2014 Feb 21 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ෂෝ එක 11ට කලින් ඉවර කලොත් සරමෙන් එල්ලිලා මැරෙනවා

    2035532958_Troll_Face_answer_1_xlarge.png

     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    1. :baffled: දත් කිඹුලා අය්ය හම්බ වෙන්න එන්න ඕනි :) දතේ කෙස් එක හදා ගන්න :)
    මගේ භෝථලේ නැතුව ආවොත් නම් අම්මපා තොගෙ දත් දෑන්ද ම ගලවනවා.......:angry::angry::angry:

    1. වචනයක් වරදින්න බෑ.. :frown: මෙහ් අර ඩාන්ස් එක මැවිලා පේනවා.. :lol: :lol:
    තොගෙ දත් නෑ කියල හිතා ගං........................:angry::angry::angry:
    all together now..
    nakiyata ridila!

    ආහ්....පං කොකා මල්ලී.............:baffled::P
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    චීන හුචක්කු කැඩෙනව & ඉම්පියුරිටීස් තියනව බං...........අවුල්:no:

    හ්ම්ම් එත් ඔවා ගැන නම් දැනීමක් නැ
    දැනට වෙළද පොලේ තියන හොදම දන්තා ලේපය කුමක්ද


    ?මචන්
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යාළුවා;16307324 said:
    ෂෝ එක 11ට කලින් ඉවර කලොත් සරමෙන් එල්ලිලා මැරෙනවා

    2035532958_Troll_Face_answer_1_xlarge.png

    මැරිය..මැරිය.....අපිට ඉගුරු ප්ලෙන්ටි ගසමින් කාඩ් ගහන්න සෙට වෙන්න.............

    රිදෙයි මේකට නම් ගැමුරට ම............
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හ්ම්ම් එත් ඔවා ගැන නම් දැනීමක් නැ
    දැනට වෙළද පොලේ තියන හොදම දන්තා ලේපය කුමක්ද


    ?මචන්
    නතිං පර්ෆෙක්ට්......:dull::dull::dull:
    අඩුම තරමේ විනාඩි 12ක් දත් මැදපං හරියට සුද්ද වෙන්න.........