් කරනවා .චන්ද්‍රිකා මොනවද බන් රාජ්‍යත්‍රාන්තික සබඳතා සහ ක්‍රියාදාමයන් ගැන් දන්නේ .? විජේ මැරුණ නිසා තමා එයා දේශපාලනයට එන්නේ .එයාගේ අම්මත් එහෙමනේ .බණ්ඩාරනායක මැරුන නිසා තමා එයත් දේශපාලනය කරන්න ආවේ .මොකද අපේ රටේ තියෙන්නේ මළමිනී උඩ දේශපාලනයක් නේ .අනික ඔය රෝම ගිවිසුම එන්කොට රනිල් අගමැති .ආණ්ඩු බලය රනිල්ට තිබ්බේ .චන්ද්‍රිකාට තිබ්බේ ජනාධිපති ධූරය විතරයි.ඉතිං ඕනෙම රටක ගිවිසුම් අත්සන් කරන්නේ ආණ්ඩුත් එක්ක මිසක් විපක්ෂෙ එක්ක නෙමේ නේ .ඉතිං ආණ්ඩු බලය තියෙන පක්ෂේ නායකයව තමා ඒ ගිවිසුම් වගේ දේවල් වලට අත්සන් කරන්න ඉදිරිපත් වෙන්නේ. ඉතිං රනිල් එද කරේ හොඳ වැඩක් .හරිනම් ඔය රාජපක්ෂයි උගේ නෑදෑ සනුහරෙයි රනිල්ට මල්තියලා වඳින්න ඕනේ . :angry::angry::angry::angry::angry::angry:
     
    rate nayakaya janadipathi.. agamathi neme.... ratath ekka giwusum gahana kota athsan karanne janadipahi ekka misak agamathi ekka newe....

    ithi eke thama kiyanne... raniyata mole thiyenawa... mahindayatath mole thiyenawa api nan wipakshe un thiya katawath mole naha kiyanne naa.. moko mole nathi wenna manda buddika wenna bahane.... mahindata mole naththan ara wage yuddayak sarthakawa paripalane karanna baha naa.. ee nisa minissunta garu karanna igena ganin...

    mage anith kommet walatath uththra deepan.. oya widiyatama! ara karuna gana karannagoda gana thibba eka!
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,219
    1
    13,107
    113
    Gotham City

    jathyanthare kiyanne amerikawayi, europeyi da?

    ස්වාසිලන්තයට ,සීෂෙල්ස් වලට ,පලස්ටීනයට ,ඉරානෙට ,ලිබියාවට ජාත්‍යන්තරේ කියනවට වඩා ඇමරිකාවට යුරෝපේට ජාත්‍යන්තරේ කියන එක සාපේක්ෂව නම්බුයි . :P:P:P:P:P:P
     
    redjohn

    Member
    Oct 16, 2013
    291
    11
    0
    kandy
    et machan mehema ekak tiyanawa ubalata amatakat ati koti hadala tibuna jati???? ewa seramai plane tikai genna atte oya satan wirama kale neda bn????

    dan itin ka gahanna epa mahindage aru mu mage nayo gaga. man oya ekektawat kamati na. et atta kata karanna ewa adala nane bn.