![]()
දැන් නම් මේ රට එපාම වෙලා තියෙන්නේ![]()
(දැන් රෙප් කපපන් එහෙනම් පල කියල )
ඔව් මහින්දයාව යුධ අධිකරණයට ගෙනියන්න බැහැ .මොකද ඔය ගිවිසුමට අපි අත්සන් කරලා නැහැ .ඕක අත්සන් කරන්න ආවේ මුලින්ම රනිල්ට .රනිල් ප්‍රතික්ෂේප කළා .පස්සේ චන්ද්‍රිකාටත් ආවා .ඒ වෙලාවේ රනිල් කිව්වා ඕක අත්සන් කරන්න එපා කියලා චන්ද්‍රිකාට .ඒදා එහෙම අත්සන් කලානම් මහින්දව කරන්ට් පුටුවට නෙමේ ,අපිට යුද්දේවත් හරියට ඉවර කරගන්න බැරි වෙනවා .ea කොහොමද ? මෙහෙමයි ,මෙකේ ඉන්න මහින්දගේ බත්බැලයෝ සෙට් එකේ හොරණෑව තමා ජනාධිපති තුමා ජාත්‍යන්තරේ බලපෑම් වලට නොසැළී යුද්ධේ කරා කියලානේ .අන්න ඒ බලපෑම් වලට නොසැළී ඉන්න අවශ්‍ය පදනම සකස් උනේ රනිල් එදා ඒ ගිවිසුම අත්සන් නොකර නිසා.මොකද මතක ඇති දෙමළ ඩයස්පෝරාවෙන් අපිට සීන් දැම්මා අපි ෂෙල් වෙඩි ගහනවා කියලා .ඒත් උන්ට මුකුත් හරියට කරගන්න බැරි උනේ ඔය ගීවිසුමේ අපි නැති හින්දා .එහෙම උනානම් අපිට අනිවා යුද්ධේ කරන එක නවත්තන්න වෙනවා .ඉතිං රනිල්ට පො**යා කියලා බනින තිරිසන් හැතිකරේට තාම ඒ මනුස්සයාගේ වටිනාකම තෙරිලා නැහැ .මොකද උන් හිතන්නේ ඔක්කොම මහින්ද තනියම කළා කියලා .
ඕක නවත්තගන්න කී දෙනෙක් දගලුවද බන් , ඉතිහාසය උඹලට වෙනස් කරන්න බෑ , අනික සදාම්හුසේන්, ගඩාෆිලා මැරුවේ කොහෙ තියෙන නීතියකටද දන්නෑ , උන්ට අපි මොක අස්සන් නොකර හිටියත් වැඩක් නෑ , උන්ට ඕන දේ කරගන්න තමයි දතකන්නේ.යුද්ධය කරේ හමුදාව ඒකට අණදුන්නේ මහින්දගේ ඉදන් ගෝඨාභය ,ෆෝන්සේකා යන අය. ඕක ආයේ අමුතුවෙන් කියන්න ඕනයැ
අපේ උන් මාරයි බන් .ඇයි දන්නවද් ? ඇමරිකාවෙන් සදාම්ටයි ,ගඩාෆිටයි ගහනකොට මාර දුකෙන් .එහෙම දුක් වෙන සිංහලයෝ තව වෙලාවකට ගඩාෆිෆ මරං කන්න හදනවා .මොකද ගඩාෆි හලාල් හින්දා .වෙලාවකට මුස්ලිම් උන්ට පළු යනකන් බනිනවා .තව වෙලාවකට මුස්ලිම් රටවල් වලට ඇමරිකාවෙන් ගහද්දි දුක් වෙනවා .අනේ මන්දා මෙහෙම නම් ආගමයි ජාතියයි රකිනවා බොරු .හරි එව්වා පැත්තකින් තියමු .දැන් උඹ කියනවා යුද්දේ කරේ හමුදාව ,ඒකට අණදුන්නේ මහින්දයි ගෝඨයි ෆෝන්සකයි කියලා .ඔව් ඒක අවිවාදයක් නැහැ .කතාව ඇත්ත .ඒත් මචං මම කිව්වේ මහින්ද යුද්දේ කරපු එකේ වැරැද්ද නෙමේ .මම කිව්වේ මහින්දට යුද්දේ ඉවරකරගන ලේසි වෙන වාතාවරණය රනිල් වික්‍රමසිංහ විසින් ගත් ඇතැම් තීරණ හරහා සැකසුනා කියන එක .ඒක නැහැ කියන්න බැහැනේ .එහෙම කියනවානම් කරුණා අම්මාන්ලා පිල්ලෙයාන්ලා යුද්දේ දිනන්න උදව් කරන තැනට ආවේ කොහොමද කියන එකට හරි උත්තරයක් ඕනේ .මොකද රනිල් වික්රමසිංහ්ස් විසින් ගනු ලැබු ඇතැම් ක්‍රියාමාර්ගයන් නිසා තම කොටි සංවිධානයෙන් ඇතැම් පිරිසෑත් උනේ .එකේ තරහට තමා 2005 ජනාධිපතිවරණයේදී රනිල් දිනන එක වළක්වන්න ප්රභාකරන් විසින් උතුරේ ඡන්දය දැමීම තහනම් කරේ .මොකද ප්රභාකරන් හිතුවා රනිල් ව හලලා මහින්දව පත් කරලා යුද්දේ දිනාගන්න .ඒත් මහින්ද යුද්දේ කලා .ඒ කරන්න ශක්තිය සහ වාතාවරණය රනිල් විසින් සකසලා තිබ්බේ .ඒ එකක් තමා ඔය රෝම ගිවිසුමට අත්සන් නොකිරීම .මහින්ද යුද්දේ කරා තමා .අපි නැහැ කියන්නේ නැහැ .ඒත් ඒයා විතරක් තනියම ඔක්කොම කරා වගේ පොරටෝක්ස් දීලා මිනිස්සුන්ව අන්දන එක තමා අවුල .අනික මේ වෙලාවේ රනිල්ව පොඩ්ඩක් ෂේප් එක තියාගත්තානම් හරි .මොකද මහින්දට වැඩිය ජාත්‍යන්තරේ පිළිගැනීම තියෙන්නේ රනිල්ට .පොර දන්නවා ගන්න ඕන රාජ්යත්රාන්තික ක්‍රියාවලිය .ඒත් ඉතිං උදේ හවහා ඒ මනුස්සයට රාජපක්ෂ මාධ්‍ය සංදර්ශන හරහා පහර දෙනකොට සහය දෙන්න හිතෙයිද ? හැබැයි රනිල් කරපු හැම මඟුලම හරියි කියන මතේ මම නැහැ .ඒත් රනිල් වික්‍රමසිංහට තියෙන ජාත්‍යන්තර දේශපාලනික දැනුම හරහා ගත් තීන්දු තීරණ නොවෙන්ට අදටත් යුද්දේ දිනන්න වෙන්නේ නැහැ.හැබැයි රනිල්ට මිනිස්සු කැම්ති නැහැ වැඩිය මහින්දට තරම් .මොකද රැවුලයි ,සරමයි ,සාටකෙයි නැහැ නේ ඒකයි .ඕක නවත්තගන්න කී දෙනෙක් දගලුවද බන් , ඉතිහාසය උඹලට වෙනස් කරන්න බෑ , අනික සදාම්හුසේන්, ගඩාෆිලා මැරුවේ කොහෙ තියෙන නීතියකටද දන්නෑ , උන්ට අපි මොක අස්සන් නොකර හිටියත් වැඩක් නෑ , උන්ට ඕන දේ කරගන්න තමයි දතකන්නේ.යුද්ධය කරේ හමුදාව ඒකට අණදුන්නේ මහින්දගේ ඉදන් ගෝඨාභය ,ෆෝන්සේකා යන අය. ඕක ආයේ අමුතුවෙන් කියන්න ඕනයැ




patta kathawa, rep +අපේ උන් මාරයි බන් .ඇයි දන්නවද් ? ඇමරිකාවෙන් සදාම්ටයි ,ගඩාෆිටයි ගහනකොට මාර දුකෙන් .එහෙම දුක් වෙන සිංහලයෝ තව වෙලාවකට ගඩාෆිෆ මරං කන්න හදනවා .මොකද ගඩාෆි හලාල් හින්දා .වෙලාවකට මුස්ලිම් උන්ට පළු යනකන් බනිනවා .තව වෙලාවකට මුස්ලිම් රටවල් වලට ඇමරිකාවෙන් ගහද්දි දුක් වෙනවා .අනේ මන්දා මෙහෙම නම් ආගමයි ජාතියයි රකිනවා බොරු .හරි එව්වා පැත්තකින් තියමු .දැන් උඹ කියනවා යුද්දේ කරේ හමුදාව ,ඒකට අණදුන්නේ මහින්දයි ගෝඨයි ෆෝන්සකයි කියලා .ඔව් ඒක අවිවාදයක් නැහැ .කතාව ඇත්ත .ඒත් මචං මම කිව්වේ මහින්ද යුද්දේ කරපු එකේ වැරැද්ද නෙමේ .මම කිව්වේ මහින්දට යුද්දේ ඉවරකරගන ලේසි වෙන වාතාවරණය රනිල් වික්‍රමසිංහ විසින් ගත් ඇතැම් තීරණ හරහා සැකසුනා කියන එක .ඒක නැහැ කියන්න බැහැනේ .එහෙම කියනවානම් කරුණා අම්මාන්ලා පිල්ලෙයාන්ලා යුද්දේ දිනන්න උදව් කරන තැනට ආවේ කොහොමද කියන එකට හරි උත්තරයක් ඕනේ .මොකද රනිල් වික්රමසිංහ්ස් විසින් ගනු ලැබු ඇතැම් ක්‍රියාමාර්ගයන් නිසා තම කොටි සංවිධානයෙන් ඇතැම් පිරිසෑත් උනේ .එකේ තරහට තමා 2005 ජනාධිපතිවරණයේදී රනිල් දිනන එක වළක්වන්න ප්රභාකරන් විසින් උතුරේ ඡන්දය දැමීම තහනම් කරේ .මොකද ප්රභාකරන් හිතුවා රනිල් ව හලලා මහින්දව පත් කරලා යුද්දේ දිනාගන්න .ඒත් මහින්ද යුද්දේ කලා .ඒ කරන්න ශක්තිය සහ වාතාවරණය රනිල් විසින් සකසලා තිබ්බේ .ඒ එකක් තමා ඔය රෝම ගිවිසුමට අත්සන් නොකිරීම .මහින්ද යුද්දේ කරා තමා .අපි නැහැ කියන්නේ නැහැ .ඒත් ඒයා විතරක් තනියම ඔක්කොම කරා වගේ පොරටෝක්ස් දීලා මිනිස්සුන්ව අන්දන එක තමා අවුල .අනික මේ වෙලාවේ රනිල්ව පොඩ්ඩක් ෂේප් එක තියාගත්තානම් හරි .මොකද මහින්දට වැඩිය ජාත්‍යන්තරේ පිළිගැනීම තියෙන්නේ රනිල්ට .පොර දන්නවා ගන්න ඕන රාජ්යත්රාන්තික ක්‍රියාවලිය .ඒත් ඉතිං උදේ හවහා ඒ මනුස්සයට රාජපක්ෂ මාධ්‍ය සංදර්ශන හරහා පහර දෙනකොට සහය දෙන්න හිතෙයිද ? හැබැයි රනිල් කරපු හැම මඟුලම හරියි කියන මතේ මම නැහැ .ඒත් රනිල් වික්‍රමසිංහට තියෙන ජාත්‍යන්තර දේශපාලනික දැනුම හරහා ගත් තීන්දු තීරණ නොවෙන්ට අදටත් යුද්දේ දිනන්න වෙන්නේ නැහැ.හැබැයි රනිල්ට මිනිස්සු කැම්ති නැහැ වැඩිය මහින්දට තරම් .මොකද රැවුලයි ,සරමයි ,සාටකෙයි නැහැ නේ ඒකයි .![]()
ඔව් මහින්දයාව යුධ අධිකරණයට ගෙනියන්න බැහැ .මොකද ඔය ගිවිසුමට අපි අත්සන් කරලා නැහැ .ඕක අත්සන් කරන්න ආවේ මුලින්ම රනිල්ට .රනිල් ප්‍රතික්ෂේප කළා .පස්සේ චන්ද්‍රිකාටත් ආවා .ඒ වෙලාවේ රනිල් කිව්වා ඕක අත්සන් කරන්න එපා කියලා චන්ද්‍රිකාට .ඒදා එහෙම අත්සන් කලානම් මහින්දව කරන්ට් පුටුවට නෙමේ ,අපිට යුද්දේවත් හරියට ඉවර කරගන්න බැරි වෙනවා .ea කොහොමද ? මෙහෙමයි ,මෙකේ ඉන්න මහින්දගේ බත්බැලයෝ සෙට් එකේ හොරණෑව තමා ජනාධිපති තුමා ජාත්‍යන්තරේ බලපෑම් වලට නොසැළී යුද්ධේ කරා කියලානේ .අන්න ඒ බලපෑම් වලට නොසැළී ඉන්න අවශ්‍ය පදනම සකස් උනේ රනිල් එදා ඒ ගිවිසුම අත්සන් නොකර නිසා.මොකද මතක ඇති දෙමළ ඩයස්පෝරාවෙන් අපිට සීන් දැම්මා අපි ෂෙල් වෙඩි ගහනවා කියලා .ඒත් උන්ට මුකුත් හරියට කරගන්න බැරි උනේ ඔය ගීවිසුමේ අපි නැති හින්දා .එහෙම උනානම් අපිට අනිවා යුද්ධේ කරන එක නවත්තන්න වෙනවා .ඉතිං රනිල්ට පො**යා කියලා බනින තිරිසන් හැතිකරේට තාම ඒ මනුස්සයාගේ වටිනාකම තෙරිලා නැහැ .මොකද උන් හිතන්නේ ඔක්කොම මහින්ද තනියම කළා කියලා .

මම කිව්වේ මහින්දට යුද්දේ ඉවරකරගන ලේසි වෙන වාතාවරණය රනිල් වික්‍රමසිංහ විසින් ගත් ඇතැම් තීරණ හරහා සැකසුනා කියන එක .ඒක නැහැ කියන්න බැහැනේ .එහෙම කියනවානම් කරුණා අම්මාන්ලා පිල්ලෙයාන්ලා යුද්දේ දිනන්න උදව් කරන තැනට ආවේ කොහොමද කියන එකට හරි උත්තරයක් ඕනේ .

eeta passe thama uu rata panne....
මොකද මහින්දට වැඩිය ජාත්‍යන්තරේ පිළිගැනීම තියෙන්නේ රනිල්ට .පොර දන්නවා ගන්න ඕන රාජ්යත්රාන්තික ක්‍රියාවලිය .
අපේ උන් මාරයි බන් .ඇයි දන්නවද් ? ඇමරිකාවෙන් සදාම්ටයි ,ගඩාෆිටයි ගහනකොට මාර දුකෙන් .එහෙම දුක් වෙන සිංහලයෝ තව වෙලාවකට ගඩාෆිෆ මරං කන්න හදනවා .මොකද ගඩාෆි හලාල් හින්දා .වෙලාවකට මුස්ලිම් උන්ට පළු යනකන් බනිනවා .තව වෙලාවකට මුස්ලිම් රටවල් වලට ඇමරිකාවෙන් ගහද්දි දුක් වෙනවා .අනේ මන්දා මෙහෙම නම් ආගමයි ජාතියයි රකිනවා බොරු .හරි එව්වා පැත්තකින් තියමු .දැන් උඹ කියනවා යුද්දේ කරේ හමුදාව ,ඒකට අණදුන්නේ මහින්දයි ගෝඨයි ෆෝන්සකයි කියලා .ඔව් ඒක අවිවාදයක් නැහැ .කතාව ඇත්ත .ඒත් මචං මම කිව්වේ මහින්ද යුද්දේ කරපු එකේ වැරැද්ද නෙමේ .මම කිව්වේ මහින්දට යුද්දේ ඉවරකරගන ලේසි වෙන වාතාවරණය රනිල් වික්‍රමසිංහ විසින් ගත් ඇතැම් තීරණ හරහා සැකසුනා කියන එක .ඒක නැහැ කියන්න බැහැනේ .එහෙම කියනවානම් කරුණා අම්මාන්ලා පිල්ලෙයාන්ලා යුද්දේ දිනන්න උදව් කරන තැනට ආවේ කොහොමද කියන එකට හරි උත්තරයක් ඕනේ .මොකද රනිල් වික්රමසිංහ්ස් විසින් ගනු ලැබු ඇතැම් ක්‍රියාමාර්ගයන් නිසා තම කොටි සංවිධානයෙන් ඇතැම් පිරිසෑත් උනේ .එකේ තරහට තමා 2005 ජනාධිපතිවරණයේදී රනිල් දිනන එක වළක්වන්න ප්රභාකරන් විසින් උතුරේ ඡන්දය දැමීම තහනම් කරේ .මොකද ප්රභාකරන් හිතුවා රනිල් ව හලලා මහින්දව පත් කරලා යුද්දේ දිනාගන්න .ඒත් මහින්ද යුද්දේ කලා .ඒ කරන්න ශක්තිය සහ වාතාවරණය රනිල් විසින් සකසලා තිබ්බේ .ඒ එකක් තමා ඔය රෝම ගිවිසුමට අත්සන් නොකිරීම .මහින්ද යුද්දේ කරා තමා .අපි නැහැ කියන්නේ නැහැ .ඒත් ඒයා විතරක් තනියම ඔක්කොම කරා වගේ පොරටෝක්ස් දීලා මිනිස්සුන්ව අන්දන එක තමා අවුල .අනික මේ වෙලාවේ රනිල්ව පොඩ්ඩක් ෂේප් එක තියාගත්තානම් හරි .මොකද මහින්දට වැඩිය ජාත්‍යන්තරේ පිළිගැනීම තියෙන්නේ රනිල්ට .පොර දන්නවා ගන්න ඕන රාජ්යත්රාන්තික ක්‍රියාවලිය .ඒත් ඉතිං උදේ හවහා ඒ මනුස්සයට රාජපක්ෂ මාධ්‍ය සංදර්ශන හරහා පහර දෙනකොට සහය දෙන්න හිතෙයිද ? හැබැයි රනිල් කරපු හැම මඟුලම හරියි කියන මතේ මම නැහැ .ඒත් රනිල් වික්‍රමසිංහට තියෙන ජාත්‍යන්තර දේශපාලනික දැනුම හරහා ගත් තීන්දු තීරණ නොවෙන්ට අදටත් යුද්දේ දිනන්න වෙන්නේ නැහැ.හැබැයි රනිල්ට මිනිස්සු කැම්ති නැහැ වැඩිය මහින්දට තරම් .මොකද රැවුලයි ,සරමයි ,සාටකෙයි නැහැ නේ ඒකයි .![]()


ඕක නවත්තගන්න කී දෙනෙක් දගලුවද බන් , ඉතිහාසය උඹලට වෙනස් කරන්න බෑ , අනික සදාම්හුසේන්, ගඩාෆිලා මැරුවේ කොහෙ තියෙන නීතියකටද දන්නෑ , උන්ට අපි මොක අස්සන් නොකර හිටියත් වැඩක් නෑ , උන්ට ඕන දේ කරගන්න තමයි දතකන්නේ.යුද්ධය කරේ හමුදාව ඒකට අණදුන්නේ මහින්දගේ ඉදන් ගෝඨාභය ,ෆෝන්සේකා යන අය. ඕක ආයේ අමුතුවෙන් කියන්න ඕනයැ

ඔව් ඉතිං මොළේ තිබ්බ හින්දා තමා රනිල් අත්සන් නොකලේ .මහින්ද වගේ මී හරකෙක් හිටියානම් ඕක අත උඩින් අත්සන් කරනවා .චන්ද්‍රිකා මොනවද බන් රාජ්යත්රාන්තික සබඳතා සහ ක්‍රියාදාමයන් ගැන් දන්නේ .? විජේ මැරුණ නිසා තමා එයා දේශපාලනයට එන්නේ .එයාගේ අම්මත් එහෙමනේ .බණ්ඩාරනායක මැරුන නිසා තමා එයත් දේශපාලනය කරන්න ආවේ .මොකද අපේ රටේ තියෙන්නේ මළමිනී උඩ දේශපාලනයක් නේ .අනික ඔය රෝම ගිවිසුම එන්කොට රනිල් අගමැති .ආණ්ඩු බලය රනිල්ට තිබ්බේ .චන්ද්‍රිකාට තිබ්බේ ජනාධිපති ධූරය විතරයි.ඉතිං ඕනෙම රටක ගිවිසුම් අත්සන් කරන්නේ ආණ්ඩුත් එක්ක මිසක් විපක්ෂෙ එක්ක නෙමේ නේ .ඉතිං ආණ්ඩු බලය තියෙන පක්ෂේ නායකයව තමා ඒ ගිවිසුම් වගේ දේවල් වලට අත්සන් කරන්න ඉදිරිපත් වෙන්නේ. ඉතිං රනිල් එද කරේ හොඳ වැඩක් .හරිනම් ඔය රාජපක්ෂයි උගේ නෑදෑ සනුහරෙයි රනිල්ට මල්තියලා වඳින්න ඕනේ .mokakda ban me kathawa.. hariyata ranil dura diga balala lankawata adaren gaththa theranayak wage...!
ayoi ban oka athsan karapu dawaswala yudda walata patalila hitapu eka ratak wath okata athsan kale naa....
amerikawath okata athsan kale naa.. lankawath okata athsan kale naa..... mokada api yuddeka hitiya nisa (satan wirame thibbath yudde nathara una kiyala piliganne naa...!) oka ithin mole thiyena one nayakayek athsan karanne naa...... anika eda rate nayakaya chandrika ranil neme.... oka athsan nokale chandrika kiyala thama kiyanne






ඔව් ඉතිං මොළේ තිබ්බ හින්දා තමා රනිල් අත්සන් නොකලේ .මහින්ද වගේ මී හරකෙක් හිටියානම් ඕක අත උඩින් අත්සන් කරනවා .චන්ද්‍රිකා මොනවද බන් රාජ්යත්රාන්තික සබඳතා සහ ක්‍රියාදාමයන් ගැන් දන්නේ .? විජේ මැරුණ නිසා තමා එයා දේශපාලනයට එන්නේ .එයාගේ අම්මත් එහෙමනේ .බණ්ඩාරනායක මැරුන නිසා තමා එයත් දේශපාලනය කරන්න ආවේ .මොකද අපේ රටේ තියෙන්නේ මළමිනී උඩ දේශපාලනයක් නේ .අනික ඔය රෝම ගිවිසුම එන්කොට රනිල් අගමැති .ආණ්ඩු බලය රනිල්ට තිබ්බේ .චන්ද්‍රිකාට තිබ්බේ ජනාධිපති ධූරය විතරයි.ඉතිං ඕනෙම රටක ගිවිසුම් අත්සන් කරන්නේ ආණ්ඩුත් එක්ක මිසක් විපක්ෂෙ එක්ක නෙමේ නේ .ඉතිං ආණ්ඩු බලය තියෙන පක්ෂේ නායකයව තමා ඒ ගිවිසුම් වගේ දේවල් වලට අත්සන් කරන්න ඉදිරිපත් වෙන්නේ. ඉතිං රනිල් එද කරේ හොඳ වැඩක් .හරිනම් ඔය රාජපක්ෂයි උගේ නෑදෑ සනුහරෙයි රනිල්ට මල්තියලා වඳින්න ඕනේ .![]()
ස්වාසිලන්තයට ,සීෂෙල්ස් වලට ,පලස්ටීනයට ,ඉරානෙට ,ලිබියාවට ජාත්‍යන්තරේ කියනවට වඩා ඇමරිකාවට යුරෝපේට ජාත්‍යන්තරේ කියන එක සාපේක්ෂව නම්බුයි .
jathyanthare kiyanne amerikawayi, europeyi da?





