Facebook & අපි

aruna47

Well-known member
  • හොරු රැල සහ අපි

    1891213_261537720688938_2023235332_n.jpg

    ඇයි මේ ලංකාවේ කෙල්ලෝ දෙන්නෙක් මැරුණා කියලා ෆේස්බුක් ලංකාවෙන් banned කරන්න හදන්නේ. ඇත්තටම මේ දේ කරන්නේ කෙල්ලෝ දෙන්න මරුන නිසාද නැත්නම් ලංකාවේ වත්මන් ඇත්ත ස්වරුපය සියලු ෆේස්බුක් භාවිතා කරන අය අතරේ යන නිසාද? මේ මරණ වලට 90% වග කියන්න ඕන ෆේස්බුක්ලු. මුලින් කෙල්ලට ෆේස්බුක් එකේ දාලා තිබ්බ ෆොටෝ වලට පාසලේ විදුහල්පති අවවාද කරා කියලා ගෙදරට ලියුම් ලියලා තියලා එල්ලිලා මැරිලා. එකෙන් විනයක් ඇතිව වැඩ කරපු විදුහල්පති රිමාන්ඩ් කරා. මේ ෆේස්බුක් නිසා මැරෙන නිසා මේක වහන්න යනවා නම් ඇත්තටම හොද වැඩක්. ලංකාවේ ෆේස්බුක් වල හොර ගිණුම් සදා කරන අනිසි වැඩ නිසා සමහර අයගේ පවුල් පවා කඩෙන අවස්ථා තියෙනවා ආදර සම්භන්ධතා වලට පවා එහෙම සිද්ද වෙලා තියෙනවා.

    එත් ඇත්තටම මේ ෆේස්බුක් banned කරන්නේ ලංකාවේ රජයේ තියන අඩුපාඩු සහ රජය කරන ගොන් වැඩ පිලිබදව ප්‍රචාරණ කටයුතු නවත්තන්න නෙමද? අද රටේ ජිවන වියදම පොඩි , ලොකු සැම කෙනක්ටම බලපාන දෙයක් වෙලා. මහා එකාගේ වටේ ඉන්න උන් පෝෂණය වෙද්දී රටේ බහුතරයක් වෙච්ච ජනතාවට අර පවුල් සංස්ථාව දවසින් දවස බදු බර වැඩි කරනවා. ගසා කෑම උපරිමයි. අද වෙනකොට රටේ හොරකම් දුෂණය ඉතා ඉහල ගිහින්.

    මහින්දගේ ආණ්ඩුවේ ඉන්න බත් බැලයන් ගණන දවසින් දවස වැඩි වෙනවා ඇමති පට්ටම් දෙනවා මන්ත්‍රී පට්ටම් දීලා විපක්ෂය බිලි බාගන්නවා. මේකෙන් මහින්ද හදන්නේ රටේ මේ පවතින ආණ්ඩුව තමන්ගේ පුත්‍ර රත්නයටද කිරීමට ඉඩ සැලසීමක්. ෆේස්බුක් නිසා මේ දේවල් වලට ඉඩ ඇහිරෙනවා. එක නිසා මේ වගේ සිද්දි මුල් කරගෙන රජයේ වැරදි වහගන්න මේ ෆේස්බුක් ලංකාවෙන් banned කිරීමට මුල සිටම ක්‍රියා කර කර සිටියා. රජයට මේ කෙල්ලෝ දෙන්නා මැරුණා කියන්නේ ආයි ලොතරැයියක් වගේ තමයි. මේ වගේ තව 3-4ක් උනොත් අනිවාරයනේ ලංකාවෙන් ෆේස්බුක් ඉවත් කරවනවා. මහින්දගේ ඇත්ත ස්වරුපය එලි වෙනවට මිනිහා සහ මිනිහගේ ගු කන සුනඛ රැල ඉතා බයයි අනික. ගම්වල තරුණ තරුණියන් තේරුම් ගන්නා දේ පවා මහින්ද සහ අනික් හොර රැලට ඉතා ලොකු ප්‍රශ්නයක්.

    ලංකාවේ ගෝනියකට බඩු ගෙනල්ලා ජොන්ස්ටන් සක්කිලියා පෙන්නන හැදුවේ රටේ බඩු මිල අඩුයි කියලා. එක එක්සත් ජාතික පක්ෂයෙන් කරේ වංචාවක් කියලා ඔප්පු කරා. ඔය එකක් විතරයි. තව කොච්චර මේ ආණ්ඩුව බයිලා පම්පෝරි ගහනවද.

    තීරණය ඔබ සතුයි

    1505035_814614505231669_1352698286_n.jpg

    1622172_261553210687389_1583245791_n.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,500
    113
    Inside Your Laptop ;)
    බෙල්ලේ වැල දාගන්නවා කියලා, සාරි / ටයි පටි එහෙමත් තහනම් කරන්නලු යන්නේ........ ආස්චර්ය......
     
    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    ෆේස්බුක් හරියට භාවිතා කරන්න දන්න මිනිහාට කිසි ප්‍රශ්නයක් එන්නේ නැහැ කිව්වට ෆේස් බුක් එක නිසා ඇතිවෙන ප්‍රශ්න නම් දවසින් දවස වැඩි වේගෙනයි යන්නේ! මේකට මූලික හේතුව සල්ලි වෙනුවෙන් මිනිස්සුන්ගේ පුද්ගලිකත්වය නැති කරන මාර්ක් සකර්බර්ග්ගේ සංකල්පයයි! මේ ගැන අදහසක් ගන්න ෆේස් බුක් සෙටින්ග්ස් පිටුවට ගොස් ඔබට වෙනස් කල හැකි සෙටින්ග්ස් දිහා මෝහතකට බලන්න. අපේ පුද්ගලිකත්වය රකින්න කරන්න ඕන සෙට්ටින්ග්ස් වටේ ගිහිල්ලයි අපිට ෆේස් බුක් හරහා හදාගන්න සිද්ද වෙලා තියෙනෙන්! කොච්චර අමාරු වෙලා ප්රයිවසි සෙටින්ග්ස් හැදුවත් ඇප් එකක් ඉන්ස්ටෝල් කරනකොට ඇප් එක මගින් සෙටින්ග්ස් වෙනස් කරන වෙලාත් තියෙනවා. එහෙම වෙනස් වෙච්ච සෙටින්ග්ස් ආයි වටේ ගිහිල්ලයි හදාගන්න වෙන්නේ. අද මිනිස්සු හිතන් ඉන්නේ මිනිහෙකුට පණිවිඩයක් දෙනවනම් දෙන්න ඕන ෆේස් බුක් වැනි සමාජ ජාලයකින් කියලා. ඒ මතේ වැරදි! අපිට පුළුවන් ඉන්ස්ටන්ට් මෙසෙන්ජස් හරහා මෙසේජස් යවන්න. ෆේස් බුක් එකේ අයිති කාරයා හරිම කපටියි! ඉන්ස්ටන්ට් මෙසෙන්ජස් භාවිතා කරන අයව ෆේස් බුක් එකට අද්ද ගන්නයි මිනිහා ෆේස් බුක් චැට් ඔප්ෂන් එක ෆේස් බුක් වෙබ් අඩවියට එකතු කරේ. දවසින් දවස ෆේස් බුක් එකේ බලය මේ ලෝකේ වැඩි වේගෙනයි එන්නේ. ඉස්සර අන්තර්ජාලයේ වෙබ් අඩවි මුල් තැන දුන්නේ මිනිහෙකුගේ පුද්ගලිකත්වයට! උදාහරණයක් විදිහට මේ එළකිරි ෆෝරම් එකේ වුනත් මිනිහෙකුට ඒ නිදහස තියෙනවා! ඕනෙම කෙනෙකුට ඕනෙම නමකින් ඇවිල්ලා මෙතන කමෙන්ට් කරන්න පුළුවන්! බ්ලොගර් වැනි බ්ලොග් අඩවි වලත් ඔහොම තමයි! මේ සංස්කෘතිය නැති කරේ ෆේස් බුක්! අද සමහරක් සයිට්ස් වලට ලොග් වෙන්නත් ෆේස් බුක් අහනවා! මේ තත්වය නැති විය යුතුයි! අපි කරන හැම දෙයක්ම ෆේස් බුක් හරහා මුළු ලෝකෙටම පෙන්නගෙන කරන්න ඕනේ නැහැ! අපි ලොග් වෙන සයිට්ස්, අපි ගහන වෙබ් ගේම්ස් සහා අපි පත්තර සයිට්ස් වල ගහන කමෙන්ට්ස් අනුන්ට පෙන්න පෙන්න කරන්න ඕන නැහැ! මේවා නම් අපි නොදැන පබ්ලික් වෙන දේවල් කියමුකෝ! දැන් අපි කල්පනා කරමු අපි දැන දැන ෆේස් බුක් එකට දාන දේවල් ගැන! ට්‍රිප් ගිය ෆොටෝස් , එදිනෙදා ජීවිතියේදී ගත්තු ෆොටෝස් , ගෙදර බල්ලාගේ ෆොටෝස් , මගුල් ෆොටෝස් , පාරේ ගත්තු ෆොටෝස් ඇයි අපි ෆේස් බුක් එකට දාන්නේ ? ඇත්තටම අපි අපේ පුද්ගලික ජීවිතේ සිද්ද වෙන දේවල් ෆේස් පිටුවට දාන්නම ඕනෙද ? මේ සංකෘතිය ඇති කරේ ෆේස් බුක්! එළවලු බෑග් එකක් ගන්න බැරි ලයික් වෙනුවෙන් සහා හාල් කිලෝ එකක් ගන්න බැරි කමෙන්ට් වෙනුවෙන් ඇයි අපි අපේ පුද්ගලික ජීවිතයේ ගත්තු ෆොටෝස් සමාජ ජාල සයිට්ස් වල දාන්නේ ? දැන්වත් තේරුම් ගන්න මේ සමාජ ජාල සයිට්ස් හදලා තියෙන්නේ ඇඩ්ස් වලින් සල්ලි හම්බ කරන්න මිසක් සමාජයට හොඳ දෙයක් කරන්න නෙවෙයි. සමාජය කොච්චර පිරිහුනත් මේ අයට කිසි ගානක් නැහැ! අද අධි තාක්ෂණික දැනුමක් තියෙන කෙනෙකුට වුනත් ෆේස් බුක් එකේ ප්‍රයිවසි සෙටින්ග්ස් හොය හොය ඉන්න ලොකු කාලයක් යනවා. ගොඩාක් සෙටින්ග්ස් සයිට් එක හාරලයි හොයන්න ඕනේ! කොච්චර සෙටින්ග්ස් දැම්මත් පුංච් වරදින් විස්තර ටික එලියට යන්න පුළුවන්. තාක්ෂණික දැනුම තියෙන අයට මෙහෙම නම් කිසි තාක්ෂණික දැනුමක් නැති අයට කොහම ඇත්ද ? මේ වගේ පිටරට සයිට්ස් වලට පුද්ගලික විස්තර දාන එක දැන්වත් නවත්තන්න. පුළුවන් තරම් ෆේස් බුක් වැනි සමාජ ජාලා සයිට්ස් වලින් මිදී සිටීමට උත්සහා කරන්න
     
    Last edited:
    • Like
    Reactions: Evo X

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,167
    11,184
    113
    Forest
    බෙල්ලෙ වැල දාගන්නව කියල ගෙවල් වල වහල, බාල්ක ලී ඔක්කම ගලෝනව කියල දැන් ලැබුනු ආරන්චියකින් දැනගන්න ලැබුන
     
    පිස්සුද එව්ව එෆ්.බී. දැම්මෙ නැතුව ෆිසිකල් ෆොටෝ ඇල්බම් වල දාල තියන්නෙ ගුල්ලොන්ට බලන්නද. අනික කවුරුත් ලයික් එකක් දාන්නෙත් නෑනෙ. හ්ම්ම්. අනී ඔයා යන්න මෙයා යන්න :oo:
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,854
    2,158
    113
    Galle

    A kathaweth aththak thiyenwa machn...:yes::yes::yes:
     
    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,042
    264
    83
    බෙල්ලෙ වැල දාගන්නව කියල ගෙවල් වල වහල, බාල්ක ලී ඔක්කම ගලෝනව කියල දැන් ලැබුනු ආරන්චියකින් දැනගන්න ලැබුන

    :lol::lol::lol::lol:
     
    Evo X

    Awrudu Games 2017 - Winners
  • Sep 5, 2008
    6,123
    509
    113
    ║▌CmB™ HoMe tOwN║▌
    ෆේස්බුක් හරියට භාවිතා කරන්න දන්න මිනිහාට කිසි ප්‍රශ්නයක් එන්නේ නැහැ කිව්වට ෆේස් බුක් එක නිසා ඇතිවෙන ප්‍රශ්න නම් දවසින් දවස වැඩි වේගෙනයි යන්නේ! මේකට මූලික හේතුව සල්ලි වෙනුවෙන් මිනිස්සුන්ගේ පුද්ගලිකත්වය නැති කරන මාර්ක් සකර්බර්ග්ගේ සංකල්පයයි! මේ ගැන අදහසක් ගන්න ෆේස් බුක් සෙටින්ග්ස් පිටුවට ගොස් ඔබට වෙනස් කල හැකි සෙටින්ග්ස් දිහා මෝහතකට බලන්න. අපේ පුද්ගලිකත්වය රකින්න කරන්න ඕන සෙට්ටින්ග්ස් වටේ ගිහිල්ලයි අපිට ෆේස් බුක් හරහා හදාගන්න සිද්ද වෙලා තියෙනෙන්! කොච්චර අමාරු වෙලා ප්රයිවසි සෙටින්ග්ස් හැදුවත් ඇප් එකක් ඉන්ස්ටෝල් කරනකොට ඇප් එක මගින් සෙටින්ග්ස් වෙනස් කරන වෙලාත් තියෙනවා. එහෙම වෙනස් වෙච්ච සෙටින්ග්ස් ආයි වටේ ගිහිල්ලයි හදාගන්න වෙන්නේ. අද මිනිස්සු හිතන් ඉන්නේ මිනිහෙකුට පණිවිඩයක් දෙනවනම් දෙන්න ඕන ෆේස් බුක් වැනි සමාජ ජාලයකින් කියලා. ඒ මතේ වැරදි! අපිට පුළුවන් ඉන්ස්ටන්ට් මෙසෙන්ජස් හරහා මෙසේජස් යවන්න. ෆේස් බුක් එකේ අයිති කාරයා හරිම කපටියි! ඉන්ස්ටන්ට් මෙසෙන්ජස් භාවිතා කරන අයව ෆේස් බුක් එකට අද්ද ගන්නයි මිනිහා ෆේස් බුක් චැට් ඔප්ෂන් එක ෆේස් බුක් වෙබ් අඩවියට එකතු කරේ. දවසින් දවස ෆේස් බුක් එකේ බලය මේ ලෝකේ වැඩි වේගෙනයි එන්නේ. ඉස්සර අන්තර්ජාලයේ වෙබ් අඩවි මුල් තැන දුන්නේ මිනිහෙකුගේ පුද්ගලිකත්වයට! උදාහරණයක් විදිහට මේ එළකිරි ෆෝරම් එකේ වුනත් මිනිහෙකුට ඒ නිදහස තියෙනවා! ඕනෙම කෙනෙකුට ඕනෙම නමකින් ඇවිල්ලා මෙතන කමෙන්ට් කරන්න පුළුවන්! බ්ලොගර් වැනි බ්ලොග් අඩවි වලත් ඔහොම තමයි! මේ සංස්කෘතිය නැති කරේ ෆේස් බුක්! අද සමහරක් සයිට්ස් වලට ලොග් වෙන්නත් ෆේස් බුක් අහනවා! මේ තත්වය නැති විය යුතුයි! අපි කරන හැම දෙයක්ම ෆේස් බුක් හරහා මුළු ලෝකෙටම පෙන්නගෙන කරන්න ඕනේ නැහැ! අපි ලොග් වෙන සයිට්ස්, අපි ගහන වෙබ් ගේම්ස් සහා අපි පත්තර සයිට්ස් වල ගහන කමෙන්ට්ස් අනුන්ට පෙන්න පෙන්න කරන්න ඕන නැහැ! මේවා නම් අපි නොදැන පබ්ලික් වෙන දේවල් කියමුකෝ! දැන් අපි කල්පනා කරමු අපි දැන දැන ෆේස් බුක් එකට දාන දේවල් ගැන! ට්‍රිප් ගිය ෆොටෝස් , එදිනෙදා ජීවිතියේදී ගත්තු ෆොටෝස් , ගෙදර බල්ලාගේ ෆොටෝස් , මගුල් ෆොටෝස් , පාරේ ගත්තු ෆොටෝස් ඇයි අපි ෆේස් බුක් එකට දාන්නේ ? ඇත්තටම අපි අපේ පුද්ගලික ජීවිතේ සිද්ද වෙන දේවල් ෆේස් පිටුවට දාන්නම ඕනෙද ? මේ සංකෘතිය ඇති කරේ ෆේස් බුක්! එළවලු බෑග් එකක් ගන්න බැරි ලයික් වෙනුවෙන් සහා හාල් කිලෝ එකක් ගන්න බැරි කමෙන්ට් වෙනුවෙන් ඇයි අපි අපේ පුද්ගලික ජීවිතයේ ගත්තු ෆොටෝස් සමාජ ජාල සයිට්ස් වල දාන්නේ ? දැන්වත් තේරුම් ගන්න මේ සමාජ ජාල සයිට්ස් හදලා තියෙන්නේ ඇඩ්ස් වලින් සල්ලි හම්බ කරන්න මිසක් සමාජයට හොඳ දෙයක් කරන්න නෙවෙයි. සමාජය කොච්චර පිරිහුනත් මේ අයට කිසි ගානක් නැහැ! අද අධි තාක්ෂණික දැනුමක් තියෙන කෙනෙකුට වුනත් ෆේස් බුක් එකේ ප්‍රයිවසි සෙටින්ග්ස් හොය හොය ඉන්න ලොකු කාලයක් යනවා. ගොඩාක් සෙටින්ග්ස් සයිට් එක හාරලයි හොයන්න ඕනේ! කොච්චර සෙටින්ග්ස් දැම්මත් පුංච් වරදින් විස්තර ටික එලියට යන්න පුළුවන්. තාක්ෂණික දැනුම තියෙන අයට මෙහෙම නම් කිසි තාක්ෂණික දැනුමක් නැති අයට කොහම ඇත්ද ? මේ වගේ පිටරට සයිට්ස් වලට පුද්ගලික විස්තර දාන එක දැන්වත් නවත්තන්න. පුළුවන් තරම් ෆේස් බුක් වැනි සමාජ ජාලා සයිට්ස් වලින් මිදී සිටීමට උත්සහා කරන්න

    rep+ :)
     
    • Like
    Reactions: Majesty

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482

    පට්ට