හොරු රැල සහ අපි
ඇයි මේ ලංකාවේ කෙල්ලෝ දෙන්නෙක් මැරුණා කියලා ෆේස්බුක් ලංකාවෙන් banned කරන්න හදන්නේ. ඇත්තටම මේ දේ කරන්නේ කෙල්ලෝ දෙන්න මරුන නිසාද නැත්නම් ලංකාවේ වත්මන් ඇත්ත ස්වරුපය සියලු ෆේස්බුක් භාවිතා කරන අය අතරේ යන නිසාද? මේ මරණ වලට 90% වග කියන්න ඕන ෆේස්බුක්ලු. මුලින් කෙල්ලට ෆේස්බුක් එකේ දාලා තිබ්බ ෆොටෝ වලට පාසලේ විදුහල්පති අවවාද කරා කියලා ගෙදරට ලියුම් ලියලා තියලා එල්ලිලා මැරිලා. එකෙන් විනයක් ඇතිව වැඩ කරපු විදුහල්පති රිමාන්ඩ් කරා. මේ ෆේස්බුක් නිසා මැරෙන නිසා මේක වහන්න යනවා නම් ඇත්තටම හොද වැඩක්. ලංකාවේ ෆේස්බුක් වල හොර ගිණුම් සදා කරන අනිසි වැඩ නිසා සමහර අයගේ පවුල් පවා කඩෙන අවස්ථා තියෙනවා ආදර සම්භන්ධතා වලට පවා එහෙම සිද්ද වෙලා තියෙනවා.
එත් ඇත්තටම මේ ෆේස්බුක් banned කරන්නේ ලංකාවේ රජයේ තියන අඩුපාඩු සහ රජය කරන ගොන් වැඩ පිලිබදව ප්‍රචාරණ කටයුතු නවත්තන්න නෙමද? අද රටේ ජිවන වියදම පොඩි , ලොකු සැම කෙනක්ටම බලපාන දෙයක් වෙලා. මහා එකාගේ වටේ ඉන්න උන් පෝෂණය වෙද්දී රටේ බහුතරයක් වෙච්ච ජනතාවට අර පවුල් සංස්ථාව දවසින් දවස බදු බර වැඩි කරනවා. ගසා කෑම උපරිමයි. අද වෙනකොට රටේ හොරකම් දුෂණය ඉතා ඉහල ගිහින්.
මහින්දගේ ආණ්ඩුවේ ඉන්න බත් බැලයන් ගණන දවසින් දවස වැඩි වෙනවා ඇමති පට්ටම් දෙනවා මන්ත්‍රී පට්ටම් දීලා විපක්ෂය බිලි බාගන්නවා. මේකෙන් මහින්ද හදන්නේ රටේ මේ පවතින ආණ්ඩුව තමන්ගේ පුත්‍ර රත්නයටද කිරීමට ඉඩ සැලසීමක්. ෆේස්බුක් නිසා මේ දේවල් වලට ඉඩ ඇහිරෙනවා. එක නිසා මේ වගේ සිද්දි මුල් කරගෙන රජයේ වැරදි වහගන්න මේ ෆේස්බුක් ලංකාවෙන් banned කිරීමට මුල සිටම ක්‍රියා කර කර සිටියා. රජයට මේ කෙල්ලෝ දෙන්නා මැරුණා කියන්නේ ආයි ලොතරැයියක් වගේ තමයි. මේ වගේ තව 3-4ක් උනොත් අනිවාරයනේ ලංකාවෙන් ෆේස්බුක් ඉවත් කරවනවා. මහින්දගේ ඇත්ත ස්වරුපය එලි වෙනවට මිනිහා සහ මිනිහගේ ගු කන සුනඛ රැල ඉතා බයයි අනික. ගම්වල තරුණ තරුණියන් තේරුම් ගන්නා දේ පවා මහින්ද සහ අනික් හොර රැලට ඉතා ලොකු ප්‍රශ්නයක්.
ලංකාවේ ගෝනියකට බඩු ගෙනල්ලා ජොන්ස්ටන් සක්කිලියා පෙන්නන හැදුවේ රටේ බඩු මිල අඩුයි කියලා. එක එක්සත් ජාතික පක්ෂයෙන් කරේ වංචාවක් කියලා ඔප්පු කරා. ඔය එකක් විතරයි. තව කොච්චර මේ ආණ්ඩුව බයිලා පම්පෝරි ගහනවද.
තීරණය ඔබ සතුයි