2014 Feb 21 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113

    තෝත් ආවා නේද
    අපි වදින්න ඕනේ තොපිව අපේ ෂෝ එකකට ගෙන්නගන්න :angry::angry:
    :no:අනේ පල යකෝ යන්න....බොරු කියන් නැතුව:angry:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)

    නයිටි ෆියුරි කියන්නේ බොරුවටද ඕකට
    ජංගි ෆියුරියා

    ජංගි ෆියුරියා ජංගි ෆියුරියා ජංගි ෆියුරියා ජංගි ෆියුරියා
    ජංගි ෆියුරියා ජංගි ෆියුරියා ජංගි ෆියුරියා ජංගි ෆියුරියා
    :rofl::rofl::rofl:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,112
    4,938
    113
    -In Darkness-
    ලොල් ලොල්. බය කරා වැඩිද මංදා :rofl::rofl: ලෙසටම හිර වුනා :lol::lol: ආයේ කමෙන්ට්ස් කියවන්නේ නෑ :P
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    super-cute-bunny-waving-smiley-emoticon.gif
    whats-up-animated-text-smiley-emoticon.gif
    මෙන්න මෙයා මෙතන. එතකොට අතන කව්ද? :shocked:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    යකෝ මට කාගේදෝ බෙල්ල මිරිකනවා වගේ සද්දයක් ආවා :baffled:
    උබලටත් ආවද :lol:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :(:(:(
    මම ඉදල ඉදල ඇවිත් තියන දවස බලපන්කො ඉතින් :P

    thota badaginith nathuwa athi ada:P:P
    යකෝ හිත එකග කරගන රේඩියෝ අහනකොට කෑම මතක් කරන්න එපා
    දැන් බලපන් බඩගිනි ආවා මට :angry::angry::angry:
    ahhh ...mata waradila :lol::lol:
    යකෝ මේකිව ට්‍රේන් කලෙත් මම.......
    ඔන්න ගුරුන්ට සළකන හැටි............


    ළිදේ පනිමි මා................
    මේ ගොම්බිගෙ වැඩ නිසා....ආ....ආ.අ.ා.ආ.ආ..........:angry::angry::angry::angry:
    mokakda ban me sadde....ekath kibulayiya ugannapu ekakda?:shocked::shocked::shocked: